කොරියන් exam

eksudda

Well-known member
  • May 25, 2017
    5,531
    3,135
    113
    mehemay ban , dheewara giyama malu allanna troller wala mude yannath thiyanawa , thawa isso kotu wala wage wada karanna thiyanawa , thawa malu hadana than wala wada karanna thiyanawa , mokada kana maluth tanki wala dala panapitin thamay godakma wikunanne korea wala. oya wada walin mokakata set wunath karanna wenawa dheewara liwwoth rajaye exam eka.

    dheewara yanna lesiy , padi aduy tikak. godak aya lesi nisa dheewara gihin normal job (production) walata paninawa. panala ahu wunoth lankawata ewanawa , apahu yannath baa. black list. :P

    Apo BN owatanm yanna. Paw wada walata dayaka wenta ba...:baffled:
    kohma hari exam kiyanta balantoni....

    exam goda giya aya kohmada BN padam Karla thiyenne... Yaluwo kiwwe nadda visthara...
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Apo BN owatanm yanna. Paw wada walata dayaka wenta ba...:baffled:
    kohma hari exam kiyanta balantoni....

    exam goda giya aya kohmada BN padam Karla thiyenne... Yaluwo kiwwe nadda visthara...

    ehema wisheshayak naa ban , habay exam karana kale un bahalama wade kala , akuru tika hodata hadaganna ona , padam karanna thiyenne. thawa adarsha prashna paththara wage aran karanna ona ban (eawanam class eken denawa).

    nishpadhana exam eka karapan , eath tharage wadiy eakata sallary wadi nisa.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    මම කරන කාලේ නම් ඔන්ලයින් නෑ.... 2011. දැන් තියෙන ක්‍රමය නම් දන්නේ නෑ..........ඕකට විතරක් කට පාඩම් කරලා ගියාට කොරියාවෙදි නම් කතා කරන්නේ තනිකරම වෙනස් බාසාවක්..... ඒකට කලින් ඕක ගොඩ දාගනින්කෝ... පුලුවන් තරම් වචන ටික පාඩම් ක‍ර ගන්න එක ගොඩක් හොදයි...... ඔන්ලයින් කරපු අය හෙල්ප් එකක් දෙයි.. ජය වේවා......!
     
    Exam එකට දාද්දි වෙනම ඉල්ලන්ට ඕනිද... මන් හිතුවේ ලකුණු අනුව සෙට් වෙන්නේ කියල.....
     
    තැන්ක්ස් මචන්..... කොහමද බන් කොරියා ජෝබ්ස්ස්... වැඩ එහම කොහමද.....
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Exam එකට දාද්දි වෙනම ඉල්ලන්ට ඕනිද... මන් හිතුවේ ලකුණු අනුව සෙට් වෙන්නේ කියල.....

    naa ban , eawata wena wenama exam thibune kalin.
    dan wenas welada danne naa , hoyala balanna.
     
    • Like
    Reactions: eksudda

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Japan Language එකද Korean Language එකද බන් ලේසී ? නැත්තම් දෙකම එක වගේද නිකන්...
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,240
    5,073
    113
    Loading...
    දැන් තරඟෙ වැඩියි. 30000 ක් විතර ලියනවා සාමාන්‍යයෙන් (වැඩි වෙන්නත් පුලුවන්). ගන්නෙ 3000 කියලා, 2500 ද කොහෙ ද. ඒකෙනුත් පන්දම්වලට රිංගන කතාවක් කියනවා (ඇත්ත නැත්ත නොදනී). බැහැලා වැඩේ කරපන්. අවුරුදු 04 මාස 10 වීසා තියෙන්නෙ මුල් පාර රජයෙන් යන අයට. යනතැන හොඳට හිටියොත් ආපහු යන්න පුලුවන්ලු එතන්ටම. ධීවර නම් යන්න එපා. බෝට්ටුවල මුහුදු යන්න එහෙමලු තියෙන්නෙ. ගිහාම මාස 2 කින් 3 කින් විතර එන ඒවත් තියෙනවලු. අමු කට්ටක් තියෙන්නෙ ධීවර නම්.

