කොත්තුයි ලයිමුයි සෙට් වෙනවා වගේ.. මේ ඕන ෆ්
කොත්තුයි ලයිමුයි සෙට් වෙනවා වගේ..
මේ ඕන ෆ්‍රෙඩෙක් වැදගත් වන්නේ..
මගේ ස්ටයිල් මන් වගේ කරන කෙනෙක්..
වැඩ කිඩ බ්රූම් බ්රූම් බයිසිකලෙන්..

කඩයක් වෙයි කඩ ගාන කෙනෙක්..
... කොපි කරලම ඩිග්‍රිය දාපු ෆ්‍රෙඩෙක්..
ෆිට් එක එල පොර.. බොක්කෙම සෙට් එක..පන්තියේ කික් එක..
හන්දියේ රංචුව.. ෆේස් බුක් ගැන්සිය..
එයි එළුවා..
උබ එළුවා මම නළුවා..
සෙට් වෙයි ඔක්කොම..
මේ ඕන ෆ්‍රෙඩෙක් වැදගත් වන්නේ..
මේ ඕන ෆ්‍රෙඩෙක් වැදගත් වන්නේ..
කොත්තුයි ලයිමුයි සෙට් වෙනවා වගේ..
මේ ඕන ෆ්‍රෙඩෙක් වැදගත් වන්නේ..

මගේ ස්ටයිල් මන් වගේ කරන කෙනෙක්..
වැඩ කිඩ බ්රූම් බ්රූම් බයිසිකලෙන්..


කඩයක් වෙයි කඩ ගාන කෙනෙක්..

... කොපි කරලම ඩිග්‍රිය දාපු ෆ්‍රෙඩෙක්..

ෆිට් එක එල පොර.. බොක්කෙම සෙට් එක..පන්තියේ කික් එක..
හන්දියේ රංචුව.. ෆේස් බුක් ගැන්සිය..
එයි එළුවා..
උබ එළුවා මම නළුවා..
සෙට් වෙයි ඔක්කොම..
මේ ඕන ෆ්‍රෙඩෙක් වැදගත් වන්නේ..
මේ ඕන ෆ්‍රෙඩෙක් වැදගත් වන්නේ..






