කොන්ක්‍රීට් ජනෙල් උළුවහු

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    දන්න බාස් කෙනෙක් කිව්ව ඕක කොන්ක්‍රිට් උනාට සරනේරුව අල්ලන තැනට දන්නේ ලී කෑල්ලක් ඕක දිරල කැඩුනොත් මුලු ජනේලෙම හරි උලුවස්ස හරි අයින් කරන්න වෙනව කියල
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    කෝරලේමහත්තයා;21203405 said:
    දන්න බාස් කෙනෙක් කිව්ව ඕක කොන්ක්‍රිට් උනාට සරනේරුව අල්ලන තැනට දන්නේ ලී කෑල්ලක් ඕක දිරල කැඩුනොත් මුලු ජනේලෙම හරි උලුවස්ස හරි අයින් කරන්න වෙනව කියල
    ඒකත් එහෙමද
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ඇලුමිනියම් දොරවල් සහ ජනෙල් දාන්න ඉන්නේ ප්‍රදාන දොරවල් හැර අනික් ඒවාට
    කොළඹ අවට අඩුවට ගන්න තැනක් සහ designs තියනවා නම් කියනවද?
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඇලුමිනියම් දොරවල් සහ ජනෙල් දාන්න ඉන්නේ ප්‍රදාන දොරවල් හැර අනික් ඒවාට
    කොළඹ අවට අඩුවට ගන්න තැනක් සහ designs තියනවා නම් කියනවද?
    design net ekn balal gahan ekata diyan un gahala dey ape ehkut ehma qama gahala dunna
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    oka hariyan naa. cheap look ekak ne ban enne... :oo: lee dapan moda novi, kos thekkama ona na... hulanhik etc wage ewath poddak balapan :cool:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Owa paint karata lee wala tiyena pattern eka ganna ba neda? Ethakota janel lee walin hadala uluwahu concrete unama oya wenasa pennne nedda?

    කොන්ක්‍රීට් උළුවහු ලී පෙනුමට ගන්න උත්සාහ කරන්න හොඳ නෑ. ඒක කොන්ක්‍රීට් වගේම පේන්න තියාගන ෆිනිෂ් කරන්න ඕන. මගේ යාලුවෙක්ගෙ හොටෙල් එකක් කරා. ඒ විසිහට ලස්සනට තිබුන.