කොන්ඩේ සුදු වෙනවට බේතක්

අනේ මන්ද

Active member
  • Nov 19, 2012
    331
    75
    28
    අනේ මන්ද
    කොන්ඩේ සුදු වෙනවට බේතක්

    කොන්ඩේ සුදු වෙනවට ගාන්න බේතක් නැද්ද සහෝලා :oo::oo::oo: ? නිදිමරන සීන් 1යි, හවසට නාන සීන් 1යි තියෙනවා බං :sorry: හවසට නාන 1නං නැති කරගතහැකි ඒ උනාට අනිත් 1නම් බෑ :oo:

    මොකුත් විසඳුමක් දන්නේ නැද්ද :love::love::love: ?
     
    • Like
    Reactions: MNV and RottenCOLT

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    හවසට නාන එක නම් නවත්තගනින්. මගෙත් ඔය සීන් එක තියනවා. හවසට නාන එක තමයි ලොකුම හේතුව. සිංහල බෙහෙත් කරපන්. මාත් කරනවා, දැන් නම් ටිකක් අඩුයි. කෙහෙද ඉන්නේ? නාවින්නේ හරි රාජගිරියෙ හරි ආයූර්වේදෙකට පලයන්. ඕක බල බල ඉන්න එපා වැඩි වෙනවා මචෝ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    මගෙත් ඉදෙනවා බන් දැන් මම හිත හදාගෙන ඉන්නේ.:(:dull:
    කොපි එහෙම බොන එක අඩු කරපන්.
    සිංහල බෙහෙත් කරපන්.
    මමත් සිංහල බෙහෙත් කරා බොන්න බැහැ බන් ඒවා. :baffled:
    අමාරුවෙන් බිලා බිලා අඩුවෙලා තිබ්බ දැන් ආපහු වැඩි. :oo:
    ෆෙසියා මෙන් එකට ඉදෙන ස්පීඩ් එක කන්ට්‍රෝල් වෙනවලු පොඩ්ඩක් දන්නා එකෙක්ගෙන් අහලා බලපන්.
    කල්පනා කරන්න එපා එක ගැන වැඩිය. ;)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හවසට නාන එක නම් නවත්තගනින්. මගෙත් ඔය සීන් එක තියනවා. හවසට නාන එක තමයි ලොකුම හේතුව. සිංහල බෙහෙත් කරපන්. මාත් කරනවා, දැන් නම් ටිකක් අඩුයි. කෙහෙද ඉන්නේ? නාවින්නේ හරි රාජගිරියෙ හරි ආයූර්වේදෙකට පලයන්. ඕක බල බල ඉන්න එපා වැඩි වෙනවා මචෝ

    මම නම් හිතන්නේ හවසට හරියට නැවොත් හරි නේද සහෝ වැඩ ඇරිලා අපු ගමන් ඇග රත් වෙලා නේ පොඩ්ඩක් කුල් වෙන්න ඉඩ ඇරල නැවනම් රත් වුන ඇගට සිතල වැටුනහම ඇග ඇතුලේ සුස් ගනවා වගේ නැතුව ශෙප් එක නලා හොදට පිහිදගෙන උණු ටී එකක් ගැහුවහම මොකෝ.
     
    hasileo

    Member
    Aug 1, 2010
    92
    4

    Machan uba monawada gaane adu welada math rata naala sahenna sudu wela bn patta upset eka dan. Puluwanan kiyana monawada gaane kiyala.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    බෙහෙත් කරා කරා හරියන්නේ නැ .මාස දෙකක් විතර බෙහෙත් බොද්දි එපා වෙනවා අඩු වීමක් පෙන්නේ නැති හින්ද.ආයේ මාසෙකට විතර පස්සේ වෙන කාගෙන් හරි බෙහෙත් ගන්නවා.එකත් කලින් වගේම වෙනවා .ඉතින් බෙහෙත් බොන එක අත ඇරෙනවා.දැන් ඉතින් ඩයි කරනවා
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    • Dye Karanna epa.:angry:
    • Hawasata nanna epa.:angry:
    • Nidi maranna epa.:angry:
    • Sara beema warga,Ushna Ahara nithara ganna epa.:rolleyes:
    • Idichcha kes galawanna epa.:yes::angry:

