කොත්තු පොට් එකක්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ජින්තුවා;16697334 said:
    කඩුවෙල පැත්තට එනකොට වම් පැත්තේ තියෙන එක පාලම පැනපු ගමන්......??

    අන්න ඒක තමා. teste food වගේ නමක් තියෙන්නෙ. ඔය ළඟ place එකකට පි බොන්න එනව ඒ අපුවහම ඔතනින් රෑටත් කාල තමා යන්නෙ

    :yes: එල එල...... හ්ම්ම්... එක පාරක් මම ෆ්‍රයිඩ් රයිස් කෑවා අවුලක් නෑ...... :D

    බුද්ධිම ද බුද්ධික ද වයින් ස්ටෝර්ස් නේ..... :P ඔය කෑම කඩේට එහා පැත්තේ එක..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ජින්තුවා;16697359 said:
    වැලිවිට පාරෙ කොයි හරියෙද බන්? යකෝ මම කාලයක් ඔය පැත්තෙම හිටිය චීස් කොත්තු කඩයක් සෙට් වෙලා නෑනෙ. :nerd:

    :oo: චීස් කොත්තුව නම් තනි බොරුව..... චීස් හොයන්න ඕනා..... කඩුවෙල කඩේකින් දවසක් අරන් ගියා.... චීස් හොයන්න ඕනා...... :angry:

    අබාන්ස් එක (කොල්ලුපිටියේ හෙඩ් ඔෆිස්) පොඩ්ඩක් එහා තියෙනවා කඩයක්.... අන්න චීස් කොත්තු...... එකක් ඈති දෙන්නෙක්ට...... :love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    බඩේ පණුවෝ පිකටින් කරන වෙලාවේ මේ වගේ කෑම ත්‍රෙඩ් බම්ප් නොකර හිටු........ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    බඩේ පණුවෝ පිකටින් කරන වෙලාවේ මේ වගේ කෑම ත්‍රෙඩ් බම්ප් නොකර හිටු........ :P

    :rofl: උඹ මේ මගුලක් කියනවා..... මට තවම උදේ කෑමත් නෑ..... උදේම *ක දෙමු ඉල්ලන් කමු යටතේ, බස් එකක කේස් එකකට රනාළේ බස් හදන පොට් එකකට ගියා..... පිස්සු වගේ මට...... මුලු ලංකාවෙම බස් එතන........ :P ලේලන්ඩ් විමානයයි..... පාට පාට........ :love:

    දැන් ආවේ..... බඩේ පණුවෝ ස්ට්‍රයික් කරනවා ඈහෙනවා...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: උඹ මේ මගුලක් කියනවා..... මට තවම උදේ කෑමත් නෑ..... උදේම *ක දෙමු ඉල්ලන් කමු යටතේ, බස් එකක කේස් එකකට රනාළේ බස් හදන පොට් එකකට ගියා..... පිස්සු වගේ මට...... මුලු ලංකාවෙම බස් එතන........ :P ලේලන්ඩ් විමානයයි..... පාට පාට........ :love:

    දැන් ආවේ..... බඩේ පණුවෝ ස්ට්‍රයික් කරනවා ඈහෙනවා...... :P

    ඉලව් හැත්තෑවයි........ අර උදේ රණාලේ කියලා කොටුහතරේ දාලා තිබුනේ ඒකද මේ.....? කොහෙද රනාලේ එලිෆන්ට් හවුස් එක පැත්තේද.....?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;16697528 said:
    මචන් එකට ෆැමිලි යන්න පුලුවන්ද? එතන බාර් එක නේද තියන්නේ? කොස්වත්ත හරියෙත් එකක් තියනව. වයිෆ් එක්ක යන්න පුලුවන් තැනක්ද?

    :oo: ලමයි එක්ක නම් කට්ටිය එන්නේ නෑ..... :no: ඒත් වයිෆ් එක්ක නම් යන්න අවුලක් නෑ...... ටේබල් තියෙනවනේ...... හැබැයි බොන සෙට් එක වැඩි උනහම නම් අවුල් වගේ වයිෆ් එක්ක යන එක උනත්....... :baffled: කෑම නම් රසයි..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඉලව් හැත්තෑවයි........ අර උදේ රණාලේ කියලා කොටුහතරේ දාලා තිබුනේ ඒකද මේ.....? කොහෙද රනාලේ එලිෆන්ට් හවුස් එක පැත්තේද.....?

    :yes: :yes: අලි නිවසත් පහු කරලා, ලෙනගල පන්සල පැත්තේ...... හිතා ගන්න බෑ ඒ අස්සේ එච්චර ලොකු වැඩ පොට් එකක් තියෙනවා කියලා...... බලන බලන තැන බස්..... කෑලි කෑලි ගලවලා..... වැඩ කෝටියයි...... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    සෙන්සාල් එකට යන්න...... නිදහසේ පවුලේ කට්ටියත් එක්ක කන්න පුළුවන්...... මමනම් සාමාන්යෙන් යැවෙනවා.......

