කොරියාවෙන් ලංකාවට
යහලුවනේ කොරියාවෙන් ලංකාවට use mobile phoneගෙන්නලා පොඩි business එකක් කරන්න හදන්නේ යුස් කරපු phone ගෙන්නනකොට ලංකාවෙන් නීත්‍යනුකුලව අවසර ගන්න විදිය ටිකක් කියල දෙන්න.මම ඉන්නේ කොරියාවේ.අපේ අය්යා කෙනෙක් කරන්න ඉන්නේ. දැනට නම් ලංකාවට computer parts යවනවා mobile phone තමා ප්‍රස්නේ.thanks