කොම්පියුටර් අවුලක්...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    කොම්පියුටර් අවුලක්...

    මචං ඇතුලට ඇවිත් පොඩි හෙල්ප් එකක් දියන්කෝ...
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *

    මචංලා මගේ කොම්පියුටර් එක ලඟකදී ඉඳලා හිටපු ගමන් ඔන් වෙන්නේ නැ, පවර් එනවා ඒත් බූට් වෙන්නේ නැ, මැශින් එක ගලවලා වයර් ටික, රැම් ගලවලා ගැහුවම සමහර වෙලාවට ඔන් වෙනවා, සමහර වෙලාවට එහෙමත් නැ, මාස 3ට විතර කලින් වින්ඩෝස් එකෙන් එරර් එකක් ආවා හාර්ඩ් එක ෆේල් කියලා, ලොස්ට් වෙන්න කලින් ඩේටා බැකප් කරන්න කියලා, මං ඒක ගණන් ගත්තේ නැ, හාර්ඩ් එකනම් තාම වැඩ, දැනුත් මේ ගලවලා ගහලා තමයි ඔන් කරගත්තේ? මොකක්ද බන් මේ අවුල? මීට කලිනුත් මැශින් එකට මෙහෙම උනා, ඒකනම් බෝර්ඩ් එකේ අවුලක්, එතකොටනම් ඔන් උනේම නැ, දැන් තියෙන්නේ අලුත් බෝර්ඩ් එකක්... මොකක්ද මේකට කරන්නේ?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    pena hatiyata hard ekata kela wenna yanne..dan on karapu eke koheta hari data tika backup karaganin..

    hard eka maaru karala balapang, back up ganing

    Hard eke Data na bn, OS eka vitharai thiyenne, anith hard eke thamai data thiyenne, Sure da bn? Aula hard eke kiyala, Ai bn power avith power bulb ekath paththu vela thiyeddi boot venne naththe, hard eka read karana bulb eka, eka parak paththu vela navathinava ai a? ethanin ehata mukuth venne na.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කොල්ලෝ.. මුලින්ම හාඩී එක ගලවලා වෙන මැෂින් එකකට දාලා ටෙස්ට් කරන්න...
    ඔයාගේ සිස්ටම් යුනිට් එක on වෙනවද අවුලක් නැතුව... ඩිස්පලේ දෙන්නැත්ද එහෙමනන් රැම් එාක්... හරි බෝඩ් එකේ හරි අවුල තියෙන්නේ..
    motherboard එක දැන්මට පස්සෙද අවුල අවේ...
    :confused:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    කොල්ලෝ.. මුලින්ම හාඩී එක ගලවලා වෙන මැෂින් එකකට දාලා ටෙස්ට් කරන්න...
    ඔයාගේ සිස්ටම් යුනිට් එක on වෙනවද අවුලක් නැතුව... ඩිස්පලේ දෙන්නැත්ද එහෙමනන් රැම් එාක්... හරි බෝඩ් එකේ හරි අවුල තියෙන්නේ..
    motherboard එක දැන්මට පස්සෙද අවුල අවේ...
    :confused:

    නැ බන්, මෙහෙමයි බෝර්ඩ් එකේ අවුල ආවේ අවුරුද්දකට විතර කලින්, දැන් තියෙන්නේ අලුත් බෝර්ඩ් එකක්, display එන්නෙත් නැ, පවර් ඇවිත්, පවර් බල්බ් එකත් පත්තු වෙනවා එච්චරයි, හැබැයි මේක වෙන්නේ හිටපු ගමන්, අර මං කිව්ව විදියට කරාම ඔන් වෙනවා
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    hard 1 bad sectors awilla wage. warning awanam backup kara ganna. tika kalekin boot wenne neti prasna enawa. oya aye OS 1 demmat tika kalayai. aye awul yanawa.
    mamanam hitanne alut hard 1 ganna 1 hoda wage. gana wage newe ban ewye tiyana DATA giyama andenawa :(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මගේ කලින් CPU එකෙත් ඔය වගේ. වැහැපු , සිතල නැත්තම් ගොඩක් වෙලා Off කරලා තියපු දවස් වලට On වෙන්න ටිකක් වෙලා යනවා එතකන් Plug කරලා තියන් ඉන්න ඕනේ. උබෙත් ඒ වගේ සින් එකක් මන් හිතන්නේ. මගේ Bord එක තිබ්බේ Atom
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    oya problem eka hard eke ma case ekak kiyala kiyanna beh ... hard eke power cable eka galawa dala machine eka restart kara kara balapan kihipa wathawak eka digata.. off/on kara kara hari kamak neh ... ehema karaddi hema serema display enawa nam thama poddak hari suspect karanna puluwan hard eke thama case ekak aththe kiyala....

    uba fan hariyata weda nam heat warning enne kohomada bang... anna ekath hoyala balapan ... heat case ekak have nam oya widiyatama thama case eka enne ...

    anik eka thama godak computer wala network card ekak dala thiyenawa ... eka wedak neh home use karaddi... eka galawala ain karapan eken boot problem ennna puluwan ..experience walin kiwwe:).
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    hard 1 bad sectors awilla wage. warning awanam backup kara ganna. tika kalekin boot wenne neti prasna enawa. oya aye OS 1 demmat tika kalayai. aye awul yanawa.
    mamanam hitanne alut hard 1 ganna 1 hoda wage. gana wage newe ban ewye tiyana DATA giyama andenawa :(

    අවුලක් නැ බන්, මේකේ ඩේටා මුකුත් නැ, os විතරයි, දේට වෙනම හාර්ඩ් එකක තියෙන්නේ... හොදටම sure ද බන් හාර්ඩ් එකේ අවුල කියලා, ආයිත් බෝර්ඩ් එකක්නම් ගන්න බැ
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මගේ කලින් CPU එකෙත් ඔය වගේ. වැහැපු , සිතල නැත්තම් ගොඩක් වෙලා Off කරලා තියපු දවස් වලට On වෙන්න ටිකක් වෙලා යනවා එතකන් Plug කරලා තියන් ඉන්න ඕනේ. උබෙත් ඒ වගේ සින් එකක් මන් හිතන්නේ. මගේ Bord එක තිබ්බේ Atom

    Ube ekata mokada kare ithin?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    oya problem eka hard eke ma case ekak kiyala kiyanna beh ... hard eke power cable eka galawa dala machine eka restart kara kara balapan kihipa wathawak eka digata.. off/on kara kara hari kamak neh ... ehema karaddi hema serema display enawa nam thama poddak hari suspect karanna puluwan hard eke thama case ekak aththe kiyala....

    uba fan hariyata weda nam heat warning enne kohomada bang... anna ekath hoyala balapan ... heat case ekak have nam oya widiyatama thama case eka enne ...

    anik eka thama godak computer wala network card ekak dala thiyenawa ... eka wedak neh home use karaddi... eka galawala ain karapan eken boot problem ennna puluwan ..experience walin kiwwe:).

    Mn ehema karala balannam, ethakota display enavanm, mokakda bn boot venne BIOS ekada? nattan display avada kiyala danaganne kohomda? Dn ara aula avama monitor eka on vela kahapata bulb eka paththu vela thiyenava, system unit eke power bulb ekath on vela thiyenava echcharai.

    Fan hodata vada bn, beep ekak enna hethuvak na, heat velath na, eka parai beep eka aveth.

    On board network bn, ekenm avulak na, ekane dn elakiri log une