කොම්පියුටර් වැඩ කාරයින්ගෙන් උදව්වක් ඕනා.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කොම්පියුටර් වැඩ කාරයින්ගෙන් උදව්වක් ඕනා.

    මචන්ලා මට ලොකු උදව්වක් ඕන . මගේ ලැප් එකේ වීඩියෝ බලද්දී තත්පර කිහිපයකට සැරයක් තත්පරේකට වීඩියෝ එක හිර වෙනවා. එත් ඕඩියෝ එක කිසිම වෙනසක් නැතුව දුවනවා. Browser එකෙත් slider එක උඩට පහලට ගෙනියද්දි සරින් සැරේ තත්පරේකට හිරවෙනවා. browsing history ඔක්කොම සුද්ද කරා. රෙජිස්ට්‍රියත් ක්ලීන් කරා. එත් ලෙඩේ සුව උනේ නැහැ. මගේ ලැප් එක Dell Inspiron එකක්. OS එක Win 8. link එකක් click කරන්න pointer එක link එක උඩට ගෙනිච්චාම තත්පරයක් දෙකක් යනකම් link එක click කරන්න දෙන්නේ නැහැ. මේකේ තියන ලෙඩේට බෙහෙතක් දන්නා කෙනෙක් මට අදහසක් දෙනවද ලෙඩේ සුව කරගන්න.

    උදව්වක් විදිහට බම්ප් එකක් දාගෙන යන්න බලන උදවිය ලොකු දෙයක් .... :love::love::love:
     
    • Like
    Reactions: asanka sadaru

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    මොකක් හරි එකක් ප්‍රොසෙස් වෙනවද දන්නෙ නෑ. msconfig රන් කරල බලන්න
    වයිරස් ගාඩ් එකක් තියනවා නම් පොඩ්ඩක් ඩිසේබල් කරල බලපන්.
    අනික හාඩ් ඩිස්ක් එකේ බෑඩ් සෙක්ටර්ස් තිබුනත් ඔහොම වෙනවා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Virus Infected wela hari,computer eka overload gihilla hari wenna one.

    ayeth windowos format karala damme nadda balanna.:yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    task manager eken balanna godak resource use wena program run wenawada kiyala.

    Display drivers reinstall karalath balanna. video awl enawa display driver nisa

    hdd ekath check karanna
     
    Aug 4, 2014
    44
    1
    0
    මචන්ලා මට ලොකු උදව්වක් ඕන . මගේ ලැප් එකේ වීඩියෝ බලද්දී තත්පර කිහිපයකට සැරයක් තත්පරේකට වීඩියෝ එක හිර වෙනවා. එත් ඕඩියෝ එක කිසිම වෙනසක් නැතුව දුවනවා. Browser එකෙත් slider එක උඩට පහලට ගෙනියද්දි සරින් සැරේ තත්පරේකට හිරවෙනවා. browsing history ඔක්කොම සුද්ද කරා. රෙජිස්ට්‍රියත් ක්ලීන් කරා. එත් ලෙඩේ සුව උනේ නැහැ. මගේ ලැප් එක Dell Inspiron එකක්. OS එක Win 8. link එකක් click කරන්න pointer එක link එක උඩට ගෙනිච්චාම තත්පරයක් දෙකක් යනකම් link එක click කරන්න දෙන්නේ නැහැ. මේකේ තියන ලෙඩේට බෙහෙතක් දන්නා කෙනෙක් මට අදහසක් දෙනවද ලෙඩේ සුව කරගන්න.

    උදව්වක් විදිහට බම්ප් එකක් දාගෙන යන්න බලන උදවිය ලොකු දෙයක් .... :love::love::love:

    ලැප වීසි කරලා අලුත් එකක් ගනින්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    HDD Tune දාගෙන හාඩ් එක චෙක් කරගන්න...... :yes: OS අවුලක් වෙන්නත් පුලුවන් ඕක..... Codec අවුලක් වෙන්නත් බැරි නෑ...... :yes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මැෂින් එකට කණ ලන් කරල පොඩ්ඩක් බලන්න හාඩ් එකෙන් සද්දයක් එනවද කියල???
    VGA DRIVERS REINSTALL KARALA BALANNA...
    TASK MANAGER එකේ DETAILS වලට ගිහින් PROCESS මොනවද බලන්න... ලැප් එක පරණ නැත්නම් බිම දාල එහෙම නැත්නම් ගොඩක් වෙලාවට වෛරස් වෙන්න පුළුවන්... නැත්තම් ඉතින් හාඩ් ඩිස්ක් එක තමයි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මොකක් හරි එකක් ප්‍රොසෙස් වෙනවද දන්නෙ නෑ. msconfig රන් කරල බලන්න
    වයිරස් ගාඩ් එකක් තියනවා නම් පොඩ්ඩක් ඩිසේබල් කරල බලපන්.
    අනික හාඩ් ඩිස්ක් එකේ බෑඩ් සෙක්ටර්ස් තිබුනත් ඔහොම වෙනවා.

    තැන්ක්ස් මචන් රිප්ලයි එකට. ලොකුවට ප්‍රොසෙස් වෙන දේවල් පෙන්නන්නේ නැහැ මචන්. වෛරස් ගාර්ඩ් එක තියෙන්නේ AVG . free version එකක් නෙවෙයි ගෙවල ගත්තු එකක්. scan කරාල වෛරස් මුකුත් detect වෙන්නෙත් නැහැ. msconfig රන් කරන විදිහ කියනවද මට. දැන් මේ ටක උනත් ටයිප් කරන් යද්දී තත්පරෙකට විතර ටයිප් වෙන්නේ නැතුව ගිහින් ඒ කාලය ඇතුලත ටයිප් කරපුව එක පාරටම වැටෙනවා අකුරු දෙක තුනක් අඩුවෙන් .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Virus Infected wela hari,computer eka overload gihilla hari wenna one.

    ayeth windowos format karala damme nadda balanna.:yes::yes::yes:

    ෆොර්මැට් නොකර මේක හදාගන්න පුලුවන්ද කියල බැලුවේ මචන්. ccleaner එකෙන් නිතර මම මේක සුද්ද කරනවා , ඒ හින්ද overload වෙන්න පුලුවනිද? overload වෙලාද කියල කොහොමද මචන් දැනගන්නේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    task manager eken balanna godak resource use wena program run wenawada kiyala.

