කොන්ඩේ_වැවීම

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Detun parakma wawanna try ekak dunna.... but hari giye na ban.... magadi kapanna hitenawa.... Mama try kale konde kapannema natuwa inna poddakwath.... wenadata wada waweegena enakota nikan piliwalak na wage... enisa kapannama hitenawa... :(

    ඕක තමා මචන් අවුල...සිරා සිරා...වවීගෙන එනකොට කාක් කූඩුව වගේ වෙනවා...එකට සෑහෙන්න ඉවසන්න වෙනවා...මමත් දැන් ඉන්නේ යකා වගේ වවාගෙන...ජෙල් මුකුත් නැතුව ඉන්න වෙලාවක දැක්කොත් ඕනේ ඔක් අහනවා මොකෝ මේ පිස්සෙක් වගේ කියල...:sorry::sorry:


    මොකටද බොරු කියන්නේ අපිටනම් ඔය ලොකු ලොකු ස්ටයිල් හරියන්නෙ නෑ කොන්ඩෙටම වෙලාවක් දෙන්නේ නෑ මම ඔන්න ඔහේ වැවෙන්න අරිනවා මෙන්න මෙහෙමයි අපි ඉන්නේ ලේසි පහසුයි

    :P:P:rofl::rofl: උඹ සූ එක ලග එහෙම නෙමෙයි නේ ඉන්නේ? ලැප් එකේ වැල එහෙමත් අයින් කරලා තියාගනින්.. :rofl::lol:

    කෙල්ලෝ බන් ඔහොම කියන්නේ... සීන් කාරයෝ සෙට් උනේ නැහැ දැන් කාලෙකින්. :rofl::rofl::rofl:
    මන් කොන්ඩේ කපන් ආව හවස ගිහින්.

    :P:P කෙල්ලොත් උඹට එහෙම කියනවද බන්? අන්ධ විද්‍යාලය හරියේද ඉන්නේ? :rofl:

    ethakota nam konden soft wenawa macahn.. eka hariyanne na kohomath.. natural look ekak enne nane ... just shampoo ekai conditioner ekai use karapan e hodatama athi ;)

    එල මචන් :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මේකටනම් රිදෙයි ඈ:P

    :rofl::P රිදුනේ නෑ

    ඔය තියෙන්නේ උත්තරේ උඹම දීල :rofl::rofl::P:P

    :D:D



    මෙහෙමයි මුහුණේ shape එක හදාගන්න පුළුවන් රැවුල මගින්
    එක ප්‍රශ්නයක් නැ.
    බඩ මුදලාලි වගේ නැත්තන් අවුලක් නැ බන්

    එක නම් එච්චර ගණන් ගන්න දෙයක් නෙමේ,
    කොන්ඩේ දික් වෙද්දී ඒ රැලි වැටෙන එක අවුලක් වෙන්නේ නැ

    ඔෆිස් ඉද්දි නම් බැ බන්
    ගෙදර ඉද්දි ටික වෙලාවක් දැන් ඉන්න පුළුවන්,
    පැය ගණන් දාන්න ඕනේ නැ බන්,
    කොන්ඩේ තෙල් ටිකක් ගාල පීරලා පැයක් විටර ඔලුවට පිට් වෙන්න දා ගෙන හිටපුවම හරි.

    නිකන් මූණ පුරාම රවුල වවනවට වඩා හොඳ මූනට සෙට් වෙන රවුල් ස්ටයිල් එකක් අනුව රැවුල හදනවනම්,



    කොහේ තියෙන බඩක් ද බන්..මම මහත නැහැ...ගානට බඩ තියෙනවා..ඇබ්සුත් තියෙනවා :rofl::rofl::P



    f57336e9132e48c0b3afc9a6c6897569.jpg

    කැත කට් එක :rofl:

    :sorry::sorry::sorry::P මේකට නම් ටිකක් රිදුන ඈ :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මම ඔලෙවල් කරල ගෙදර ඉන්න කාලෙ කොන්ඩෙ වැව්ව... ඉස්සරහ paත්තෙන් දැම්මම සම්පුර්නෙනෙන් මූන වහන්න පුලුවන් තරම් කොන්ඩෙ තිබ්බ අන්තීමට... ගෙදරින්ග් එලියට බහින්නත් ලැජ්ජයි... ඒත් ගෙදර කොන්ඩෙ ජෙල් නාල එකෙ එක උට්ටවල් කරගෙන ඉන්නව කොන්ඩෙට...

