කොමස් කරේ කවුත

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අකවුන්ටින්, මැනේජ්මන්ට් පැත්තෙන් රට ගිහින් සෙට්ල් වෙන්න අමාරුයි නෙ. කොමස් කරන ළමයෙක්ට යන්න හොද පාත් එකක් කියහන්. මම කොමස් ගැන දන්නෙ ම නෑ. මගේ අකවුන්ටනට් යාළුවෙකුත් නෑයො ඉදලත් රට පැන ගන්න බැරුව දගලනව. දන්න ලමයෙක් කොමස් කරන්න හදන්නෙ. ඉකෝන් අයින් කරල වෙන විෂයක් කරොත් අකවුන්ටින් නැතුව වෙන මොනව හරි හොද එකකට යන්න පුළුවන් ද? කොහොම හරි රටින් චුත වෙන්න තමයි ඕනා. ඒකට විදියක් අහන්නෙ
     
    • Like
    Reactions: Ryan08

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Accounts walin migrate wenna patta amarui mokada Hama ratakama wage Oka karana ewun ona tharam innawa.

    Commerce Karata kamak na IT degree ekak karapan ausi gihin
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Accounts walin migrate wenna patta amarui mokada Hama ratakama wage Oka karana ewun ona tharam innawa.

    Commerce Karata kamak na IT degree ekak karapan ausi gihin
    Ausi gihin it degree ekak karama kohomada ban job set karagena PR set karaganne? Apahu lankawata enna weida