    :baffled: ගාන විතරයි..... ගෙවන ගානට මෙලෝ රහක් නෑ.... ඊට ලාභයි වගේම රසයි නීරෝ එකේ...... :) සෙන්සාල් එකට වඩා දියවන්නාවේ කෑම හොදයි.... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: :yes: අලි නිවසත් පහු කරලා, ලෙනගල පන්සල පැත්තේ...... හිතා ගන්න බෑ ඒ අස්සේ එච්චර ලොකු වැඩ පොට් එකක් තියෙනවා කියලා...... බලන බලන තැන බස්..... කෑලි කෑලි ගලවලා..... වැඩ කෝටියයි...... :)

    උඹ ඔය කියන්නේ නවගමුවට යද්දී පහු කරන රණාල නෙවෙයිද.......? :oo::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: ගාන විතරයි..... ගෙවන ගානට මෙලෝ රහක් නෑ.... ඊට ලාභයි වගේම රසයි නීරෝ එකේ...... :) සෙන්සාල් එකට වඩා දියවන්නාවේ කෑම හොදයි.... :yes:

    මටනම් සෙන්සාල් කොත්තු අවුලක් නෑ බං....... නීරෝ එකත් ට්‍රයි කරලා බලන්න ඕනේ වෙලාවක...... ප්‍රශ්නේ ඉතින් කෑම එළියෙන් ගන්න යද්දී ඔය පැත්ත මතක් වෙන්නෙම නෑ යවෙන්නෙම බත්තරමුල්ල පැත්තටනේ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    උඹ ඔය කියන්නේ නවගමුවට යද්දී පහු කරන රණාල නෙවෙයිද.......? :oo::baffled:

    :yes: ඔව් ඔව් නවගමුව දේවාලෙට පස්සේ රණාල..... අලි නිවසත් පහු කරන්.... ලෙනගල කියන හරියේ.... පට්ට ඈතුලක තියෙන්නේ පොට් එක..... :)

    මටනම් සෙන්සාල් කොත්තු අවුලක් නෑ බං....... නීරෝ එකත් ට්‍රයි කරලා බලන්න ඕනේ වෙලාවක...... ප්‍රශ්නේ ඉතින් කෑම එළියෙන් ගන්න යද්දී ඔය පැත්ත මතක් වෙන්නෙම නෑ යවෙන්නෙම බත්තරමුල්ල පැත්තටනේ.....

    :oo: මට නම් සෙන්සාල් එකේ කිසි කෑමක් ඈල්ලුවේ නෑ..... :no: පැස්ටා එකක් ගත්තා.... හීතල වෙලා..... අනික පොඩ්ඩයි.... ගිණි ගණන්...... :angry:

    ඊළග පාර මතක් කරලා නීරෝ පැත්තේ යන්න..... එතන ඉදන් කන්නත් පුලුවන්.... :) අරන් යන්නත් ඈහැකි...... :D
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    හප්පේ බන්ඩි ගෙඩිය ...

    x3az6nj.jpg
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    හෙට උදේට අහපන් බඩ යනවඩ බෙහෙත් ගන්ඩ තැනක් කියපන්කො මාලබේ අවටින් කියල
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    නැකැත් රාල;16697528 said:
    මචන් එකට ෆැමිලි යන්න පුලුවන්ද? එතන බාර් එක නේද තියන්නේ? කොස්වත්ත හරියෙත් එකක් තියනව. වයිෆ් එක්ක යන්න පුලුවන් තැනක්ද?

    කොස්වත්ත එකට යන්න එපා එතන චා. place එකෙන් place එකට quality එක වෙනස් වෙනව. වයිෆ් එක්ක අවුලක් නැහැ ගොඩක් රෑ වෙන්නෙ නැතුව 6, 7 වගේ ගිහින් garden ඒකෙ corner එකට වෙන්න තැනක් සෙට් කරගෙන නිදහසේ කාල එන්න පුළුවන්.

    සතියේ දවසක යන්න friday, weekends බොන කට්ටිය වැඩි. රටවටේ මචං වලට ගිහින් තියනව කාපු රසම කොත්තුව තියෙන්නෙ කඩුවෙල මචං එකේ.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    :yes: එල එල...... හ්ම්ම්... එක පාරක් මම ෆ්‍රයිඩ් රයිස් කෑවා අවුලක් නෑ...... :D

    බුද්ධිම ද බුද්ධික ද වයින් ස්ටෝර්ස් නේ..... :P ඔය කෑම කඩේට එහා පැත්තේ එක..... :P

    :oo: චීස් කොත්තුව නම් තනි බොරුව..... චීස් හොයන්න ඕනා..... කඩුවෙල කඩේකින් දවසක් අරන් ගියා.... චීස් හොයන්න ඕනා...... :angry:

    අබාන්ස් එක (කොල්ලුපිටියේ හෙඩ් ඔෆිස්) පොඩ්ඩක් එහා තියෙනවා කඩයක්.... අන්න චීස් කොත්තු...... එකක් ඈති දෙන්නෙක්ට...... :love:

    වයින් ස්ටෝස් එකක් නෙමේ මචං එක restaurant එකක්. cinec පාර ඉස්සරහම අරංගලට වැටෙන ගුරු පාරක් තියෙන්නෙ අන්න ඒ පාරෙ මීටර් 100, 150 වගේ යනකොට තියෙන්නෙ. මැටි වලින් hut වගේ හදල වහලෙට පෝල් අතු දාල තියෙන්නෙ cool place එක. omeka ද කොහෙද නම. ඒක ලඟම තියනව sunshine කියල රූම්ස් රෙන්ට් කරන පොට් එකකුත්. කෑමත් වරදක් නැහැ බයිට් ඒකත් ශේප්.

    කොල්ලුපිටියේ උඹ කියන කොත්තු place එක පට්ට. :)