කොම් බෑන්ක් + පේපැල් ?
කව්ද බං කොම් බෑන්ක් කාර්ඩ් එක පාවිච්චි කරන්නේ ? මං අලුත් පේපැල් එකක් හැදුවා..කොම් බෑන්ක් එකේ කාර්ඩ් එක ලින්ක් කරලා වෙරියි කර ගන්න පුලුවන්ද? පාවිච්චි කරන උන් පොඩ්ඩක් කියපන්කෝ වැඩේ කොහොමද කර ගන්නේ කියලා
පුළුවන්. එච්චර ගේමක් නෑ. Card Details දීපං Paypal එකට, Paypal එකෙන්ක් Details Accecpt කරොත් Bank එකෙන් SMS එකක් ඒයි. ඒක ගහපං Paypal එකෙඑතකොට Card එක Verify වෙනවා. හදිස්සියේ හරි SMS එකක් නාවොත් Card Center කතා කරලා, Verification Code එක ඉල්ලගන්න පුලුවන්..

බෑන්ක් එකට ගිහින් කොහොමද බං කියන්න ඕන?
මට account එකක් ඔපෙන් කරන්නත් ඕන![]()
Nikanma savings account ekak open karala debit card ekak illapan.echcharai
savings එකවුන්ට් එකක් ඇරලා , debit card එකක් ගන්ට. අරන් ඒක active කරගන්ට .. පස්සේ පේපැල් එකට කාඩ් එක add කරන්ට. කරලා card center එකට කෝල් කරලා පේපැල් එක එවපු කෝඩ් එක අහගන්ට. ඊළඟට ඒක පේපැල් එකේ ගහන්ට. එච්චරයි. පේපැල් එකට කාඩ් එක දානකොට උන් ගානක් කපා ගන්නවා ඒ නිසා එකවුන්ට් එකේ කීයක් හරි තියාන්ට.
බෑන්ක් එකට ගිහින් කොහොමද බං කියන්න ඕන?
මට account එකක් ඔපෙන් කරන්නත් ඕන![]()
card eka paypal link karala verify karanna nam machan online banking sms banking uwamana na,,,online banking walata wenama form ekak fill karala denna one,,,charges wenama athi ekata,,normal savings eke debit eka online payments enable karala gaththama oya wadeta athi. arawa ona nam hadaganna,,balance check karanna witrak onnam e-passbook eka hadaganin,,eata fee ekak naහරි මචං එතකොට ඔන්ලයින් බන්කින්ග් වලට SMS බන්කින්ග් වලට ගෙවන්න ඕනිද?
sampath debit eken online payments mukuth ba machan,,sampath barida bn?




බෑන්ක් එකට ගිහින් කොහොමද බං කියන්න ඕන?
මට account එකක් ඔපෙන් කරන්නත් ඕන![]()
ඈ බොල . උබට තාම Card එකක් වත් නැද්ද?. මෙහෙමයි. උබට වැඩේ දවසින් කෙරෙන්න ඕන නම් Nationstrust. Commercial Bank එකෙ නම් Internet Payment Support කරන Card එක ගන්න නම් සති 2 ක් විතර ඉන්න වෙනවා , Process වෙලා එනකම්..
නැ බං මං usa එකක් පාවිච්චි කලේ.උබ කියපු එක තේරුනේ නැ ?
දවසකින් වැඩේ වෙන්න මොකද්ද කරන්න ඕන?

දවසකින් කරන්න නම් Instant Card එකක් තමයි ගන්න වෙන්නේ..හැබැයි Instant Card එකේ උඹේ නම ප්‍රින්ට් වෙන්නේ නැහැ..වෙන ප්‍රශ්නයක් නැහැ..කොහොම ගත්තත් එකම කාර්ඩ් එක තමයි..Instant Card එකේ පාට ටිකක් තදයි.,,
ප්‍රශ්නයක් තියෙනවා නම් අහපන්..මම combank එකේ වැඩ කරපු කෙනෙක්..![]()
දවසකින් කරන්න නම් Instant Card එකක් තමයි ගන්න වෙන්නේ..හැබැයි Instant Card එකේ උඹේ නම ප්‍රින්ට් වෙන්නේ නැහැ..වෙන ප්‍රශ්නයක් නැහැ..කොහොම ගත්තත් එකම කාර්ඩ් එක තමයි..Instant Card එකේ පාට ටිකක් තදයි.,,
ප්‍රශ්නයක් තියෙනවා නම් අහපන්..මම combank එකේ වැඩ කරපු කෙනෙක්..![]()
mcn man account eka open kare 3.card eka awama gedarata letter ekak ewai kiwwa.thaama na.mata dan instant card ekak ganna barida?ekata salli gannawada?
(දැන් වැඩිවෙලාද දන්නේ නැහැ)..මොන කාඩ් එක ගත්තත් 400 ක් ගෙවන්න ඕනේ.. 
Instant Card එක අරන් මගේ වැඩේ කර ගන්න පුලුවනේ? නමනම් ඕනි නැ බං වැඩේ වෙනවනම්.ඒ කියන්නේ හෙට ගත්තොත් හෙටම වැඩේ කර ගන්න පුලුවන්ද? බෑන්ක් එකට ගිහං මොකද්ද බං කියන්න ඕන? අනික ඔන්ලයින් බැන්කි sms බන්කින්ග් වෙනම ගන්න ඕනිද? ඒවාට කියක් ගෙවන්න ඕනිද?
එතනින් අහල බලපන්කො..එකවුන්ට් එකක් ඕපන් කරන්න ඕනේ කිව්වහම අහයි කාඩ් එකකුත් ඕනේද කියල..(ඇහුවේ නැතත් කමක් නැහැ)
NIC එක හෝ Driving License එක අරන් යන්න..ඒගොල්ලෝ කියන විදියට කරාම එකවුන්ට් එක ඕපන් කරලා දෙයි..
Subscription Charge: Rs.250/-..Monthly or Annual Fees නැහැ..සර්විස් එක use කරන හැම වෙලාවේම (when you dial #8823#), Mobile Operator විසින් රු.2+tax, අය කරනවා..