කොන්ඩේ සුදු වෙලා.කවුරු හරි උදව් කරන්න

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,175
    4,086
    113
    invoke db "Injected Memory"
    මටත් ඔය සීන් එකම තියෙනවා මචෝ, මගෙනම් සුදු වෙනවා විතරක් නෙමෙයි හැලෙනවා අම්බානෙක, කොන්ඩෙ Shampoo කරාම අතට එනවා කොන්ඩෙ ගස් 25 ක් 30 ක් විතර,
    මමත් දන්න දන්න බෙහෙත් තෙල් අරවා මේවා ඔක්කොම ගැවා මචෝ, එත් එකක් වත් හරි ගියේ නැ. . මමත් Grade 8 වල ඉදලා කොන්ඩෙ Daily ජෙල් කරා ඒක තමයි Case එක උනේ. .
    පස්සෙ අන්තිමට මට Indian පොරක් බෙහෙතක් කිව්වා ඒකට නම් දැන් ටික ටික හරි ගිහින් තියෙන්නෙ. . හැලෙන එක සැහෙන්න අඩු උනා, අලුතෙන් එන කොන්ඩෙ ගස් ගොඩක් ඒවා මුල කලුයි. .
    ලොකු ලිස්ට් එකක් තියෙනවා කරන්න හැබැයි, Indian ඩොකා නම් කිව්වෙ Gel වලට මගෙ ඔලුවෙ Cells ලෙඩ වෙලාලු, පොර කිව්වා, Calcium, Vitamin E, එක්ක තව විටමින් පිටින් ගන්න කියලා, ඒත් එක්ක කොන්ඩෙට තල තෙල් (gingelly oil) දාන්න කියලා, (හොද තෙල් එකක් ගත්තොත් එච්චරම ගද නැ. . පොර කිව්ව තලතෙල් කොන්ඩෙට ආහාර වගේලු, (පොරගෙ වචන වලින්ම "It's like Fooooood to the hair")
    තව මචෝ තියෙනවා Hi-cal කියලා කැල්සියම් පෙත්තක්, මේක හොදයිලු, පටන් ගන්නකල් 1/2 ගානෙ ගන්න පස්සෙ ෆුල් එකට ගන්න.
    1000013534.png

    තව විටමින් E කරලක් gingelly oil එකට දාලා හොදට මසාජ් කරන්න විනාඩි 15ක් විතර.
    ගොඩක් දුරට හරි යයි.
    sesame-oil.jpg

     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම නම් ගලවනවා බන්

    එක නම් එච්චර හොඳ වැඩක් නෙමේ මචන්.මටත් වැඩිවුණා ඕක කරන්න ගිහින්.මගේ යාලුවෝ දෙන්නේක්ටත් කෙස් ඉදිලා තිබිල උන් ඒවා ගෙලෙව්වා.:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    දැන් උන්ගේ ඔලුවේ ඉදිච්ච කෙස් 5-6 ගුණයකින් වැඩිවෙලා.
    :yes::yes::yes::yes::yes::yes::yes::D:D:D:D:D
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මටත් ඔය සීන් එකම තියෙනවා මචෝ, මගෙනම් සුදු වෙනවා විතරක් නෙමෙයි හැලෙනවා අම්බානෙක, කොන්ඩෙ Shampoo කරාම අතට එනවා කොන්ඩෙ ගස් 25 ක් 30 ක් විතර,
    මමත් දන්න දන්න බෙහෙත් තෙල් අරවා මේවා ඔක්කොම ගැවා මචෝ, එත් එකක් වත් හරි ගියේ නැ. . මමත් Grade 8 වල ඉදලා කොන්ඩෙ Daily ජෙල් කරා ඒක තමයි Case එක උනේ. .

    උබට ගොඩක් පින් මචං.මම මේක සිරා කරලා බලනවා.මොකද කොන්ඩේ යන එකත් මට තියෙන ප්‍රශ්නයක්.මගෙත් සෑහෙන්න කොන්ඩේ යනවා.:baffled::baffled::baffled::baffled::baffled::baffled:
    එක එක ජාතියේ තෙල් ගෑව.එකක්වත් හරිගියේ නෑ.
    රේප් දෙන්න පැය 24 ඉන්න කියනවා මචෝ sorry.මම හෙට නොවරදවාම දෙන්නන්. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    machan baya wenna epa okata behet tiyanawa dan... sudu ewa kalu karanna bari wunat palanayak karanna puluwan... tikak hoyala balanna.. wadiya hitala watenna epa.. godak ayage dan adu wayasen idenawa okata genetically th balapamak tiyanawa machan.. gel gapu paliyatama neme.. hoda doctor kenek gen upades ganna..
     
    • Like
    Reactions: MNV

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    Mawanelle thiyenawa ban niyama spot ekak (sinhala weda gedarak) ethnta giyoth godadaaganna puluwan. mata thena hariyatama mathaka ne... mathk unaama daannam..


    කෙරමිනියෙ ආයුර්වේදෙද බන් අර හාම්දුරුවො කෙනෙක් බෙහෙත් කරන්නෙ,,:D:D
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    okata menna me behetha karanna
    pirisiduwa hindagath polthel (gedara hindagath) -1bottle
    mugunuwenna isma -1bottle
    keekirindiya isma -1bottle
    me warga thuna aluth muttiyakata dama godak adu gindarin bothal 3 bothal 1k wenakal hindaganna , me widihata hindagath thel bothalayakata dama hondin mudiya wasa dina 14k polawayata (adi 1k yata ) waladama thiyanna dina dahatharakata pasugena sathiyata dina 3k hise ganna ( massage Karanna )
    hawasa 6n pasu me thel ganna epa (reta ganna epa )
    thel ga peya 3kata pasu penela gediyak podikara hise ga nanna (saban shempoo epa)
    penela gedi beheth kadawala thiyana gedi jathiyak
    me behetha nokadawa masa 6k karanna