හොද අවස්ථාවක් ලංකාවට
හැබැයි ආණ්ඩුව අනාගත්තා
හරියනවා කියන පිටරට හෝ දේශීය බෙහෙත් ක්‍රමානුකුලව පරික්ෂා කරන්න විශේෂඤයින්ගෙන් සමන්විත මණ්ඩලයක් දැම්මා නම් වටිනවා
ඊළගට නිවේදනය කරන්න තිබ්බේ කාටද ඉස්සරවෙලාම දෙන්නේ කියලා
හැබැයි ඔය හදපු බෙහෙත හදපු හැටි ගැන උසුළු විසුළු කරනවා වෙනුවට බෙහෙත ගැනයි හොයන්න තිබ්බේ
මේක බලන්න