වවාගත්තාම එපා වෙනව බං නෑවට තෙතයි කොච්චර පිස්සත් ඒ මදිවට මූණට වැටෙනව මල වදේ මං නං කපන එක කපනව යාංතං තට්ටෙ පේන්නම



වවාගත්තාම එපා වෙනව බං නෑවට තෙතයි කොච්චර පිස්සත් ඒ මදිවට මූණට වැටෙනව මල වදේ මං නං කපන එක කපනව යාංතං තට්ටෙ පේන්නම![]()
![]()

වවාගත්තාම එපා වෙනව බං නෑවට තෙතයි කොච්චර පිස්සත් ඒ මදිවට මූණට වැටෙනව මල වදේ මං නං කපන එක කපනව යාංතං තට්ටෙ පේන්නම![]()
![]()


තොගෙ කොහොමත් තට්ටෙනෙ...![]()
වටින් කෙස් මැදින් හිස් තියන උන් පව් නේද බන්.. මං පොඩි කොල්ලෙක් දැක්කා උගේ අත් එහෙම වලහෙක් වගේ රෝම.. කොන්ඩේ නම් ගිහින් මැදින් තට්ටේ පෑදෙනව පව්

මගෙ මැද හිස් නෑ යකෝ අගේට කොණ්ඩෙ වැවෙනව![]()
![]()

වවාගත්තාම එපා වෙනව බං නෑවට තෙතයි කොච්චර පිස්සත් ඒ මදිවට මූණට වැටෙනව මල වදේ මං නං කපන එක කපනව යාංතං තට්ටෙ පේන්නම![]()
![]()

අඩේ කන්ඩිශනර් නිකං හෙයාර් ක්‍රීම් වගේද යූස් කරන්නේ??? මං හිතුවේ ශැම්පො වගේ නාන ගමන් ගානව කියල... අපි ඉතින් කෝමද බන් ජාත්‍යන්තරයට තියා අල්ලපු ගෙදර අක්කටවත් මුහුන දෙන්නේ

සුදු පුතා;20461248 said:මම කොන්ඩේ වවන් ඉන්නේ. හිස් මුදුනින් බුල් බෑන්ඩ් එකක් දමාන්න පුළුවන් තරමට වැවිල දැන් නම්.
හිටපු ගමන් ඒ විදියට බෑන්ඩ් එකක් දමාගෙන ඉන්නවා. මගේ කොන්ඩේ නම් කර්ල්.
මම ගාන්නේ පිරිසිදුවට ගෙදර හින්දපු බෙහෙත් තෙල්. ( ගොටුකොල දෙළුම් කොළ නෙල්ලි කොළ තව කොළ ජාති එහෙම දාපු )
තෙල් නම් ඉතින් ගොඩක් ගාන්න ඕන. සතියකට වරක් විතර හොඳට පිරනවා.
හොඳට ඔලුවට වදින්න තෙල් ගාන නිසා ඉස්සොරි හැදෙන්නේ නැ. අඩුම ගානේ සතියකට දෙවරක් වත් හොඳට ඔලුව සෝදන්න ඕන.
හොඳට පිහිදල කරලා වෙළුණාම තමයි තෙල් ගාන්නේ. තෙල් ගාල මිනිත්තු 15ක් විතර ඇඟිලි තුඩු වලින් මසාජ් කරනවා. හම්මෝ දැනෙන සනීපෙ.
ඔන්න ඔහොමයි මන් කරන්නේ.

![]()
Me wage wennada try eka?![]()



මේ වගේ තමයි කෙල්ලේ...කොන්ඩේ විතරයි අඩු...![]()

මාත් මේ වවාගෙන වවාගෙන යනවා මෙනවා හරි ඉක්මනට වැවෙන්න ගාන්න දෙයක් තියෙනවනම් මටත් කියනවා හොදයි
යූරියා...

Konde wawanavaoya style eka oyaata hariyanne na vage kolavari
![]()


සිරාද කියන්නේ?
දැනටත් වවල නේ ඉන්නේ 