කොමොඩ් ගැන දන්නා අය ඉන්නවද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    අඩේ වතුර ලික් වෙනවා යට කෑල්ලට. සීල් අව්ලක් නෙමෙයි. ඇතුලේ ගැජට් ටිකත් අලුතෙන් දැම්ම. අව්ල තියෙන්නේ flush කරාම reset වෙන්නේ නැ . පොඩ්ඩක් කෑලි ටික හෙලෙව්වම සමහර වෙලාවට හරියනවා.
     
    • Like
    Reactions: NRTG and kinkon

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    Ball valve ekakda thiyenne??
    me wage ekak mcn.
    no-brand_pelampung-tangki-closet-dual-flush-monoblok-toilet-universal-fullset_full01.jpg
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    අඩේ වතුර ලික් වෙනවා යට කෑල්ලට. සීල් අව්ලක් නෙමෙයි. ඇතුලේ ගැජට් ටිකත් අලුතෙන් දැම්ම. අව්ල තියෙන්නේ flush කරාම reset වෙන්නේ නැ . පොඩ්ඩක් කෑලි ටික හෙලෙව්වම සමහර වෙලාවට හරියනවා.
    ඕකෙ කරකවන්න පොඩි ගැජට් එකක් තියේ ෆ්ලෝටරේ උස අඩු වැඩි කරන්න පුලුවන් එකක්,එක්කො ෆ්ලෝටරේ උඩට ඇවිල්ලා වැඩි ඇති,ඕනෙවට වඩා පාත් කරන්න එපා එතකොට ඇතුලෙ වතුර පොඩ්ඩයි පිරෙන්නෙ
    Screenshot 2022-10-16 204220.jpg
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පලවෙනි පෝස්ට් පහේ මෙන්ශන් වෙලා තියෙයි කියල හිටපු නම් එකක්වත් නෑ. කිරිය හොදවෙලා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha
    Meke kali randunama thamai aul yanne.. @PHBhagya help
    මේක බෝල් වෑල් තියෙන එකට වඩා හොඳට ශීට් වෙනව. මේ කියල තියෙනව වගේ කෑලි හිරවෙලා නැත්තං.

    වතුර ලෙවල් එක වැඩිවෙලා ඕවර්ෆ්ලෝ වෙනව ඇති. @Himazharin කියපු විදිහට ෆ්ලොටර් ලෙවල් එක පාත් කරල බලන්න...
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    මේක බෝල් වෑල් තියෙන එකට වඩා හොඳට ශීට් වෙනව. මේ කියල තියෙනව වගේ කෑලි හිරවෙලා නැත්තං.

    වතුර ලෙවල් එක වැඩිවෙලා ඕවර්ෆ්ලෝ වෙනව ඇති. @Himazharin කියපු විදිහට ෆ්ලොටර් ලෙවල් එක පාත් කරල බලන්න...
    ෆොලෝටරේ අව්ලක් නැත්නම් වෑල් එකේ ඇතුලෙ කෑලි කැඩිල වෙන්නත් පුලුවන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,506
    113
    අඩේ අර පිටිපස්සෙන් ටෑන්ක් එක උඩට නැති කොමෝඩ් වැඩ කරන්නෙ කොහොමද බන්?
     
    • Like
    Reactions: san2d3 and NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Cistern fittings අලුතෙන් දැම්මා නම් දාපු එක හරියට ෆික්ස් කරල නෑ. වෙන අවුලක් වෙන්න විදියක් නෑ. උඩ ප්‍රෙස් කරන බට්න් එක ෆුල් උඩට එන්නෙ නැතුව ඇති. පියන ගලවල ෆ්ලශ් කරල බලන්න. එහෙම හරියනවානම් බට්න් දෙකෙන් පහලට එන කූරු දෙක ඇජස්ට් කරන්න.
     
    • Like
    Reactions: san2d3 and NRTG

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    අඩේ අර පිටිපස්සෙන් ටෑන්ක් එක උඩට නැති කොමෝඩ් වැඩ කරන්නෙ කොහොමද බන්?
    වෝල් මව්න්ට්ඩ් නේද
    ඒකේ බිත්තිය ඇතුලට බස්සන්න ඕනෙ බන්
    ලෙඩක් ආවොත් විනාසයි
     
    • Like
    Reactions: san2d3 and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Fitting Set eka warranty tynawanam balanna... rubber washer dammada
    godak welawata yatama thiyana rubber washer eka thamai kelawenne.
    optionns
    1 - rubber washer eka uda yata maru karala danna puluwan
    2 - den rubber washer eka flat na, eka thamai issue eka, eka heat karala, flat surfaces dekak atara thiyala thada krala apahu flat karana hari, me vidiyata karama supiriyatama fix wenawa
    3 - Rubber washer eka aluthin dana eka, habai original apu eka wage seal wenne na samahara alut ewa
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,904
    936
    113
    Matale \ Colombo
    අඩේ වතුර ලික් වෙනවා යට කෑල්ලට. සීල් අව්ලක් නෙමෙයි. ඇතුලේ ගැජට් ටිකත් අලුතෙන් දැම්ම. අව්ල තියෙන්නේ flush කරාම reset වෙන්නේ නැ . පොඩ්ඩක් කෑලි ටික හෙලෙව්වම සමහර වෙලාවට හරියනවා.
    1.ෆ්ලෂ් කරන කොට ටිකක් slowly කරන්න. එක පාරටම press කලොත් අළුත් ෆිටින්ග්ස් සවුත්තු නිසා reset වෙනවා හොරයි.
    2.වතුර එකතු වෙන කොමඩ් එකේ උඩ කොටස සම්පූර්ණයෙන් ගලවලා යට තියෙන කළු පාට ලොකු රබර් බුෂ් එක ටිකක් හරි ගෙවිලා නම් දිගටම ලීක් වෙනවා.
     
    • Like
    Reactions: san2d3 and NRTG

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    ඕකෙ කරකවන්න පොඩි ගැජට් එකක් තියේ ෆ්ලෝටරේ උස අඩු වැඩි කරන්න පුලුවන් එකක්,එක්කො ෆ්ලෝටරේ උඩට ඇවිල්ලා වැඩි ඇති,ඕනෙවට වඩා පාත් කරන්න එපා එතකොට ඇතුලෙ වතුර පොඩ්ඩයි පිරෙන්නෙView attachment 187163
    මචං මගේත් එකේ ඔය පොඩි බට කැල්ල ගැලවිලා තියෙන්නේ එකේන් මොකක්ද වේන්නේ හයිකරන තැන හොයාගන්නත් බැ
     
    • Like
    Reactions: san2d3 and NRTG