කොන්ඩේ_වැවීම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තට්ටේ හුටු හුටු :P

    මට ගොඩක් ගැලපෙන්නේ ශාරුක් ගේ හෙයාර් ස්ටයිල් බන් ..මගේ වගේ උටත් තියෙන්නේ රවුම් මුණක් :yes::yes:

    ශාරුක්ගෙ තරම්ම වයස මූනක් උබට තියෙන්නෙ.... :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    :baffled::rofl::rofl: අම්මට හුඩු..සෙල්ලන් ද කොල්ලෝ...:P

    ඌත් උඹ වගේ ද? නැත්තම් උඹ ඌ වගේ ද? :baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    :dull::dull:
    උබට Idea එකක් ගනින් .කොන්ඩේ නැතුව දැනට මේ වගේ ලුක් එකක් තියෙන්නේ .කොන්දේ වව්වම අනිවා මු වගේමයි :yes::yes::P

    Indian-Men-Hairstyles-1.jpg

    ඌ මම වගේලු බන් ..අපේ අත්තම්මාත් කිව්වා ඊයේ විට කොටන ගමන් :baffled::dull:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පරිස්සමින් කරපන් මං කියුවනේ මං වවාගෙන ඉන්නේ කියල රැවුලයි කොන්ඩෙයි..දැනට අවුරුදු 5කට විතර කලින් මගේ කොන්ඩේ තැනින් තැන ගියා තට්ටේ පෑදෙන්න වගේ ගත්තා ඩොකෙක්ට පෙන්නුවා උදුගොව්වද මොකාද එකා කනවලු අන්තිමට කෙමක් කරල තමයි ගොඩ දාගත්තේ.. පරිස්සමින් වවපන් උදුගොව්ව පට්ට කැරියා කාගෙන කාගෙන යනව
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නාලා ඔලුව පිහදාලා??? ඒකියන්නේ හෙයාර් ක්‍රීම් එකක් වගේ? ඩව් එකේ තියන කන්ඩිශනර් එහෙම ගාලා අවුල් යයිද ?? වෙනමම බ්‍රෑන්ඩ් ඕවට තීනවද??

    Thamange kondeta hariyana honda brand ekak choose karanna ithin :)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :dull::dull:
    උබට Idea එකක් ගනින් .කොන්ඩේ නැතුව දැනට මේ වගේ ලුක් එකක් තියෙන්නේ .කොන්දේ වව්වම අනිවා මු වගේමයි :yes::yes::P

    Indian-Men-Hairstyles-1.jpg

    :baffled: Dan chathuth konde wawalada?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පරිස්සමින් කරපන් මං කියුවනේ මං වවාගෙන ඉන්නේ කියල රැවුලයි කොන්ඩෙයි..දැනට අවුරුදු 5කට විතර කලින් මගේ කොන්ඩේ තැනින් තැන ගියා තට්ටේ පෑදෙන්න වගේ ගත්තා ඩොකෙක්ට පෙන්නුවා උදුගොව්වද මොකාද එකා කනවලු අන්තිමට කෙමක් කරල තමයි ගොඩ දාගත්තේ.. පරිස්සමින් වවපන් උදුගොව්ව පට්ට කැරියා කාගෙන කාගෙන යනව

    උදුගොව්ව කනවනම් මැහිතෙල් ගහපන් .හරියනවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    :dull::dull:
    උබට Idea එකක් ගනින් .කොන්ඩේ නැතුව දැනට මේ වගේ ලුක් එකක් තියෙන්නේ .කොන්දේ වව්වම අනිවා මු වගේමයි :yes::yes::P

    ඌ මම වගේලු බන් ..අපේ අත්තම්මාත් කිව්වා ඊයේ විට කොටන ගමන් :baffled::dull:

    :baffled::baffled: අත්තම්මගේ ඇස් පේනවැයි ? :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    පරිස්සමින් කරපන් මං කියුවනේ මං වවාගෙන ඉන්නේ කියල රැවුලයි කොන්ඩෙයි..දැනට අවුරුදු 5කට විතර කලින් මගේ කොන්ඩේ තැනින් තැන ගියා තට්ටේ පෑදෙන්න වගේ ගත්තා ඩොකෙක්ට පෙන්නුවා උදුගොව්වද මොකාද එකා කනවලු අන්තිමට කෙමක් කරල තමයි ගොඩ දාගත්තේ.. පරිස්සමින් වවපන් උදුගොව්ව පට්ට කැරියා කාගෙන කාගෙන යනව

    :baffled::baffled: අම්මට @#!$ උදුගොව්වෙක් නේ යකෝ ඒ...:growl::dull: