කොම්පියුටර් වැඩ කාරයින්ගෙන් උදව්වක් ඕනා.
මචන්ලා මට ලොකු උදව්වක් ඕන . මගේ ලැප් එකේ වීඩියෝ බලද්දී තත්පර කිහිපයකට සැරයක් තත්පරේකට වීඩියෝ එක හිර වෙනවා. එත් ඕඩියෝ එක කිසිම වෙනසක් නැතුව දුවනවා. Browser එකෙත් slider එක උඩට පහලට ගෙනියද්දි සරින් සැරේ තත්පරේකට හිරවෙනවා. browsing history ඔක්කොම සුද්ද කරා. රෙජිස්ට්රියත් ක්ලීන් කරා. එත් ලෙඩේ සුව උනේ නැහැ. මගේ ලැප් එක Dell Inspiron එකක්. OS එක Win 8. link එකක් click කරන්න pointer එක link එක උඩට ගෙනිච්චාම තත්පරයක් දෙකක් යනකම් link එක click කරන්න දෙන්නේ නැහැ. මේකේ තියන ලෙඩේට බෙහෙතක් දන්නා කෙනෙක් මට අදහසක් දෙනවද ලෙඩේ සුව කරගන්න.
උදව්වක් විදිහට බම්ප් එකක් දාගෙන යන්න බලන උදවිය ලොකු දෙයක් ....

ගොඩක් දුරට HDD,display drivers..