ඔව් බන්https://elakiri.com/threads/ඩොලර්-එකකට-කමර්ශල්-348යි.2053598/#post-27803108
mama thread ekak damma witharayi.. ubatath epa unata rate dakala
මම දන්න විදියට බැංකුවෙන් බැංකුවට වෙනස්Banks walin kapan na payoneer eken kapenne $3+ conversion fee. mokata withdraw karath ekama gana thama payoneer eke rate eka hambenne.
දෙකක් කැපෙනව බන්.බැංකුවෙනුත් කපා ගන්නවා. එකෙක්ගෙන් ඩොලර් 10 ක් කපල කියල ත්‍රෙඩ් එකක් දැක්ක කමර්ෂල් එකේBanks walin kapan na payoneer eken kapenne $3+ conversion fee. mokata withdraw karath ekama gana thama payoneer eke rate eka hambenne.
තාම පස්සේ දෙන 1000 දෙනවා..දෙකක් කැපෙනව බන්.බැංකුවෙනුත් කපා ගන්නවා. එකෙක්ගෙන් ඩොලර් 10 ක් කපල කියල ත්‍රෙඩ් එකක් දැක්ක කමර්ෂල් එකේ
දැන් ඊටත් වඩා කපනව ද මන්ද
නෑ එහෙම නෑ. පෙයෝනියර් එකෙන් තමයි ඒක තීරණය කරන්නෙ. ලෝඩ් කරන්නෙ රුපියල් අකවුන්ට් වලට නම්මම දන්න විදියට බැංකුවෙන් බැංකුවට වෙනස්
Uba kiyanne USD withdraw karaddida pfc acc ekakata? nathnam rupiyal da? rs karaddi wenama kapila na hnb, ntb. Wena ewayeth danna tharamin na. withdraw karaddi pennana gana kelinma deposit wenawa.දෙකක් කැපෙනව බන්.බැංකුවෙනුත් කපා ගන්නවා. එකෙක්ගෙන් ඩොලර් 10 ක් කපල කියල ත්‍රෙඩ් එකක් දැක්ක කමර්ෂල් එකේ
දැන් ඊටත් වඩා කපනව ද මන්ද
Na bn wenasak na USD awoth arennaමම දන්න විදියට බැංකුවෙන් බැංකුවට වෙනස්
Ebay walataඋඹ කියන්නෙ PFCA අකවුන්ට්ස් ගැනනම් පෙයෝනියර් එකෙන් විත්ඩ්‍රෝ කරන්න එපා එක එක ගණං කැපෙනව. මම නම් කරන්නෙ වයිස් වලින්. ඩොලර් 5යි කැපෙන්නෙ ඕනම ගානකට.
නිකන්ම විත්ඩ්‍රෝවලට $3යි නේ බන් කැපෙන්නේ??උඹ කියන්නෙ PFCA අකවුන්ට්ස් ගැනනම් පෙයෝනියර් එකෙන් විත්ඩ්‍රෝ කරන්න එපා එක එක ගණං කැපෙනව. මම නම් කරන්නෙ වයිස් වලින්. ඩොලර් 5යි කැපෙන්නෙ ඕනම ගානකට.
පෙයෝනියර් කාඩ් එක යූස් කරලම නෑ බං. Fees වැඩියි නේද ඕවගෙ?Ebay walata
Payoneer ekak hadanna haduwe. Ethakota join karanna ona bank eka mokadda kyla hithaganna baruwa inne
$3යි නෙමෙයි බං 3%ක් කැපෙනව විත්ඩ්‍රෝ කරද්දි. රුපියල් කරනව නම් එක්ස්චේන්ජ් රේට් එකෙන් 3%යි, ඩොලර් වලින්ම PFCA එකකට විත්ඩ්‍රෝ කරනව නම් අදාළ ගානෙන් 3%යි. එයිට අමතරව එද්දි කැපෙනව එක එක ගණං.නිකන්ම විත්ඩ්‍රෝවලට $3යි නේ බන් කැපෙන්නේ??
කොහොම හරි වැඩිම ගාන 365ක්ද කොහෙද ආවා,, රනිල් එන්න කලින්..පෙයෝනියර් කාඩ් එක යූස් කරලම නෑ බං. Fees වැඩියි නේද ඕවගෙ?
$3යි නෙමෙයි බං 3%ක් කැපෙනව විත්ඩ්‍රෝ කරද්දි. රුපියල් කරනව නම් එක්ස්චේන්ජ් රේට් එකෙන් 3%යි, ඩොලර් වලින්ම PFCA එකකට විත්ඩ්‍රෝ කරනව නම් අදාළ ගානෙන් 3%යි. එයිට අමතරව එද්දි කැපෙනව එක එක ගණං.
xe.com මෙන්න මේ සයිට් එකේ පෙන්නන රේට් එකෙන් 3%ක් අඩු කරල බලපං. අන්න ඒ ගාන තමයි පෙයෝනියර් එකෙන් දෙන්නෙ.කොහොම හරි වැඩිම ගාන 365ක්ද කොහෙද ආවා,, රනිල් එන්න කලින්..
me dan tikakata kalin withdrow kara 348.88 bn awe.. kohoma hari thanks machan site ekataxe.com මෙන්න මේ සයිට් එකේ පෙන්නන රේට් එකෙන් 3%ක් අඩු කරල බලපං. අන්න ඒ ගාන තමයි පෙයෝනියර් එකෙන් දෙන්නෙ.
ඒ කියන්නෙ දැන් ගත්තොත් 350.33 ආසන්න ගානක් එන්නෙ
මට ඕන ඊබේ සෙල් කරල ගන්න සල්ලි විත්ඩ්‍රෝ කරන්න හොද විදියක්උඹ කියන්නෙ PFCA අකවුන්ට්ස් ගැනනම් පෙයෝනියර් එකෙන් විත්ඩ්‍රෝ කරන්න එපා එක එක ගණං කැපෙනව. මම නම් කරන්නෙ වයිස් වලින්. ඩොලර් 5යි කැපෙන්නෙ ඕනම ගානකට.
Boc and peoples ...mama dan com ban karana naදෙකක් කැපෙනව බන්.බැංකුවෙනුත් කපා ගන්නවා. එකෙක්ගෙන් ඩොලර් 10 ක් කපල කියල ත්‍රෙඩ් එකක් දැක්ක කමර්ෂල් එකේ
දැන් ඊටත් වඩා කපනව ද මන්ද
Boc හද්ද ජරාවක් බන්. සල්ලි කපා ගන්නවා බොරුවට. එහෙම කැපිල යාළුවෙක්ගෙ අම්මගෙ අකවුන්ට් එක හිස්ම වෙලා ගිහින් තිබ්බBoc and peoples ...mama dan com ban karana na
salli apu gaman cash okoma gadara aran enna....payooner fee nam aduiBoc හද්ද ජරාවක් බන්. සල්ලි කපා ගන්නවා බොරුවට. එහෙම කැපිල යාළුවෙක්ගෙ අම්මගෙ අකවුන්ට් එක හිස්ම වෙලා ගිහින් තිබ්බ