    :P:P තාම ඕලෙවල් කරලා ගෙදර ද ඉන්නේ? :rofl::P

    වවාගත්තාම එපා වෙනව බං නෑවට තෙතයි කොච්චර පිස්සත් ඒ මදිවට මූණට වැටෙනව මල වදේ මං නං කපන එක කපනව යාංතං තට්ටෙ පේන්නම :yes: :yes:

    කපන එක කපහන්කෝ බ්ලේඩ් එක තට්ටේ හාරගෙන බැහැල ඔලු කට්ට අස්සෙන් මොලේ යන්තම් රතු පාටට පෙන්න ම ...එතකොට නේ ආතල්...:D:D:baffled:

    sad story of kolavari's life.....:sorry:

    :sorry::sorry::angry:

    ඌ නාන්නැති හින්දා අවුලක් නෑ.. වවාගෙන ඉඳී මල් පප්පෙක් වගේ :rofl::P

    :P:P:P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    බම්ප්
    කොන්ඩේ වවන එක නන් සෙට් වෙන්නෙම නෑ....ෂැම්පු බෝතල් බාගයක් විතර යනවා එක පාර...:rofl::P

    :P:P ලොබ වෙලා බැහැ මහත්තයෝ :rofl:

    සුදු පුතා;20461248 said:
    මම කොන්ඩේ වවන් ඉන්නේ. හිස් මුදුනින් බුල් බෑන්ඩ් එකක් දමාන්න පුළුවන් තරමට වැවිල දැන් නම්.

    හිටපු ගමන් ඒ විදියට බෑන්ඩ් එකක් දමාගෙන ඉන්නවා. මගේ කොන්ඩේ නම් කර්ල්.

    මම ගාන්නේ පිරිසිදුවට ගෙදර හින්දපු බෙහෙත් තෙල්. ( ගොටුකොල දෙළුම් කොළ නෙල්ලි කොළ තව කොළ ජාති එහෙම දාපු )

    තෙල් නම් ඉතින් ගොඩක් ගාන්න ඕන. සතියකට වරක් විතර හොඳට පිරනවා.

    හොඳට ඔලුවට වදින්න තෙල් ගාන නිසා ඉස්සොරි හැදෙන්නේ නැ. අඩුම ගානේ සතියකට දෙවරක් වත් හොඳට ඔලුව සෝදන්න ඕන.

    හොඳට පිහිදල කරලා වෙළුණාම තමයි තෙල් ගාන්නේ. තෙල් ගාල මිනිත්තු 15ක් විතර ඇඟිලි තුඩු වලින් මසාජ් කරනවා. හම්මෝ දැනෙන සනීපෙ.

    ඔන්න ඔහොමයි මන් කරන්නේ.

    :D:D:D thanks මචන් :)

    konde wawwa kalyak..konde hodata wawunama niknma ubta ooni widiykta konde hada gnna puluwn bn..
    maintain krnna time nathi una bn job gyata passe..kondeth ynna gaththa..rata naana hnda da dnne na..lokuma awla une bus eke senaga gode ena kota oluwta patta dadiyak danawa..itn hama dama nannth ooni.,wadayk una hnda passe kapala damma..

    හැමදාම උඹ නාන්නේ නැද්ද? මම නම් නානවා මචන්...ඒ නිසා ශේප්...බලමුකෝ වවල...අවුලක් නැහැ බන්...කොන්දෙනේ..කපන්න පුළුවන්නේ ඕනේ වෙලාවක...