    ඒ නිසා නිෂ්පාදන පලයන්. පඩි හොඳයි නිෂ්පාදන. අපේ එකෙක්ට අවුරුදු 04 යි මාස 10 ඉවර වෙලා එනකොට, ලක්ෂ 22 ක් තිබිලා fund එක විතරක්. එහෙ කම්කරු එකෙන් හොඳට හොයනවා බලනවලු සේවකයො ගැන. මෙහෙ වගේ හද්ද චාටර් නැහැ. හැබැයි ලංකාව වගේ නෙමෙයි දේශගුණය. සීතල කාලෙට එහෙම අමු කුණක්ලු සෙට් වෙන්නෙ. යනව නම් ඕනිම කට්ටක් කන්න ලෑස්තිපිට පලයන්. උඹ විභාගෙට රෙජිස්ටර් වෙනකොට තෝරන්න පුලුවන් ධීවර ද, නිෂ්පාදන ද කියලා. යන අයට ආමි ට්‍රේනින් එකකුත් දීල ද කොහෙද යවන්නෙ (ඇයි උතුරෙ කිමා ගැහුවොත් එහෙම). විදේශ සේවා එකෙන් අපේ උන් ගැන හොයනවා බලනවා එහෙම ගොඩක් අඩුයි කියලා, මානව හිමිකම් එකට පැමිණිලි එහෙම දැන් එනවා වැඩියිලු ඉස්සරට වඩා. ඒකත් මතක තියාගනින්.

    මුලින්ම භාෂාව හොඳට ඉගෙන ගනින්. දැන් වෙනස්ම විධියකට විභාගෙ තියන්නෙ. අලුතෙන් Skill test අර ටෙස් මේ ටෙස් කියලා හෙන විකාරයක් කරලා අමාරු කරලා තියෙන්නෙ. හැබැයි ඕක ලියලා, ඒකම බලාගෙන ඉන්න එපා. මුලින්ම හොඳ පන්තියක් හොයලා ඒකට සෙට් වෙයන්. පන්තියෙන් විස්තර ඔක්කොම කියනවා. කොරියන් ගිහින් ආව එකෙක්ව සෙට් කරගෙන දැනගන්න ඕනි දේවල් ටික අහගනින්.

    http://www.slbfe.lk/ (මේක නිතරම බලපන්). විදේශ සේවා එකේ කොරියන් යුනිට් එකේ නම්බර් එක හොයාගෙන දැනගන්න තියෙන දෙයක් ඒකෙන් අහපන්. තව ෆේස්බුක් pages එහෙමත් තියෙනවා අපේ උන් හදාගත්ත. ඒවා වල පේපර් ඩිෂ්කසන් එහෙම යනවා. ලියලා යන්න වාසනාව තිබුණොත් නම් ගොඩ තමයි මෙහෙ පො** නාඩගම් බල බල උන්ගෙ යටිමඩි ගැහිලිවල ණය ගෙව ගෙව, එදා වේල ට්‍රැවල් වෙලා ඉන්නෙ නැතුව. Good luck.
     
    • Like
    Reactions: eksudda

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    තැන්ක්ස් මචන්..... කොහමද බන් කොරියා ජෝබ්ස්ස්... වැඩ එහම කොහමද.....

    ඒක බන් ඉතින් තමන්ගේ වෙලාවෙ හැටියට තමා වෙන්නේ....අපිට සෙට් උනේ LED බල්බ් හදන තැනක.... ඒකේ කේසින් එකේ ඉදල ගහනවා යකඩ කපන් මැශින් එකක තමා වැඩ කරන්න උනේ... කෑම බීම , බාශාව වෙනස්ම ලෝකයක්... එතන වැඩ කරන කොරියෝ හිතන් ඉන්නේ අපිට උන්ට වගේ කතා කරන හැම දේම තේරෙනවා කියලා.. ඔක්කෝටම ඔලුව වනන්න එපා...... උන් හිතයි උබට තේරුනා කියලා... තව දෙයක් නොදන්න කිසිම දෙයක් අල්ලන්න යන්න එපා.... කොල්ලෝ ගොඩාක් අනතුරු වලට මූන දෙන්න වෙලා තියෙනව.... මගෙත් අතේ ඇගිලි තුනක් මැශින් එකට අහුවුනා....Pres machine (CNC) ලොක්කා Xray එකක් අරන් බලලා අවුලක් නෑ කියලා එක දවසයි නිවාඩු.. පහුවදා ඉදල ආයේ වැඩ තමා..... අනුකම්පාව නම් බලාපොරොත්තු වෙන්න එපා.... සුරන්ගනා ලෝක මවන් යන්න එපා සීතල කාලෙට අපා දුකක් විදින්න වෙනවා... මම කියපුවා ඇත්තද බලන්න උබට ගියපුදාක තේරෙයි, මීටරෙන් ගේම ගහල ලන්කාවට වරෙන් මචන්... ජය වේවා..!
     
