කොයි වෙලෙත් ලංකාවට ගරහන අඩු කුලේ නාකි පොන්මයා

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Italy giya un wage set ekakma tamai Aussie gihillat inne. Adu living standards ekka lankawe ipadila idamak ukas tiyala rata gihin cleanak gahala 1st car eka aran protein rich meal ekak afford karanna puluwan level ekata living standards haduna gaman lankawe unta lectures denna patan gannawa.

    kochchara karat Aussiyongen neweyi social recognition eka illanne. Vlog ekak daala lankawe inna ungen. Sinhalayage inferiority complex eka tamai.

    Oaka wenne menna mehemayi, @shenat ehema oya line eke thama yanne.
    Maslow.jpg
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    ඉතාලි යන්න ඕන පොන්නයෙක් ඕස්ට්‍රේලියා ගිහාම







    හම්බෙන පොඩි chance එක හරි ගන්නව ලංකාවට ගරහන්න. මේවට වැටිල තියන comments බලපන් :rofl:

    හිනා ගියේ නෑ හැබැයි ඒකට නන්

    ලංකාව අවුල් තමයි මචන් නෑ කියන්නෙ නෑ...ඒ වුණාට උපන් රටට නිරපරාදේ සමච්චල් කරන්න එපා..ඒක හරි කැතයි...🙂

    සකබර්ග් අයියා suggest කරපු හින්ද බලුව, බැලුවට පස්සෙ තමයි හිතුනෙ suggest කරන හැම හු**ම බලන්න හොඳ නැහැ කියල.
    මේ වීඩියෝ එකේ තේරුම මොකද්ද කියල දන්න කවුරු හරි පැහදිලි කරල දෙන්නකො

    මේකා ලංකාවේ දී නන්නත්තාර වෙලා හිටිය එකෙද්ද කොහෙද..මූගේ පොස්ට් හැම එකක්ම ලංකාව හැල්ලු කරනවා..මූ උඩින් ඉන්නවා කියලා පෙන්නන්න හදනවා..ඇත්තට මු සැපෙන් ඉන්නවා නම් මේ වගේ අදෝනා නැ..ලංකාව එපා නම් ලංකාව අමතක කරලා හිටපන්

    බොහොම අමාරුවෙන් බෝට්ටුවෙන් හරි පිට රට ගියපු හැම මගුලම ඒරටයි තමන්ගෙ මවුරටයි සන්සන්දනය කරල චොර වෙන ඩයල් එකක් අපි හැමෝගෙම ලිස්ට් එකේ ඉන්නව 😅😅😅

    එයා try කරන්නෙ එයා ඕස්ට්‍රේලියාවෙ ඉන්නව කියලා පෙන්නන්න .😁

    ලංකාවෙ උන්ට හරියන්නැත්තෙ ලංකාවෙ දේ පහත් කරල දකින නිසා 👍 ලංකාවට වෙලා වේලි වේලි හිටපු තුට්ටු දෙකේ හුත්thi ගෙ පුතාල කොහේ හරි රටකට ගියාම ඔහොම හැසිරෙන එක සාමාන්‍යයි


    😀 ලංකාවට ආවම ගිහින් බලන්න රිදීගම සෆාරි එකේ අලි ඉන්න විදිහ ලංකාව බාල්දු කරල කතා කරන එක සමහරක්ට මාර චූන් එකක් යකඩ වැටවල් ගහල සීමිත ඉඩක හිරකරල ඉන්න අලින්ට මොකටද හෙන්ඩු


    මහත්තයා ......,"රාවනා යුගය"ගැන කතා කරලා තිබුනා ,බොහොම උජාරැවට Australia වෙි ටෙක්නික්ස් ගැනත් කතා කෙරවා.මහත්තයා සරලවම කියනවා නමි මොනවද ඔබ තුමා රාවනා යුගය ගැන දන්නෙ .ඉන්දියාවේ මෝදිත් පිලි ගත්තා අපේ රටෙි අහස් යානා යුගය.ඔබ තුමා කියන පරිදි අපි ට රාවනා යුගයට නැවත යන්න පුළුවන් නමි.ඔබතුමත් Australia ව දාලා ලංකාවට එනවා .කතා කෙරවට කමක් නැහැ ......තම මව් බිමට ගරහන්න එපා.ඔබ වැනිම ආත්මාර්තකාමි රට වැසියන් නිසයි අද අපේ රටට මෙහෙම වුනේ.225කට දොස් කියලා වැඩක් නැහැ බුද්ධිමත්ව සිතන්න රටෙි රට වැසියන් හොද වුනොත් තමයි පාලකයා හොඳවෙන්නෙ.මෙි කමෙන්ට් වලින්ම පෙනෙවා.ඔබ තුමා ට දක්වා ඇති ප්‍රතිචාර.කනගාටුයි ඔබ වැන්නන් ගැන.එන්න එපා ලංකාවට ඔහොම ඉන්න "ඩයල් එක"