    එකයි වවල බලන්නේ...:D
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මේ වගේ තමයි කෙල්ලේ...කොන්ඩේ විතරයි අඩු...:P:P:rofl:

    :rofl: E lagin wath thiyanna puluwanda kiyanna.. :P


    ඔව් ඔව් මූ කියන්නෙ ඇත්ත... මම දැකල තියන එකනෙ... මම ඒත් හිතුව උබ උබේ ෆොටො එකක් එඩිට් කරල ඔය කොන්ඩෙ දාල කියල... :yes:

    :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    :rofl: E lagin wath thiyanna puluwanda kiyanna.. :P



    :lol:

    :P:P පලයන් කෙල්ලේ යන්න...:rofl::rofl::lol: මම අමාරුවෙන් මගේ ෆේස් කට් එක තියෙන කොල්ලෙක් ගේ ෆොටෝ එකක් හොයාගත්තේ...:rolleyes: නෙට් එකේ ඕනේ තරම් තියෙන්නේ කොන්ඩේ වවන් ඉන්න උන්ගේ ෆොටෝ..මේක ම දාන්න ඕනෙයෑ නැත්තම් ..:rolleyes::rolleyes::P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    වලස් තෙල් ගාපන් ඔලුවේ :D

    වලහා ලොකුද දන්නෑ නේ? :P:P:rofl:

    වලස් තෙල් කොහෙද බන් මේ...වලහ වගේ වැවෙනවා කියල නම් අහල තියෙනවා..මට හදිස්සියක් නැහැ...මේක හෙමීට වැවෙනවා ඉතින්...එච්චර ගොඩක් වවාගන්න ඕනේ නැහැ බන් අනික :D
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    :P:P පලයන් කෙල්ලේ යන්න...:rofl::rofl::lol: මම අමාරුවෙන් මගේ ෆේස් කට් එක තියෙන කොල්ලෙක් ගේ ෆොටෝ එකක් හොයාගත්තේ...:rolleyes: නෙට් එකේ ඕනේ තරම් තියෙන්නේ කොන්ඩේ වවන් ඉන්න උන්ගේ ෆොටෝ..මේක ම දාන්න ඕනෙයෑ නැත්තම් ..:rolleyes::rolleyes::P

    Na naa kattiya nomaga yawanna thama oya okama damme. :rofl:

    Paw ane oya, ehenan kondeth wawagena parissamin innako! :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Na naa kattiya nomaga yawanna thama oya okama damme. :rofl:

    Paw ane oya, ehenan kondeth wawagena parissamin innako! :P

    නන්ගි මේ කොලවෙරි ඇත්ත තමයි කියන්නෙ.:yes:. ඔයා ඒ ගැන සැකයක් හිතන්න එපා...:no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය තියෙන්නේ උත්තරේ උඹම දීල :rofl::rofl::P:P



    කොහේ තියෙන බඩක් ද බන්..මම මහත නැහැ...ගානට බඩ තියෙනවා..ඇබ්සුත් තියෙනවා :rofl::rofl::P

    :sorry::sorry::sorry::P මේකට නම් ටිකක් රිදුන ඈ :rofl:

    :D:D
    එල එල එහෙනම්
    අදට රේප්:P:P ඉවරයි,හෙට දෙන්නම්,
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    නන්ගි මේ කොලවෙරි ඇත්ත තමයි කියන්නෙ.:yes:. ඔයා ඒ ගැන සැකයක් හිතන්න එපා...:no:

    :rofl::rofl::rofl: කෝ ඉතින් කිව්වට අහන්නේ නැහැනේ බන්...:baffled::baffled::baffled: එයාම කියල එයාම නැහැ ලු...:sorry: මේ උබල අපි නිතර හම්බෙන උන්ටත් උගන්න එනවනේ :P:P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