    අම්මෝ බන් ප්රෙස්ස් මැෂින් එකකට අහුවෙලා ඇති බේරුනා. පොඩ්ඩ වැරදුනොත් ඉතින් සොරි ටම නේ... :(
    ශිත කාලෙට ගොඩක් අමාරු වෙනවද බන්.. හුරු නැති නිසා.....
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මචං කොරියාවේ එන්වානම් නිශ්පාදන වරෙන්.. ධීවර ඉදිකිරීම් එන්න එපා වැඩ අමාරුයි.. කවුරු මොනවා කිව්වත් දැන් හම්බකරන්න හොදම රටක් තමයි කොරියා..පොදුවේ වැඩ අමාරුයි කිව්වට මෙහෙ ආවම වැඩ අමාරුනම් වෙන job එකක් හොයාගන්න පුලුවනි.. student visa ඇවිල්ල job කරන්න පුලුවනි ඒත් එක නිදහසක් නෑ ඉගනගන්න ගමන් job කරන එක අමාරු වැඩක්.. fb එකේ groop තියන්වා ඒවයේ කොරියන් exam කරපු එවුන් විස්තර දානවා.. එවා පොඩ්ඩක් බලපන්.. හොද clz එකක් සෙට් කරගනින්.. exam එක කරගන්න පුලුවනි.. ඒත් දැන් ඉස්සරට වඩා තරගෙ වැඩී ඒක නිසා මහන්සි වෙන්න වෙයි ගොඩාක්.. දැන් ඉස්සරට වඩා කොරියාවේ salary ගොඩාක් හොදයි.. 250 000 වගේ ගන්න පුලුවනි normal.. ඊට වඩා ගන්න කොල්ලොත් ඉන්නවා..

    කන්න බොන්න පුලුවන්.. නිදහස් රටක්.. කොරියොන්ට වගේම අපිටත් ලොකු රැකවරණයක් තියනවා කොරියාවේ.. නීතිය කාටත් පොදුයි.. ඒක නිසා බයවෙන්න දෙයක් නෑ..
    සල්ලි විතරක්ම නෙවෙයි.. මහන්සි වෙලා වැඩ කලත් කන බොන වෙලාවට කලා බීල බඩුවකුත් ගහලා පාඩුවේ සල්ලි ටිකක් ඉතුරු කරගන්න ඕනේනම් වරෙන් කොරියාවේ.. ජය වේවා මචං..
    ;);)
     
    • Like
    Reactions: eksudda

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    අම්මෝ බන් ප්රෙස්ස් මැෂින් එකකට අහුවෙලා ඇති බේරුනා. පොඩ්ඩ වැරදුනොත් ඉතින් සොරි ටම නේ... :(
    ශිත කාලෙට ගොඩක් අමාරු වෙනවද බන්.. හුරු නැති නිසා.....

    මම හිටිය කොරියාවේ ශිතම පැත්තක... උජම්බු කියන පැත්තේ.... රටේ උඩටම වෙන්න ... කවදා හරි ගිය දවසක දැනගනියි උබත්....සිතල කාලෙට පුළුවන් තරම් බෙල්ල කන් දෙක වහගෙන ම ඉන්න නැත්තම් අසනිප වෙනවා අනිවාර්යෙන්ම......මම හිටපු දවසක වැඩිම -19 :baffled: ට ගියා දවල්ට කොහොමත් -10 ත් -14ත් අතර..... දෙසැම්බර් ජනවාරි තමා ගෙවන්න අමාරුම කලේ.....හිම වැටුනම කොරියන්ට වාහනේ ගන්න හිම අස්කරන්න උනා... මමයි තව ලංකාවේ කොල්ලෙක් හිටිය දෙන්න එක්ක අස්කරනවා ගැහි ගැහි...... මතක් වෙද්දී ලංකාව පට්ටම රට සල්ලි තිබ්බනම්.....බය කරනවා නෙමෙයි මචන්.. හැමදේකටම මුණ දෙන්න හිත හයිය කරන් පලයන්.....