    අලින්ට ඔය විදියට කරාට මට මතකයි ඔය රටේ වතුර බොනවා කියලා කොච්චර ඔටුවෝ මැරුවද. පින්නවල එහේම අලියෝ කොච්චර නිදහසේ ඉන්කවද ඇවිත් බලන්න එවත් පේන්නන. එයාලා හරිම ලස්සනට නාන්න යන විදිය පෝලිමට දම්වැල් නැ


    මේවගෙ ඉන්න අලි සදාකලික හිරෙ ඉන්න අලි.දන්නෙ නැති මගුල් කියවන්න එපා.හිනා යනවා.මේ අලි ඔය කුඩුවේම තමා මැරෙනකන්.


    රට ගියා ,ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ ,ඒ වගේ පඩ ශෝ තමයි මේ.අපි නොදන්න අලි කිව්වලු,තමන්ගෙ පම්පෝරිය පෙන්නන්ඩ උපන් රටට ගරහන්න එපා,එක අලියකුට වරදක් උනා කියල මේ රටේ ඉන්න මිනිස්සු හැමෝම අලි මස් කන්නෙ නෑ අප්පුහාමි ,


    තවත් කයිවාරුවෙක්....😂😂😂


    😂 ලංකාවටම බැන බැන ඉදපල්ලා .මෙි අරක මෙහෙමයි මෙික මෙහෙමයි කියන එකෙක් විසදුමක් කියනවද රටක් හදන්න.අරු හොද නැ මු හොදා කිය කියා.රස්සාවල් ගන්න තමන් රැකෙන්න කියෙවිවා මිසක්. පමිපෝරි ගහන උන් ඉන්නේ අපේ රටෙත් රීදීගම ඔහොම තැනක් තියේ ඇවිත් බලන්න. ඇත් ගොවිවෝ නැ.😂.


    ගොං ආතල් දෙන්න එපා මාමෙ. ඔය සතාට නිදහස කියන්නෙ මීටර් 100ක විතර වැට ටිකකුයි ⁣සිමෙන්ති පොකුනකුයිද.


    Why don't you find some solutions instead of complaining cricts Condemning

    Vry sad to hear pls sugest some solutions to people suronding you. Those who really love our country can makes a difference. My suggestion.

    Bring some brilliant ideas. if you looking at .. Politicians thief..it's not gona work.
    Talk about some positive ideas.


    Dawasata ekaparak hari lankawata monawa hari waradak keeewe nathnam hithata hari na neda?


    Pita rata ewunge pampori gahanna nam ape ewun tharam wena kawuruwath na! Unn pitarata idan upan ratatata niyawanawa! Puduma kuhaka yakku thamai newun! Labenne kothanada chance eka dunna upan ratata nathiwennama! Eeya!


    Please don’t try to be Panchali ‘s brother . Thanks

    :rofl:

    උඹ කියලා තියෙන දේ හරි. මමත් ආසාවෙන් මුලදි පොරගෛ් යු ටියුබ් එක බලන්න ගත්තා. පස්සේ පස්සේ තේරුනා මිනිහා හෙන පොර ටෝක් දෙනවා ඔසී ගිහිං කියලා. අනිත් එවුන් පහලට දාලා කතා කරන්නේ. අනික කතාවෙනුතේ තේරෙනවා මිනිහා හෙනට ඉදිමිලා පුපුරන්න සයිස් එකෙන් ඉන්නේ කියලා. ඌව අයින් කරලා ඉන්නේ දැන්. ලංකාවේ වේලි වේලි ඉඳලා රට පැනලා දැන් එකෙනුත් හම්බ කරන් කන හිඟන පොරක් බන්
     
