Naala iwara wela konde pitipassata hadapn.
thetha nisa hitinawane..kaalayak ynkota ehemma hiti..
basic ekak widiyata oka krpn.

දැනට නම් එහෙම කරනවා මචන්...නාවම තමා හිටින්නේ..නැත්තම් නැහැ![]()

උඹේ තට්ටේ නේ![]()

තට්ටේ හුටු හුටු
මට ගොඩක් ගැලපෙන්නේ ශාරුක් ගේ හෙයාර් ස්ටයිල් බන් ..මගේ වගේ උටත් තියෙන්නේ රවුම් මුණක්![]()

තට්ටේ හුටු හුටු
මට ගොඩක් ගැලපෙන්නේ ශාරුක් ගේ හෙයාර් ස්ටයිල් බන් ..මගේ වගේ උටත් තියෙන්නේ රවුම් මුණක්![]()

අම්මට හුඩු..සෙල්ලන් ද කොල්ලෝ...

ශාරුක්ගෙ තරම්ම වයස මූනක් උබට තියෙන්නෙ....![]()

අම්මට හුඩු..සෙල්ලන් ද කොල්ලෝ...
![]()
ඌත් උඹ වගේ ද? නැත්තම් උඹ ඌ වගේ ද?![]()

නාලා ඔලුව පිහදාලා??? ඒකියන්නේ හෙයාර් ක්රීම් එකක් වගේ? ඩව් එකේ තියන කන්ඩිශනර් එහෙම ගාලා අවුල් යයිද ?? වෙනමම බ්රෑන්ඩ් ඕවට තීනවද??

උබට Idea එකක් ගනින් .කොන්ඩේ නැතුව දැනට මේ වගේ ලුක් එකක් තියෙන්නේ .කොන්දේ වව්වම අනිවා මු වගේමයි
![]()
Dan chathuth konde wawalada? පරිස්සමින් කරපන් මං කියුවනේ මං වවාගෙන ඉන්නේ කියල රැවුලයි කොන්ඩෙයි..දැනට අවුරුදු 5කට විතර කලින් මගේ කොන්ඩේ තැනින් තැන ගියා තට්ටේ පෑදෙන්න වගේ ගත්තා ඩොකෙක්ට පෙන්නුවා උදුගොව්වද මොකාද එකා කනවලු අන්තිමට කෙමක් කරල තමයි ගොඩ දාගත්තේ.. පරිස්සමින් වවපන් උදුගොව්ව පට්ට කැරියා කාගෙන කාගෙන යනව
උබට Idea එකක් ගනින් .කොන්ඩේ නැතුව දැනට මේ වගේ ලුක් එකක් තියෙන්නේ .කොන්දේ වව්වම අනිවා මු වගේමයි
ඌ මම වගේලු බන් ..අපේ අත්තම්මාත් කිව්වා ඊයේ විට කොටන ගමන්![]()

අත්තම්මගේ ඇස් පේනවැයි ? 
Dan chathuth konde wawalada?

එනිසයි මමත් මේ වවන්න කියල බැලුවේ පරිස්සමින් කරපන් මං කියුවනේ මං වවාගෙන ඉන්නේ කියල රැවුලයි කොන්ඩෙයි..දැනට අවුරුදු 5කට විතර කලින් මගේ කොන්ඩේ තැනින් තැන ගියා තට්ටේ පෑදෙන්න වගේ ගත්තා ඩොකෙක්ට පෙන්නුවා උදුගොව්වද මොකාද එකා කනවලු අන්තිමට කෙමක් කරල තමයි ගොඩ දාගත්තේ.. පරිස්සමින් වවපන් උදුගොව්ව පට්ට කැරියා කාගෙන කාගෙන යනව

අම්මට @#!$ උදුගොව්වෙක් නේ යකෝ ඒ...