කොම් බෑන්ක් + පේපැල් ?

Mozilla

Well-known member
  • කොම් බෑන්ක් + පේපැල් ?

    කව්ද බං කොම් බෑන්ක් කාර්ඩ් එක පාවිච්චි කරන්නේ ? මං අලුත් පේපැල් එකක් හැදුවා..කොම් බෑන්ක් එකේ කාර්ඩ් එක ලින්ක් කරලා වෙරියි කර ගන්න පුලුවන්ද? පාවිච්චි කරන උන් පොඩ්ඩක් කියපන්කෝ වැඩේ කොහොමද කර ගන්නේ කියලා​
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    පුළුවන්. එච්චර ගේමක් නෑ. Card Details දීපං Paypal එකට, Paypal එකෙන්ක් Details Accecpt කරොත් Bank එකෙන් SMS එකක් ඒයි. ඒක ගහපං Paypal එකෙඑතකොට Card එක Verify වෙනවා. හදිස්සියේ හරි SMS එකක් නාවොත් Card Center කතා කරලා, Verification Code එක ඉල්ලගන්න පුලුවන්..​
     
    Mozilla

    Well-known member
  • පුළුවන්. එච්චර ගේමක් නෑ. Card Details දීපං Paypal එකට, Paypal එකෙන්ක් Details Accecpt කරොත් Bank එකෙන් SMS එකක් ඒයි. ඒක ගහපං Paypal එකෙඑතකොට Card එක Verify වෙනවා. හදිස්සියේ හරි SMS එකක් නාවොත් Card Center කතා කරලා, Verification Code එක ඉල්ලගන්න පුලුවන්..​

    බෑන්ක් එකට ගිහින් කොහොමද බං කියන්න ඕන?
    මට account එකක් ඔපෙන් කරන්නත් ඕන :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    savings එකවුන්ට් එකක් ඇරලා , debit card එකක් ගන්ට. අරන් ඒක active කරගන්ට .. පස්සේ පේපැල් එකට කාඩ් එක add කරන්ට. කරලා card center එකට කෝල් කරලා පේපැල් එක එවපු කෝඩ් එක අහගන්ට. ඊළඟට ඒක පේපැල් එකේ ගහන්ට. එච්චරයි. පේපැල් එකට කාඩ් එක දානකොට උන් ගානක් කපා ගන්නවා ඒ නිසා එකවුන්ට් එකේ කීයක් හරි තියාන්ට.
     
    Mozilla

    Well-known member
  • Nikanma savings account ekak open karala debit card ekak illapan.echcharai

    savings එකවුන්ට් එකක් ඇරලා , debit card එකක් ගන්ට. අරන් ඒක active කරගන්ට .. පස්සේ පේපැල් එකට කාඩ් එක add කරන්ට. කරලා card center එකට කෝල් කරලා පේපැල් එක එවපු කෝඩ් එක අහගන්ට. ඊළඟට ඒක පේපැල් එකේ ගහන්ට. එච්චරයි. පේපැල් එකට කාඩ් එක දානකොට උන් ගානක් කපා ගන්නවා ඒ නිසා එකවුන්ට් එකේ කීයක් හරි තියාන්ට.

    හරි මචං එතකොට ඔන්ලයින් බන්කින්ග් වලට SMS බන්කින්ග් වලට ගෙවන්න ඕනිද?
     
    panilzone

    Member
    Apr 29, 2016
    1
    0
    0
    බෑන්ක් එකට ගිහින් කොහොමද බං කියන්න ඕන?
    මට account එකක් ඔපෙන් කරන්නත් ඕන :sorry:

    savings account akak hadapan. mathaka athuwa card aka ganna form akata wada akrana mobile no aka dapan.. nath nam 3rd party active karanne naa..ahema unoth use karanna baa..

    card aka awama paypal akata card details denna..verification code aka msg akak ai. awe nathoth card center call karala ellaganna puluwan.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    හරි මචං එතකොට ඔන්ලයින් බන්කින්ග් වලට SMS බන්කින්ග් වලට ගෙවන්න ඕනිද?
    card eka paypal link karala verify karanna nam machan online banking sms banking uwamana na,,,online banking walata wenama form ekak fill karala denna one,,,charges wenama athi ekata,,normal savings eke debit eka online payments enable karala gaththama oya wadeta athi. arawa ona nam hadaganna,,balance check karanna witrak onnam e-passbook eka hadaganin,,eata fee ekak na
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    Also you have to provide them a letter to asking them to enable the card for international transactions. basically tell them that you want to link the com bank debit card into Paypal. they will do the rest.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    බෑන්ක් එකට ගිහින් කොහොමද බං කියන්න ඕන?
    මට account එකක් ඔපෙන් කරන්නත් ඕන :sorry:

