අඩේ වතුර ලික් වෙනවා යට කෑල්ලට. සීල් අව්ලක් නෙමෙයි. ඇතුලේ ගැජට් ටිකත් අලුතෙන් දැම්ම. අව්ල තියෙන්නේ flush කරාම reset වෙන්නේ නැ . පොඩ්ඩක් කෑලි ටික හෙලෙව්වම සමහර වෙලාවට හරියනවා.
Meke kali randunama thamai aul yanne.. @PHBhagya helpme wage ekak mcn.
![]()
ඕකෙ කරකවන්න පොඩි ගැජට් එකක් තියේ ෆ්ලෝටරේ උස අඩු වැඩි කරන්න පුලුවන් එකක්,එක්කො ෆ්ලෝටරේ උඩට ඇවිල්ලා වැඩි ඇති,ඕනෙවට වඩා පාත් කරන්න එපා එතකොට ඇතුලෙ වතුර පොඩ්ඩයි පිරෙන්නෙඅඩේ වතුර ලික් වෙනවා යට කෑල්ලට. සීල් අව්ලක් නෙමෙයි. ඇතුලේ ගැජට් ටිකත් අලුතෙන් දැම්ම. අව්ල තියෙන්නේ flush කරාම reset වෙන්නේ නැ . පොඩ්ඩක් කෑලි ටික හෙලෙව්වම සමහර වෙලාවට හරියනවා.
කිරියේ කොමඩ් එක comment කරලා@siri_ayya මෙන්න මුට PM එකක් දාලා අහන්න මු කොමඩ් කාපර්
මේක බෝල් වෑල් තියෙන එකට වඩා හොඳට ශීට් වෙනව. මේ කියල තියෙනව වගේ කෑලි හිරවෙලා නැත්තං.Meke kali randunama thamai aul yanne.. @PHBhagya help
ෆොලෝටරේ අව්ලක් නැත්නම් වෑල් එකේ ඇතුලෙ කෑලි කැඩිල වෙන්නත් පුලුවන්මේක බෝල් වෑල් තියෙන එකට වඩා හොඳට ශීට් වෙනව. මේ කියල තියෙනව වගේ කෑලි හිරවෙලා නැත්තං.
වතුර ලෙවල් එක වැඩිවෙලා ඕවර්ෆ්ලෝ වෙනව ඇති. @Himazharin කියපු විදිහට ෆ්ලොටර් ලෙවල් එක පාත් කරල බලන්න...

වෝල් මව්න්ට්ඩ් නේදඅඩේ අර පිටිපස්සෙන් ටෑන්ක් එක උඩට නැති කොමෝඩ් වැඩ කරන්නෙ කොහොමද බන්?
godak welawata yatama thiyana rubber washer eka thamai kelawenne.Fitting Set eka warranty tynawanam balanna... rubber washer dammada
1.ෆ්ලෂ් කරන කොට ටිකක් slowly කරන්න. එක පාරටම press කලොත් අළුත් ෆිටින්ග්ස් සවුත්තු නිසා reset වෙනවා හොරයි.අඩේ වතුර ලික් වෙනවා යට කෑල්ලට. සීල් අව්ලක් නෙමෙයි. ඇතුලේ ගැජට් ටිකත් අලුතෙන් දැම්ම. අව්ල තියෙන්නේ flush කරාම reset වෙන්නේ නැ . පොඩ්ඩක් කෑලි ටික හෙලෙව්වම සමහර වෙලාවට හරියනවා.
මචං මගේත් එකේ ඔය පොඩි බට කැල්ල ගැලවිලා තියෙන්නේ එකේන් මොකක්ද වේන්නේ හයිකරන තැන හොයාගන්නත් බැඕකෙ කරකවන්න පොඩි ගැජට් එකක් තියේ ෆ්ලෝටරේ උස අඩු වැඩි කරන්න පුලුවන් එකක්,එක්කො ෆ්ලෝටරේ උඩට ඇවිල්ලා වැඩි ඇති,ඕනෙවට වඩා පාත් කරන්න එපා එතකොට ඇතුලෙ වතුර පොඩ්ඩයි පිරෙන්නෙView attachment 187163