    • Like
    Reactions: kinkon and NRTG

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    මේ හුත්තගේ නාලිකාවට ලියලා අමතමුද? එක දිගට ලිපි වැටෙන්න ගත්තම හික් ගෑවෙයිත හුත්තට තෙරෙන්නැතැයි උගේ පකේ වැරැද්ද! එතකොටවත් හදා ගනි.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    මුගෙ වීඩියෝස් බලනව
    පෙලක් එව්වල ඉගෙන ගන්න දෙයක් තියෙනව
    පෙලක් එව්ව ටිකක් ඕව කන්ඩෙම් කරන සීන් එකක් තියෙනව
    ඌත් ඉතිං මෙහෙ ඉන්න බැරුව රට ගිහිල්ල ටිකක් ලයිෆ් එක ගොඩ දාගත්තු එකෙක්.
    මෙහෙ උන්නට සාපේක්ශව ඌ දැං එහෙ හොඳ ජීවිතයක් ගෙවනව ඇති.
    ඒකෙ ජයග්‍රාහී සතුට සහ, මව් බිමේ නොසිටීමේ (දෙවන පෙල පුරවැසියෙක් වීමේ) යටි සිතේ පීඩනය තමා පෙලක් තැන් වලින් නෙගටික් විදිහට එලියට එන්නෙ.
    ඕවරෝල් හොඳ බුවෙක්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මේ හුත්තගේ නාලිකාවට ලියලා අමතමුද? එක දිගට ලිපි වැටෙන්න ගත්තම හික් ගෑවෙයිත හුත්තට තෙරෙන්නැතැයි උගේ පකේ වැරැද්ද! එතකොටවත් හදා ගනි.
    Uta ganak na ban comments balapan uge fb eke. Uge genu baninnedda manda ewa balala
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ලංකාව අවුල් තමයි මචන් නෑ කියන්නෙ නෑ...ඒ වුණාට උපන් රටට නිරපරාදේ සමච්චල් කරන්න එපා..ඒක හරි කැතයි..
    :yes::yes:
     
    • Like
    Reactions: NRTG

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    පළවෙනි වීඩියෝ එකේ නම් ගනන් ගන්න දෙයක් නෑ.

    දෙවනි වීඩියෝ එක නම් හෙන ගොන් කතාවක් කියන්නෙ, මිනිහ පින්නවල වත් ගිහින් නෑ වගේ.

    තුන් වෙනි වීඩියෝ එකේ නම් කියන්නෙ ඇත්ත.

    ඉඳල හිටල ගොන් කතාවක් කිව්වට සාපෙක්ෂව හොඳ බුවෙක්, 100% perfect මිනිස්සු කොහෙද ඉන්නෙ.
     
    • Like
    Reactions: NRTG and acryan

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    U
    මේ හුත්තගේ නාලිකාවට ලියලා අමතමුද? එක දිගට ලිපි වැටෙන්න ගත්තම හික් ගෑවෙයිත හුත්තට තෙරෙන්නැතැයි උගේ පකේ වැරැද්ද! එතකොටවත් හදා ගනි.
    dala balapanko eka comment ekak. Anith un haminenne enne mu wenuwata
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    ලංකාවෙන් වැඩක් නොගෙන ලංකාවෙ සැප තියනව කියල නොදැන ගිහින් ඔසී ගිහින් කට්ට කන්න අනාම ඒ කට්ට කාපු එකේ ඇරියස් එකත් යන්නෙ ලංකාව පිටින්. මුලින්ම සැපක් දකින්නි ඔසී වලින් උනාම ඌ හිතන්නෙ ලංකාවෙ සැප නෑ කියල.
    mu eka video ekaka kiyanwa u part time karapu kirillata uta heart attack ekak awith stent ekak danna unalu :lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    වීඩියෝ 3ම බැලුව. ඔච්චර ට්‍රිගර් වෙන්න තරම් දෙයක් නම් දැක්කෙ නෑ. කොච්චර ට්‍රයි කරත් තාම හරි හමන් රටකට පැනගන්න බැරි සෙට් එක ටිපර් පාක් කරල කියල පේනව.

    අනිත් අතට රටවල් වලට ගියපු උන්ට එහෙ සමාජෙට සෙට් වෙන්න බෑ නෙ. සුද්දො උන්ව ගනන් ගන්නෙ නෑ. ඉතින් උන්ට කොහොමත් සෝෂල් මීඩියා වලින් රඟල තමයි ඒ අඩුව පුරවගන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    mu eka video ekaka kiyanwa u part time karapu kirillata uta heart attack ekak awith stent ekak danna unalu :lol:
    Ita passe kiyanawa hospital eke uta nurse la hedakam karapu widiha dakala nursing karanna asawak awilla u nursing kalalu. Nathuwa commerce degree karala pr ganna baruwa anatha wela passe nursing walata maru wela nemeilu :rofl: