කොමර්ෂල් ද සම්පත් ද

fkguy

Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    Payoneer එකෙන් ඩොලර් විත්ඩ්‍රෝ කරද්දී කොමර්ෂල්
    සම්පත්
    බෑන්ක් දෙකෙන් මොකේ ද අඩුවෙන් ෆී එක ගන්නෙ?
    වෙන මොකක් හරි ක්‍රමයක් නැද්ද හම්බ උන තුට්ටු දෙක හූරා කෑම් වලට ලක් නොකර විත්ඩ්‍රෝ කරගන්න?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,569
    6,121
    113
    Banks walin kapan na payoneer eken kapenne $3+ conversion fee. mokata withdraw karath ekama gana thama payoneer eke rate eka hambenne.
    මම දන්න විදියට බැංකුවෙන් බැංකුවට වෙනස්
     
    • Like
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    Banks walin kapan na payoneer eken kapenne $3+ conversion fee. mokata withdraw karath ekama gana thama payoneer eke rate eka hambenne.
    දෙකක් කැපෙනව බන්.බැංකුවෙනුත් කපා ගන්නවා. එකෙක්ගෙන් ඩොලර් 10 ක් කපල කියල ත්‍රෙඩ් එකක් දැක්ක කමර්ෂල් එකේ

    දැන් ඊටත් වඩා කපනව ද මන්ද
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,569
    6,121
    113
    දෙකක් කැපෙනව බන්.බැංකුවෙනුත් කපා ගන්නවා. එකෙක්ගෙන් ඩොලර් 10 ක් කපල කියල ත්‍රෙඩ් එකක් දැක්ක කමර්ෂල් එකේ

    දැන් ඊටත් වඩා කපනව ද මන්ද
    තාම පස්සේ දෙන 1000 දෙනවා..
     
    • Like
    Reactions: fkguy

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මම දන්න විදියට බැංකුවෙන් බැංකුවට වෙනස්
    නෑ එහෙම නෑ. පෙයෝනියර් එකෙන් තමයි ඒක තීරණය කරන්නෙ. ලෝඩ් කරන්නෙ රුපියල් අකවුන්ට් වලට නම්
     
    • Like
    Reactions: fkguy

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    දෙකක් කැපෙනව බන්.බැංකුවෙනුත් කපා ගන්නවා. එකෙක්ගෙන් ඩොලර් 10 ක් කපල කියල ත්‍රෙඩ් එකක් දැක්ක කමර්ෂල් එකේ

    දැන් ඊටත් වඩා කපනව ද මන්ද
    Uba kiyanne USD withdraw karaddida pfc acc ekakata? nathnam rupiyal da? rs karaddi wenama kapila na hnb, ntb. Wena ewayeth danna tharamin na. withdraw karaddi pennana gana kelinma deposit wenawa.

    මම දන්න විදියට බැංකුවෙන් බැංකුවට වෙනස්
    Na bn wenasak na USD awoth arenna
    ------ Post added on Jun 6, 2022 at 2:03 AM
     
    • Like
    Reactions: fkguy

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    උඹ කියන්නෙ PFCA අකවුන්ට්ස් ගැනනම් පෙයෝනියර් එකෙන් විත්ඩ්‍රෝ කරන්න එපා එක එක ගණං කැපෙනව. මම නම් කරන්නෙ වයිස් වලින්. ඩොලර් 5යි කැපෙන්නෙ ඕනම ගානකට.
     