    • Udeta napan Kammelikama atherala.:yes::yes::yes:
    • sathiyakata serayak wath hoda thel saththuwak oluwata karapan.:yes::yes::yes:
    • jel ganawanam adu karapan.:yes::sorry:
    • nidi amrana ekath puluwan tharam adu karapan.
    • dye karannama epa.:angry::angry::angry::yes:

    • Oluwa relax eke thiyaganin.(nitharama pressure eke inna epa.):yes::yes::D

    Important....:baffled::baffled::yes::yes::cool::cool:

    Oya gena hithala manasikawa wetenna epa.:D:D:yes::yes::cool::cool:
    konde idila ne wage hitapan.:D:D:yes::yes:
    dan kale 10k gaththoth 5kage konde idila.:D:D
     
    අනේ මන්ද

    Active member
  • Nov 19, 2012
    331
    75
    28
    අනේ මන්ද
    හවසට නාන එක නම් නවත්තගනින්. මගෙත් ඔය සීන් එක තියනවා. හවසට නාන එක තමයි ලොකුම හේතුව. සිංහල බෙහෙත් කරපන්. මාත් කරනවා, දැන් නම් ටිකක් අඩුයි. කෙහෙද ඉන්නේ? නාවින්නේ හරි රාජගිරියෙ හරි ආයූර්වේදෙකට පලයන්. ඕක බල බල ඉන්න එපා වැඩි වෙනවා මචෝ
    Yanna one ban bethak gannawat :(:(:(

    Elaz :)

    බම්ප්.
    Elaz :)

    මගෙත් ඉදෙනවා බන් දැන් මම හිත හදාගෙන ඉන්නේ.:(:dull:
    කොපි එහෙම බොන එක අඩු කරපන්.
    සිංහල බෙහෙත් කරපන්.
    මමත් සිංහල බෙහෙත් කරා බොන්න බැහැ බන් ඒවා. :baffled:
    අමාරුවෙන් බිලා බිලා අඩුවෙලා තිබ්බ දැන් ආපහු වැඩි. :oo:
    ෆෙසියා මෙන් එකට ඉදෙන ස්පීඩ් එක කන්ට්‍රෝල් වෙනවලු පොඩ්ඩක් දන්නා එකෙක්ගෙන් අහලා බලපන්.
    කල්පනා කරන්න එපා එක ගැන වැඩිය. ;)
    Speed control neme nattatama nati wenna 1k tibbanm goda :yes::yes::yes: Yanna one Doc gawata banz

    මම නම් හිතන්නේ හවසට හරියට නැවොත් හරි නේද සහෝ වැඩ ඇරිලා අපු ගමන් ඇග රත් වෙලා නේ පොඩ්ඩක් කුල් වෙන්න ඉඩ ඇරල නැවනම් රත් වුන ඇගට සිතල වැටුනහම ඇග ඇතුලේ සුස් ගනවා වගේ නැතුව ශෙප් එක නලා හොදට පිහිදගෙන උණු ටී එකක් ගැහුවහම මොකෝ.
    Ela :D ;)

    Machan uba monawada gaane adu welada math rata naala sahenna sudu wela bn patta upset eka dan. Puluwanan kiyana monawada gaane kiyala.
    :yes::yes::yes:

    බෙහෙත් කරා කරා හරියන්නේ නැ .මාස දෙකක් විතර බෙහෙත් බොද්දි එපා වෙනවා අඩු වීමක් පෙන්නේ නැති හින්ද.ආයේ මාසෙකට විතර පස්සේ වෙන කාගෙන් හරි බෙහෙත් ගන්නවා.එකත් කලින් වගේම වෙනවා .ඉතින් බෙහෙත් බොන එක අත ඇරෙනවා.දැන් ඉතින් ඩයි කරනවා
    :sorry::sorry::sorry:

    • Dye Karanna epa.:angry:
    • Hawasata nanna epa.:angry:
    • Nidi maranna epa.:angry:
    • Sara beema warga,Ushna Ahara nithara ganna epa.:rolleyes:
    • Idichcha kes galawanna epa.:yes::angry:

