කොම්පැනි එකකට වෙබ් එකක් හදන්න ගිහින් වෙච වැඩේ

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    හොද වෙලාවට බන් රු 6000 උනේ රු 30000 - 40000 ගෙවන්න උණා නම් හුකනවා අතේ සල්ලි නැහැ එචර
    හොද පාඩම් අයනම් ලොවෙත් Hotel වලට යන්නේ නැහැ
    කිව්වා වගේ හොටල් CCTV එක ඉල්ලග්නිං . ෆොටෝ එක ගනින් වුටත් මේල් කරපං. සල්ලි දැම්මේ නැත්නම් පොලිස් කම්ප්ලෙන් එකක් දාලා උනේ පින්තූරේ එක්ක මුළුන්සොසල් මිදියා එකේම සේයාර් කරනවා කියලා.

    අනිවා ඔයා කතාව වයිරල් වෙනවා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කොම්පැනි එකකට වෙබ් එකක් හදලා ඉල්ලුවා කෙනක්

    පොරට මාව හම්බෙන්න ඕනේ කිව්වා මම Internet එකෙන්ම කතා කරගෙන වැඩේ කරන්න ගොඩක් බැලුවා ඌ මාව හම්බෙන්නම අහනවා
    බැරිම තැන ඌට ඕනේ තැනට මම එන්නම් කිව්වා.

    මූ අපේ ගමේම තියෙන Hotel එකකට එන්න කිව්වා මම ගියා
    ඌ කතා කරන්නේ නැහැ වෙබ් එකේ වැඩේ ගැන මම අහන්න අහන්න අමාරු වුනා එනකොට සිනී තියෙනවා එක නිසා කනකන් ඉන්න කිව්වා මට කන්න කිව්වා.

    එක පාරම Call එකක් ආවා මම එනවා බබා බය වෙන්න එපා කිව්වා ඌ කාර් එකේ නැගල ගියා
    මම එන්න එනකොට උන් මට බිල් එක ගෙවන්න කිව්වා
    මම කිව්වා අරුගෙන් ඉල්ල ගන්න මම මොකුත්ම කෑවේ නැහැ මම නමේ Order කරේ කියලා උන් එක්ක කතා කරලා බේරෙන්න බැරි වුනා රු 6000 ගානක බිල් එකක් මට ගෙවන්න වුනා කැරීම වෙසිගේ පුතෙක් ඌ නම්
    ඌ රාජපක්ශ කෙනෙක්ද? සාටකයක් දාගෙනද හිටියේ? :ROFLMAO:
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    726
    666
    93
    එක විසදුමයි ඕකට තියෙන්නේ පේන විදියට. දාපන් number එක බඩු page එකක.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මම වෙන අංකයකින් ගත්තාම Answer කළා ඌ අහනවා

    ගෙදර ආවේ කීයටද කියලා ?
    පිගන් හෙදුවද කියලා

    මම ගත් කට්ටම ඇහුවා තෝ හිතුවද වෙසිගේ පුතෝ තොට වගේ මට සල්ලි නෑ කියලා ලොක්කට කියනවා කියලා තෝ ගැන
    Confirmed @Nadun26 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