    YlJJp
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,135
    113
    මචං කොරියාවේ එන්වානම් නිශ්පාදන වරෙන්.. ධීවර ඉදිකිරීම් එන්න එපා වැඩ අමාරුයි.. කවුරු මොනවා කිව්වත් දැන් හම්බකරන්න හොදම රටක් තමයි කොරියා..පොදුවේ වැඩ අමාරුයි කිව්වට මෙහෙ ආවම වැඩ අමාරුනම් වෙන job එකක් හොයාගන්න පුලුවනි.. student visa ඇවිල්ල job කරන්න පුලුවනි ඒත් එක නිදහසක් නෑ ඉගනගන්න ගමන් job කරන එක අමාරු වැඩක්.. fb එකේ groop තියන්වා ඒවයේ කොරියන් exam කරපු එවුන් විස්තර දානවා.. එවා පොඩ්ඩක් බලපන්.. හොද clz එකක් සෙට් කරගනින්.. exam එක කරගන්න පුලුවනි.. ඒත් දැන් ඉස්සරට වඩා තරගෙ වැඩී ඒක නිසා මහන්සි වෙන්න වෙයි ගොඩාක්.. දැන් ඉස්සරට වඩා කොරියාවේ salary ගොඩාක් හොදයි.. 250 000 වගේ ගන්න පුලුවනි normal.. ඊට වඩා ගන්න කොල්ලොත් ඉන්නවා..

    කන්න බොන්න පුලුවන්.. නිදහස් රටක්.. කොරියොන්ට වගේම අපිටත් ලොකු රැකවරණයක් තියනවා කොරියාවේ.. නීතිය කාටත් පොදුයි.. ඒක නිසා බයවෙන්න දෙයක් නෑ..
    සල්ලි විතරක්ම නෙවෙයි.. මහන්සි වෙලා වැඩ කලත් කන බොන වෙලාවට කලා බීල බඩුවකුත් ගහලා පාඩුවේ සල්ලි ටිකක් ඉතුරු කරගන්න ඕනේනම් වරෙන් කොරියාවේ.. ජය වේවා මචං..
    ;);)

    11.gif

    තැන්ක්ස් මචෝ.... දාන්නම් තරගේ වැඩි කියල කියනවා තමයි.. ඔව් බන් මාසෙට 2 1/2ක් ගන්ට පුලුවන්නම් නියම රටක්නේ
    1.gif
    ...
    කොහේ ගියත් කට්ටනම් තියනවනේ.....
    රෙප්++
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,135
    113
    Dan korean yanwa kiyanne campus yanwata wada amaru wadak bn

    එකත්නම් ඇත්ත තමා.... කව්රුත් බලන්නේ කොහ්මහරි exam ගොඩදාගෙනැ යන්ටනේ..
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,135
    113

    මම හිටිය කොරියාවේ ශිතම පැත්තක... උජම්බු කියන පැත්තේ.... රටේ උඩටම වෙන්න ... කවදා හරි ගිය දවසක දැනගනියි උබත්....සිතල කාලෙට පුළුවන් තරම් බෙල්ල කන් දෙක වහගෙන ම ඉන්න නැත්තම් අසනිප වෙනවා අනිවාර්යෙන්ම......මම හිටපු දවසක වැඩිම -19 :baffled: ට ගියා දවල්ට කොහොමත් -10 ත් -14ත් අතර..... දෙසැම්බර් ජනවාරි තමා ගෙවන්න අමාරුම කලේ.....හිම වැටුනම කොරියන්ට වාහනේ ගන්න හිම අස්කරන්න උනා... මමයි තව ලංකාවේ කොල්ලෙක් හිටිය දෙන්න එක්ක අස්කරනවා ගැහි ගැහි...... මතක් වෙද්දී ලංකාව පට්ටම රට සල්ලි තිබ්බනම්.....බය කරනවා නෙමෙයි මචන්.. හැමදේකටම මුණ දෙන්න හිත හයිය කරන් පලයන්.....

    YlJJp

    11.gif
    11.gif
    තැන්ක්ස් මචන් විස්තරේට...exam එකට ට්‍රය් කරන්ට ඕනි... අපි මෙහෙදී කරලා තියන course වලින් එහම වැඩක් නැද්ද ජොබ් වලට යද්දී... ex- Electrician ලා වගේ ඒවා.
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ඉස්සර ගොඩාක් ගත්තා බං 2015 වගේත් 8000+ ගත්තා යහ පාලනෙන් යුරෝපො ජොබ් දෙනවා කියලා ඒකටත් කෙලියා මේ පාර 29300 නිෂ්පාදන අැඩ්මිෂන් ගත්තා 35000 විතර අාවා ඒත් ඒ ඒක පුර්ශ්න නිසා උනට ගන්න බැරි උනා වර්න අන්ධතාවය නිසා ගොඩාක් උන්ට කෙල උනා මේ 29300න් පලමු වටයෙන් 2500 විතර තෝර අරන් ස්කිල් ඒකෙන් තව 1000ක් හලනවා භාෂාව ගැන ඉගන ගන්න ඒකෙක්ට සප් ඒකක් දෙන්න පුලුවන්

    mannaso pangap samnida
     
    Ekiyanne Dan 1500k vitharada ganne... :(