    • Like
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    උඹ කියන්නෙ PFCA අකවුන්ට්ස් ගැනනම් පෙයෝනියර් එකෙන් විත්ඩ්‍රෝ කරන්න එපා එක එක ගණං කැපෙනව. මම නම් කරන්නෙ වයිස් වලින්. ඩොලර් 5යි කැපෙන්නෙ ඕනම ගානකට.
    Ebay walata
    Payoneer ekak hadanna haduwe. Ethakota join karanna ona bank eka mokadda kyla hithaganna baruwa inne
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,569
    6,121
    113
    උඹ කියන්නෙ PFCA අකවුන්ට්ස් ගැනනම් පෙයෝනියර් එකෙන් විත්ඩ්‍රෝ කරන්න එපා එක එක ගණං කැපෙනව. මම නම් කරන්නෙ වයිස් වලින්. ඩොලර් 5යි කැපෙන්නෙ ඕනම ගානකට.
    නිකන්ම විත්ඩ්‍රෝවලට $3යි නේ බන් කැපෙන්නේ??
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    Ebay walata
    Payoneer ekak hadanna haduwe. Ethakota join karanna ona bank eka mokadda kyla hithaganna baruwa inne
    පෙයෝනියර් කාඩ් එක යූස් කරලම නෑ බං. Fees වැඩියි නේද ඕවගෙ?
    නිකන්ම විත්ඩ්‍රෝවලට $3යි නේ බන් කැපෙන්නේ??
    $3යි නෙමෙයි බං 3%ක් කැපෙනව විත්ඩ්‍රෝ කරද්දි. රුපියල් කරනව නම් එක්ස්චේන්ජ් රේට් එකෙන් 3%යි, ඩොලර් වලින්ම PFCA එකකට විත්ඩ්‍රෝ කරනව නම් අදාළ ගානෙන් 3%යි. එයිට අමතරව එද්දි කැපෙනව එක එක ගණං.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,569
    6,121
    113
    පෙයෝනියර් කාඩ් එක යූස් කරලම නෑ බං. Fees වැඩියි නේද ඕවගෙ?

    $3යි නෙමෙයි බං 3%ක් කැපෙනව විත්ඩ්‍රෝ කරද්දි. රුපියල් කරනව නම් එක්ස්චේන්ජ් රේට් එකෙන් 3%යි, ඩොලර් වලින්ම PFCA එකකට විත්ඩ්‍රෝ කරනව නම් අදාළ ගානෙන් 3%යි. එයිට අමතරව එද්දි කැපෙනව එක එක ගණං.
    කොහොම හරි වැඩිම ගාන 365ක්ද කොහෙද ආවා,, රනිල් එන්න කලින්..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    කොහොම හරි වැඩිම ගාන 365ක්ද කොහෙද ආවා,, රනිල් එන්න කලින්..
    xe.com මෙන්න මේ සයිට් එකේ පෙන්නන රේට් එකෙන් 3%ක් අඩු කරල බලපං. අන්න ඒ ගාන තමයි පෙයෝනියර් එකෙන් දෙන්නෙ.

    ඒ කියන්නෙ දැන් ගත්තොත් 350.33 ආසන්න ගානක් එන්නෙ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,569
    6,121
    113
    xe.com මෙන්න මේ සයිට් එකේ පෙන්නන රේට් එකෙන් 3%ක් අඩු කරල බලපං. අන්න ඒ ගාන තමයි පෙයෝනියර් එකෙන් දෙන්නෙ.

    ඒ කියන්නෙ දැන් ගත්තොත් 350.33 ආසන්න ගානක් එන්නෙ
    me dan tikakata kalin withdrow kara 348.88 bn awe.. kohoma hari thanks machan site ekata
     
    • Like
    Reactions: chami2015

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    උඹ කියන්නෙ PFCA අකවුන්ට්ස් ගැනනම් පෙයෝනියර් එකෙන් විත්ඩ්‍රෝ කරන්න එපා එක එක ගණං කැපෙනව. මම නම් කරන්නෙ වයිස් වලින්. ඩොලර් 5යි කැපෙන්නෙ ඕනම ගානකට.
    මට ඕන ඊබේ සෙල් කරල ගන්න සල්ලි විත්ඩ්‍රෝ කරන්න හොද විදියක්
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    දෙකක් කැපෙනව බන්.බැංකුවෙනුත් කපා ගන්නවා. එකෙක්ගෙන් ඩොලර් 10 ක් කපල කියල ත්‍රෙඩ් එකක් දැක්ක කමර්ෂල් එකේ

    දැන් ඊටත් වඩා කපනව ද මන්ද
    Boc and peoples ...mama dan com ban karana na
     
    • Like
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    Boc and peoples ...mama dan com ban karana na
    Boc හද්ද ජරාවක් බන්. සල්ලි කපා ගන්නවා බොරුවට. එහෙම කැපිල යාළුවෙක්ගෙ අම්මගෙ අකවුන්ට් එක හිස්ම වෙලා ගිහින් තිබ්බ
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Boc හද්ද ජරාවක් බන්. සල්ලි කපා ගන්නවා බොරුවට. එහෙම කැපිල යාළුවෙක්ගෙ අම්මගෙ අකවුන්ට් එක හිස්ම වෙලා ගිහින් තිබ්බ
    salli apu gaman cash okoma gadara aran enna....payooner fee nam adui