minoxidil පාවිච්චි කරනවා ඇත්තටම සාර්ථකයි ... දැන් මස 4ක් වගේ ... කොන්ඩේ එනවා.. කීයද බං? නම කිව්වම ෆාමසි එකෙන් දෙනවද ? විස්තර කියන්නකො