Detun parakma wawanna try ekak dunna.... but hari giye na ban.... magadi kapanna hitenawa.... Mama try kale konde kapannema natuwa inna poddakwath.... wenadata wada waweegena enakota nikan piliwalak na wage... enisa kapannama hitenawa...![]()
ඕක තමා මචන් අවුල...සිරා සිරා...වවීගෙන එනකොට කාක් කූඩුව වගේ වෙනවා...එකට සෑහෙන්න ඉවසන්න වෙනවා...මමත් දැන් ඉන්නේ යකා වගේ වවාගෙන...ජෙල් මුකුත් නැතුව ඉන්න වෙලාවක දැක්කොත් ඕනේ ඔක් අහනවා මොකෝ මේ පිස්සෙක් වගේ කියල...


මොකටද බොරු කියන්නේ අපිටනම් ඔය ලොකු ලොකු ස්ටයිල් හරියන්නෙ නෑ කොන්ඩෙටම වෙලාවක් දෙන්නේ නෑ මම ඔන්න ඔහේ වැවෙන්න අරිනවා මෙන්න මෙහෙමයි අපි ඉන්නේ ලේසි පහසුයි



උඹ සූ එක ලග එහෙම නෙමෙයි නේ ඉන්නේ? ලැප් එකේ වැල එහෙමත් අයින් කරලා තියාගනින්.. 

කෙල්ලෝ බන් ඔහොම කියන්නේ... සීන් කාරයෝ සෙට් උනේ නැහැ දැන් කාලෙකින්.![]()
මන් කොන්ඩේ කපන් ආව හවස ගිහින්.

කෙල්ලොත් උඹට එහෙම කියනවද බන්? අන්ධ විද්‍යාලය හරියේද ඉන්නේ? 
ethakota nam konden soft wenawa macahn.. eka hariyanne na kohomath.. natural look ekak enne nane ... just shampoo ekai conditioner ekai use karapan e hodatama athi![]()
එල මචන්





නෙට් එකේ ඕනේ තරම් තියෙන්නේ කොන්ඩේ වවන් ඉන්න උන්ගේ ෆොටෝ..මේක ම දාන්න ඕනෙයෑ නැත්තම් ..