    • Udeta napan Kammelikama atherala.:yes::yes::yes:
    • sathiyakata serayak wath hoda thel saththuwak oluwata karapan.:yes::yes::yes:
    • jel ganawanam adu karapan.:yes::sorry:
    • nidi amrana ekath puluwan tharam adu karapan.
    • dye karannama epa.:angry::angry::angry::yes:

    • Oluwa relax eke thiyaganin.(nitharama pressure eke inna epa.):yes::yes::D

    Important....:baffled::baffled::yes::yes::cool::cool:

    Oya gena hithala manasikawa wetenna epa.:D:D:yes::yes::cool::cool:
    konde idila ne wage hitapan.:D:D:yes::yes:
    dan kale 10k gaththoth 5kage konde idila.:D:D
    Ow ban epa wena seen 1 :(:(:(
    Doc gawata yanna one ban, Thanks :love::love::love:

    Elaz :)

    ado mageth edenawa ban.. mama inne rata.. mehi inna seragema konde thaba wage nisa mamath ganak nathuwa innawa..
    :D:D:D
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මම නම් හිතන්නේ හවසට හරියට නැවොත් හරි නේද සහෝ වැඩ ඇරිලා අපු ගමන් ඇග රත් වෙලා නේ පොඩ්ඩක් කුල් වෙන්න ඉඩ ඇරල නැවනම් රත් වුන ඇගට සිතල වැටුනහම ඇග ඇතුලේ සුස් ගනවා වගේ නැතුව ශෙප් එක නලා හොදට පිහිදගෙන උණු ටී එකක් ගැහුවහම මොකෝ.

    මාත් හිතන් හිටියේ ඔහොම තමයි. ඒ උනාට බෙහෙත් ගන්න ගිය ගමන් ඇහුවෙ රෑට නානවද කියල
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Machan uba monawada gaane adu welada math rata naala sahenna sudu wela bn patta upset eka dan. Puluwanan kiyana monawada gaane kiyala.

    එහෙම ඔලුවට ගාන්න එහෙන් බෙහෙතක් දෙනවා. ඒ උනාට වැඩිපුරම දෙන්නෙ බෙහෙත් කුඩු, කල්ක, තව බොන බෙහෙත් තමයි. ඇඟ ඇතුලෙ ඉඳන් බන් බෙහෙත් කරන්න පටන් ගන්නේ. කොණ්ඩේට පිටින් බෙහෙත් කරාට වැඩක් නෑ ආයි එනවා. බෙහෙත් ගනින්
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    බෙහෙත් කරා කරා හරියන්නේ නැ .මාස දෙකක් විතර බෙහෙත් බොද්දි එපා වෙනවා අඩු වීමක් පෙන්නේ නැති හින්ද.ආයේ මාසෙකට විතර පස්සේ වෙන කාගෙන් හරි බෙහෙත් ගන්නවා.එකත් කලින් වගේම වෙනවා .ඉතින් බෙහෙත් බොන එක අත ඇරෙනවා.දැන් ඉතින් ඩයි කරනවා

    ඔන්න ඕක තමයි අවුල මචන්
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    බෙහෙත් කරා කරා හරියන්නේ නැ .මාස දෙකක් විතර බෙහෙත් බොද්දි එපා වෙනවා අඩු වීමක් පෙන්නේ නැති හින්ද.ආයේ මාසෙකට විතර පස්සේ වෙන කාගෙන් හරි බෙහෙත් ගන්නවා.එකත් කලින් වගේම වෙනවා .ඉතින් බෙහෙත් බොන එක අත ඇරෙනවා.දැන් ඉතින් ඩයි කරනවා

    onn oka thma siddya....:yes::yes::yes:..hbai thma dyenm kare ne bn....
    2.gif
    2.gif
    2.gif
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මගෙත් ඔහොමයි බන්, බෙහෙත් කළා, හරියන්නේ නැ. ඉතින් දැන් මගේ නෙවෙයි වගේ ඉන්නවා, වෙන මොනවා කරන්නද බන් ඉතින් :baffled: රෑට නාන්නෙත් නෑ මම - නිදිමරන එක තමයි කරන්නේ, docter කිවේ ස්ට්‍රෙස්ට් එකයි, නිදිමරන නිසයි කියල මේ :dull:
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    කොන්ඩේ ආයේ එන්න ODEL එකේ SOAP එකක් තියේද බන් ??