    ඈ බොල . උබට තාම Card එකක් වත් නැද්ද?. මෙහෙමයි. උබට වැඩේ දවසින් කෙරෙන්න ඕන නම් Nationstrust. Commercial Bank එකෙ නම් Internet Payment Support කරන Card එක ගන්න නම් සති 2 ක් විතර ඉන්න වෙනවා , Process වෙලා එනකම්..​
     
    Mozilla

    Well-known member
  • ඈ බොල . උබට තාම Card එකක් වත් නැද්ද?. මෙහෙමයි. උබට වැඩේ දවසින් කෙරෙන්න ඕන නම් Nationstrust. Commercial Bank එකෙ නම් Internet Payment Support කරන Card එක ගන්න නම් සති 2 ක් විතර ඉන්න වෙනවා , Process වෙලා එනකම්..​

    නැ බං මං usa එකක් පාවිච්චි කලේ.උබ කියපු එක තේරුනේ නැ ?
    දවසකින් වැඩේ වෙන්න මොකද්ද කරන්න ඕන?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    නැ බං මං usa එකක් පාවිච්චි කලේ.උබ කියපු එක තේරුනේ නැ ?
    දවසකින් වැඩේ වෙන්න මොකද්ද කරන්න ඕන?

    දවසකින් කරන්න නම් Instant Card එකක් තමයි ගන්න වෙන්නේ..හැබැයි Instant Card එකේ උඹේ නම ප්‍රින්ට් වෙන්නේ නැහැ..වෙන ප්‍රශ්නයක් නැහැ..කොහොම ගත්තත් එකම කාර්ඩ් එක තමයි..Instant Card එකේ පාට ටිකක් තදයි.,,

    ප්‍රශ්නයක් තියෙනවා නම් අහපන්..මම combank එකේ වැඩ කරපු කෙනෙක්.. :yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    දවසකින් කරන්න නම් Instant Card එකක් තමයි ගන්න වෙන්නේ..හැබැයි Instant Card එකේ උඹේ නම ප්‍රින්ට් වෙන්නේ නැහැ..වෙන ප්‍රශ්නයක් නැහැ..කොහොම ගත්තත් එකම කාර්ඩ් එක තමයි..Instant Card එකේ පාට ටිකක් තදයි.,,

    ප්‍රශ්නයක් තියෙනවා නම් අහපන්..මම combank එකේ වැඩ කරපු කෙනෙක්.. :yes:

    mcn man account eka open kare 3.card eka awama gedarata letter ekak ewai kiwwa.thaama na.mata dan instant card ekak ganna barida?ekata salli gannawada?
     
    Mozilla

    Well-known member
  • දවසකින් කරන්න නම් Instant Card එකක් තමයි ගන්න වෙන්නේ..හැබැයි Instant Card එකේ උඹේ නම ප්‍රින්ට් වෙන්නේ නැහැ..වෙන ප්‍රශ්නයක් නැහැ..කොහොම ගත්තත් එකම කාර්ඩ් එක තමයි..Instant Card එකේ පාට ටිකක් තදයි.,,

    ප්‍රශ්නයක් තියෙනවා නම් අහපන්..මම combank එකේ වැඩ කරපු කෙනෙක්.. :yes:

    Instant Card එක අරන් මගේ වැඩේ කර ගන්න පුලුවනේ? නමනම් ඕනි නැ බං වැඩේ වෙනවනම්.ඒ කියන්නේ හෙට ගත්තොත් හෙටම වැඩේ කර ගන්න පුලුවන්ද? බෑන්ක් එකට ගිහං මොකද්ද බං කියන්න ඕන? අනික ඔන්ලයින් බැන්කි sms බන්කින්ග් වෙනම ගන්න ඕනිද? ඒවාට කියක් ගෙවන්න ඕනිද?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mcn man account eka open kare 3.card eka awama gedarata letter ekak ewai kiwwa.thaama na.mata dan instant card ekak ganna barida?ekata salli gannawada?

