කොන්ඩේ සුදු වෙලා.කවුරු හරි උදව් කරන්න

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • හැමදාම හොදට පොල් තෙල් ගාලා ඔලුව මසාජ් කරපන්. නිකක් පොල්තෙල් ගෑවට වැඩක් නෑ. මසාජ් එක තමා වැදගත්.
    හොඳට ගොටුකොල කාපන්. හැමදාම උදේට ගොටුකොල ඉස්ම බීපන්. 95% සාර්ථකයි.

    පීනස නැති එකෙක්ට නං හොඳයි. නැත්තන් හචිස් හචිස් තමා :yes:
     

    Mr dulan

    Junior member
  • Aug 1, 2010
    69
    29
    18
    Nugegoda

    Attachments

    • 11741925_900057870061146_418153350_n.jpg
      11741925_900057870061146_418153350_n.jpg
      68 KB · Views: 125

    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    BUMP...
    හරි ගියපු කව්රු හරි ඉන්නවා නම් කියපන්කෝ....
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    baraka oil eka hodada bn..... eka dy ekak wageda nathnm treatment ekakda.... 3 k withara suduwela.... :(
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    එක නම් එච්චර හොඳ වැඩක් නෙමේ මචන්.මටත් වැඩිවුණා ඕක කරන්න ගිහින්.මගේ යාලුවෝ දෙන්නේක්ටත් කෙස් ඉදිලා තිබිල උන් ඒවා ගෙලෙව්වා.:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    දැන් උන්ගේ ඔලුවේ ඉදිච්ච කෙස් 5-6 ගුණයකින් වැඩිවෙලා.
    :yes::yes::yes::yes::yes::yes::yes::D:D:D:D:D

    :yes::yes::yes:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මගෙත් සැරටම සුදු වෙලා මචං
    සැරටම මානසිකව වැටිලා සිංහල වෙද මහතෙක් තෙල් වගයක් දුන්න ඒක පට්ට ගදයි නෑවත් යන්නේ නෑ
    දැන් ඔන්න අතල් එකේ ඉන්නවා ඕන පුකක් කියල
    තව ටිකක් සුදු උනාම සුදු dye එකක් ගානවා