කොම්පීතර් හෙලුප්
මේකයි මචන්ලා සීන් එක....
තාත්තාගෙ තියන කොම්පීතරෙ දැන් සැහෙන අවුල්. වෙන එකක් ගන්න කියල බැලුවෙ.
මහලොකුවට වැඩ කෙරෙන්නෙ නැ. ගෙම් ගැහිලි නැ.
කරන්නෙ ඔෆිස් ඇප්ස් ටික යූස් කරන එකයි, ස්කයිප් යූස් කරන එකයි ඉන්ටර්නෙට් යුසින්, ඔය බේසික් වැඩ තමයි.
ඔය වැඩ කරන්න සාමනය බාන්ඩයක ස්පෙසිෆිකේශන් මොනාද?
අලුත් මැශින් එකක් හදනවට වඩා ලැප් එකක් ගන්න එක හොදද? සාමන්යෙන් කීයක් විතර යද්දි ගන්න පුලුවන්ද