    සාමන්යෙන් working days අවම හතරක් පහක් යනවා බන් ලියුම එන්න..ලියුමේ එන්නේ PIN Number එක..එක ආවම බ්‍රාන්ච් එකට පලයන්..දැන් නම් ඉන්ස්ටන්ට් එකක් ගන්න බැහැ මචන්..එකවුන්ට් එක ඕපන් කරද්දීම ඒක ගන්න ඕනේ..බයවෙන්න එපා ඉක්මනට හම්බෙයි..කාඩ් එකක් රු.400 යි :P (දැන් වැඩිවෙලාද දන්නේ නැහැ)..මොන කාඩ් එක ගත්තත් 400 ක් ගෙවන්න ඕනේ.. :yes:

    Instant Card එක අරන් මගේ වැඩේ කර ගන්න පුලුවනේ? නමනම් ඕනි නැ බං වැඩේ වෙනවනම්.ඒ කියන්නේ හෙට ගත්තොත් හෙටම වැඩේ කර ගන්න පුලුවන්ද? බෑන්ක් එකට ගිහං මොකද්ද බං කියන්න ඕන? අනික ඔන්ලයින් බැන්කි sms බන්කින්ග් වෙනම ගන්න ඕනිද? ඒවාට කියක් ගෙවන්න ඕනිද?

    මෙහෙමයි මම Instant Card එකෙන් PayPal ලින්ක් කරලා නම් නැහැ..එත් මම දන්නා තරමින් අවුලක් වෙන්න විදියක් නැහැ..sure නැත්තන් දැන් හෝ හෙට උදේට combank card center එකට කෝල් එකක් දීල අහපන් PayPal Link කරන්න Instant Card එක අවුලක් නැද්ද කියල..අවුලක් වෙන්න නම් විදියක් නැහැ..පල්ලෙහායින් දාන්නම් කාඩ් සෙන්ටර් නම්බර් එක..

    ගිහින් සාමාන්‍ය විදියට එකවුන්ට් එකක් ඕපන් කරන්න ඕනේ කියපන්..සාමන්යෙන් Initial deposit එක රු.1000 යි..කාඩ් එකට 400 ක් වෙනම ගන්නවා..එක ඉතින් බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් එකට වෙනස් වෙනවා මචන්.. :) එතනින් අහල බලපන්කො..එකවුන්ට් එකක් ඕපන් කරන්න ඕනේ කිව්වහම අහයි කාඩ් එකකුත් ඕනේද කියල..(ඇහුවේ නැතත් කමක් නැහැ)

    පස්සේ ෆෝම්ස් සෙට් එකක් දෙයි..ඒ ටික පුරවල උන් කියන තැන අත්සන් කරලා දීපන් :) NIC එක හෝ Driving License එක අරන් යන්න..ඒගොල්ලෝ කියන විදියට කරාම එකවුන්ට් එක ඕපන් කරලා දෙයි..

    Online Banking and SMS Banking අවශ්‍ය නැහැ PayPal වලට..ඒ දෙක වෙනම සර්විසස් දෙකක්..Online Banking වලට Initial Fee : Rs. 500 and Annual Fee : Rs.500. දැනුත් ඔය ගණන් වෙන්න ඇති..මම ඉන්න කාලේ ඔය ගණන් තමයි..

    SMS Banking දෙන්නේ මචන් Post Paid Mobile Connection තියෙන අයට විතරයි..එකටත් Phone Bill එකක් ගෙනියන්න ඕනේ..

    නැත්තන් ලේසියෙන්ම ගන්න පුළුවන් සර්විස් එක තමයි Mobile Banking..මේකේ තියෙනෙන් USSD Interface එකකින් එකවුන්ට් එකේ වැඩ ටික කරගන්න පුළුවන්..හැබැයි ඉතින් deposits/withdrawals වලදී SMS එකක් නම් එන්නේ නැහැ SMS Banking වල වගේ..

    හැබැයි මේකෙන් Balance චෙක් කරන්න/තමන්ගේම එකවුන්ට්ස් අතර සල්ලි මාරු කරන්න/exchange rates බලන්න/Mini Statement බලන්න/ෆෝන් එකට රීලෝඩ් දාන්න වගේ දේවල් කරන්න පුළුවන් :) Subscription Charge: Rs.250/-..Monthly or Annual Fees නැහැ..සර්විස් එක use කරන හැම වෙලාවේම (when you dial #8823#), Mobile Operator විසින් රු.2+tax, අය කරනවා..

    ඔය චාජස් දැන් වෙනස් වෙලා තියෙන්න පුළුවන්..බ්‍රාන්ච් එකෙන් අහන්න :)

    කොහේ බ්‍රාන්ච් එකටද යන්නේ?

    කාඩ් සෙන්ටර් නම්බර්: 011 2 353 353
     
    • Like
    Reactions: Mozilla