ඒකත් එහෙමදකෝරලේමහත්තයා;21203405 said:දන්න බාස් කෙනෙක් කිව්ව ඕක කොන්ක්රිට් උනාට සරනේරුව අල්ලන තැනට දන්නේ ලී කෑල්ලක් ඕක දිරල කැඩුනොත් මුලු ජනේලෙම හරි උලුවස්ස හරි අයින් කරන්න වෙනව කියල
design net ekn balal gahan ekata diyan un gahala dey ape ehkut ehma qama gahala dunnaඇලුමිනියම් දොරවල් සහ ජනෙල් දාන්න ඉන්නේ ප්රදාන දොරවල් හැර අනික් ඒවාට
කොළඹ අවට අඩුවට ගන්න තැනක් සහ designs තියනවා නම් කියනවද?
design net ekn balal gahan ekata diyan un gahala dey ape ehkut ehma qama gahala dunna
Owa paint karata lee wala tiyena pattern eka ganna ba neda? Ethakota janel lee walin hadala uluwahu concrete unama oya wenasa pennne nedda?