    Display drivers reinstall karalath balanna. video awl enawa display driver nisa

    hdd ekath check karanna

    HDD එක චෙක් කරන විදිහ කියහන්කෝ මචන්. දවසම වැඩ කරලා ඇවිත් ටිකක් ඔලුව රිලැක්ස් කරගන්න තියන එකම පාන් කෑල්ල හිරවෙවී දුවන්න ගත්තම මගුල පොළොවේ ගහන්න හිතෙනවා මචන්. මේ මගුල අරන් අවුරුද්දයි වෙන්නේ. ඒ අවුරුද්ද ඇතුලත දෙපාරක් warranty එකට යැව්වා හදන්න. මේක ගෙදර තිබුනට වැඩිය කාලයක් තිබුනේ උන් ළඟ. දැන් warranty ඉවරයි. දැන් ආයෙත් මුන්ට යැව්වොත් areas එක්කම මට charge කරනවා repair එකට.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    HDD Tune දාගෙන හාඩ් එක චෙක් කරගන්න...... :yes: OS අවුලක් වෙන්නත් පුලුවන් ඕක..... Codec අවුලක් වෙන්නත් බැරි නෑ...... :yes:

    HDD Tune දාල බැලුව. health status OK කියනවා. Temp 42 C . scan කරලා බැලුව. bad sectors මුකුත් නැහැ කියනව.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මැෂින් එකට කණ ලන් කරල පොඩ්ඩක් බලන්න හාඩ් එකෙන් සද්දයක් එනවද කියල???
    VGA DRIVERS REINSTALL KARALA BALANNA...
    TASK MANAGER එකේ DETAILS වලට ගිහින් PROCESS මොනවද බලන්න... ලැප් එක පරණ නැත්නම් බිම දාල එහෙම නැත්නම් ගොඩක් වෙලාවට වෛරස් වෙන්න පුළුවන්... නැත්තම් ඉතින් හාඩ් ඩිස්ක් එක තමයි

    මුකුත් සද්දයක් එන්නේ නැහැ මචන්. VGA reinstall කරලා බලන්නම් . ලොකුවට ප්‍රොසෙස් වෙන දෙයක් නැහැ මචන් පෙන්නන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    HDD Tune දාල බැලුව. health status OK කියනවා. Temp 42 C . scan කරලා බැලුව. bad sectors මුකුත් නැහැ කියනව.

    ehenam hdd eka ok.

    vga drivers reinstall karala thamai balanna wenne.

    eth hariyanne nathinam os eka reinstall karala thama balanna wenne
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    තැන්ක්ස් මචන් රිප්ලයි එකට. ලොකුවට ප්‍රොසෙස් වෙන දේවල් පෙන්නන්නේ නැහැ මචන්. වෛරස් ගාර්ඩ් එක තියෙන්නේ AVG . free version එකක් නෙවෙයි ගෙවල ගත්තු එකක්. scan කරාල වෛරස් මුකුත් detect වෙන්නෙත් නැහැ. msconfig රන් කරන විදිහ කියනවද මට. දැන් මේ ටක උනත් ටයිප් කරන් යද්දී තත්පරෙකට විතර ටයිප් වෙන්නේ නැතුව ගිහින් ඒ කාලය ඇතුලත ටයිප් කරපුව එක පාරටම වැටෙනවා අකුරු දෙක තුනක් අඩුවෙන් .

    කීබෝඩ් එකෙන් windows+r ඔබන්න දැන් එන run බොක්ස් එකේ msconfig කියලා ගහලා ok කරන්න. දැන් මචං startup ගිහින් බූට් වෙද්දී අනවශ්‍ය program එකක් රන් වෙනවනම් ඒක disable කරන්න.
    මමත් කියන්නේ මැෂින් එක ෆෝමැට් කරලා අලුතින් වින්ඩෝස් දාලා ඩ්‍රයිවර්ස් එහෙමත් අලුතින් දාලා බලන්න. ඒකෙන් හරි ගියොත් ගොඩ. සමහර විට ග්‍රැෆික් කාඩ් එකේ අව්ලක් වෙන්නත් පුලුවන්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ෆොර්මැට් නොකර මේක හදාගන්න පුලුවන්ද කියල බැලුවේ මචන්. ccleaner එකෙන් නිතර මම මේක සුද්ද කරනවා , ඒ හින්ද overload වෙන්න පුලුවනිද? overload වෙලාද කියල කොහොමද මචන් දැනගන්නේ.

    type karagena yanakota akuru tika welawak giyata passe wadinawanam OS eka run wenna one resources madi kamak thmai thiyenne.

    AVG nam salli walata nemei,nikan dunnath epa.:dull::dull::dull:

    menna me microsoft lage free dena virus gurd eka daganna.full scan ekak denna.:D:D:D:D

    http://mse.dlservice.microsoft.com/...4-AF60-E44F6DC28BD8/enus/amd64/mseinstall.exe

    windows on karapu welawe idanma stuck wevi nam duwanne,FORMAT karalama balanna wenawa.:yes::yes:

    utility software walin windows kochchara clean karath wadak na.

    e windows wala hati.:angry::angry::angry::angry: