කොරෝනා බෙහෙත් එක උබලා ගැහුවා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    කොරෝනා බෙහෙත් එක උබලා ගැහුවා ද ? ඕක ගහලා අමාරු උණා ද ?
    අහන්න කෙනක් නෑ නෑයෝ කැමති මැරෙනවට අපි එක නිසා උන් ඕක ගහගන්න කියලා තමා කොහොමත් කියන්නේ.

    අද ග්‍ර්ම සේවක ඇවිල්ලා කොළ වගයක් දුන්නා අනිද්දා එන්න කියලා බෙහෙත් එක ගහන්න

    ඕක විදගන්න පට්ට බයයි මැරුනොත් කියල
    අම්මා නම් කොහොමත් බෙහෙත් එක විදගන්නේ නෑ කිව්වා

    ගහගන්න ඕනේ , ගහලා මැරුනොත් කියලා එහෙන් බයයි
    මොකද කරන්නේ ?

    පස්සේ ඕක ගහගන්න පුළුවන් ද ?
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,992
    54,598
    113
    Colombo
    කොරෝනා බෙහෙත් එක උබලා ගැහුවා ද ? ඕක ගහලා අමාරු උණා ද ?
    අහන්න කෙනක් නෑ නෑයෝ කැමති මැරෙනවට අපි එක නිසා උන් ඕක ගහගන්න කියලා තමා කොහොමත් කියන්නේ.

    අද ග්‍ර්ම සේවක ඇවිල්ලා කොළ වගයක් දුන්නා අනිද්දා එන්න කියලා බෙහෙත් එක ගහන්න

    ඕක විදගන්න පට්ට බයයි මැරුනොත් කියල
    අම්මා නම් කොහොමත් බෙහෙත් එක විදගන්නේ නෑ කිව්වා

    ගහගන්න ඕනේ , ගහලා මැරුනොත් කියලා එහෙන් බයයි
    මොකද කරන්නේ ?

    පස්සේ ඕක ගහගන්න පුළුවන් ද ?
    Bump
     
    • Like
    Reactions: Nadun26

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    දෙන්නම ගහගනින්.

    නෑයො දන්නව ඕක උන් කිව්වම උබ ගහගන්නෙ නෑ කියල. ඒ නිසා උන් උබල මැරෙනවට කැමති හින්ද ගහගන්න කියනව.

    උන්ට අවුලකුත් නෑ උනුත් කියලනෙ. උබත් බෙහෙත් විදින්නෙ නැතුව කොරෝනා හැදිල සෙත්තපෝච්චි වෙලා. දෙකම ගොඩ උබලගෙ නෑයො හෙන ස්මාට්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    කොරෝනා බෙහෙත් එක උබලා ගැහුවා ද ? ඕක ගහලා අමාරු උණා ද ?
    අහන්න කෙනක් නෑ නෑයෝ කැමති මැරෙනවට අපි එක නිසා උන් ඕක ගහගන්න කියලා තමා කොහොමත් කියන්නේ.

    අද ග්‍ර්ම සේවක ඇවිල්ලා කොළ වගයක් දුන්නා අනිද්දා එන්න කියලා බෙහෙත් එක ගහන්න

    ඕක විදගන්න පට්ට බයයි මැරුනොත් කියල
    අම්මා නම් කොහොමත් බෙහෙත් එක විදගන්නේ නෑ කිව්වා

    ගහගන්න ඕනේ , ගහලා මැරුනොත් කියලා එහෙන් බයයි
    මොකද කරන්නේ ?

    පස්සේ ඕක ගහගන්න පුළුවන් ද ?

    Yes... Certainly. You can have have it in the butt. There's no efficacy reduction. How many people would like to have it in the butt? :P
    The Deltoid is recommended rather than the Gluteal.
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    කරට ලේන්සුවක් දාගෙන උදැල්ලක් අරන් උදේම කුඹුරට යන්න ඕනේ මයින්ඩ් එකක ඉන්න එකෙක් වෙබ් ඩිසයින් ඉගෙන ගත්තම මෙහෙම ප්‍රශ්ණ අහන එක සාධාරණයි

    ගොවිතැන බාල්දු කලා නෙමේ. උඹ ඉන්ටනෙට් එකේ හිටියට , එක්කෝ කරන්නෙ වැල බලන එක නැත්නම් බිස්නස් වැඩ
    මොන රටේ මොන කම්පැණියද බන් මිනිස්සු මැරෙන්න බෙහෙත් හදන්නේ
    මුළු ලෝකෙම ගහගන්න ඉන්ජෙක්ෂන් එක උඹලැයි අම්මයි උඹයි ගහන්නේ නෑ උඹලව මරන්න හදලා තියෙන්නේ කියලා. උඹලැයි නෑදැයෝ කියලද චීනා, ඇමරිකන් කාරයා, රුසියන් කාරය ඔය බෙහෙතේ සංඝටක නිර්මාණය කලේ

    සාධරණයි. අම්මලා එක්කම, පවුලකට කොටු වෙලා මේ වගේ ලමයි හැදුනම මේ වගේ පුංචි මානසික මට්ටමක කොටු වෙනවා.
    උදේ නැගිට්ට වෙලේ ඉදන් නිදා ගන්න කල් දකින එකම රූපේ අම්මා.
    අම්මාගේ ලේටස්ට් අප්ඩේට් එක 1970 - 80 වෙන්න පුළුවන්
    සෝ ඇහෙන්නේ , දකින්නේ , හිතෙන්නේ මේ වගේ සමාජයක නම් උඹ මේ විදියට විපරීත ප්‍රශ්ණ අහන එක අතිශය පුදුම නෑ පොක්ක

    බය වෙන්න එපා. දෙන්නම බෙහෙත ගහගනින්
    බෙහෙතෙන් කියන්නේ නෑ ආයේ ලොවෙත් ලෙඩේ හැදෙන්නේ නෑ කියලා
    වෙන එකම දේ හැදුනත් සංකූලතා අවම මට්ටමකට තියා ගන්න එක. මැරෙන එක අඩු කරන එක.

    ප.ලි - උඹට බඳින්න අදහසක් එහෙම තියේ නම් ඔය පවුල් කුටුම්භය ඇතුලේ ඉඳන් එක කරන්න එපා. පවු ඒ කෙල්ල.

    ජය වේවා මචං
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    දැනට කොරෝනා වලට තියෙන එකම විසදුම INJECTION එක තමා .පැණි ,මුට්ටි ,පොල්තෙල් ,පෙරුන්කායම් විසදුම් නෙමේ .
    INJECTION එක කියන්නේ ජිවිත කාලෙටම රැකිලා ඉන්න පුළුවං එකක් නෙමේ ඒත් දැනට මුළු ලෝකෙම පිළිගන්න එකම විසදුම INJECTION එක.තව කාලයක් යනකන් CORONA එක්ක ජිවිතේ ගෙවන්න වෙන හින්දා INJECTION එක ගහගෙන පුරුදු පරිදි දුරස්තබාවය ,MARSK දාගෙනම ප්රේවෙසමෙන් හිටියොත් වැලිගම නොගිහින් ඉන්න පුළුවන් ..
    මම අත්දැකීමෙන් කියන්නේ ...දැනට මම ඉන්නේ ලංකාවේ ( DUBAI )නෙමේ ඒත් අත්දැකීම් තියනවා .
    CORONA වලින් බේරෙන්න නොකරපු මගුලක් නැහැ පෙරුන්කායම් පවා බැදගෙන හිටියා ..
    CORONA හැදුනා 6 පාරක් NEGATIVE POSITIVE ..යන්තන් ගොඩ ගියා ..
    SYNOPHARM 01 ගැහුවා ..පස්සේ . 02 ගැහුවා ලොකු අමාරුවක් නැහැ අත රිදුණා විතරයි ...
    පරිස්සන් උනේ නැත්නම් මොක ගැහුවත් වැඩක් නැහැ ...අපේ 02 ගහපු උන්ට ආයෙත් CORONA හැදුනා ...
    ඒත් ලොකු අමාරුවක් නැහැ කියලා කියන්නේ ... දැන් මෙහෙ 03 වෙනි එකත් ගහනවා ..
    ලියාපදිංචි උනා PFIZER එක ගහන්න 18 වෙනිදා .....වෙන විකල්ප නැහැ ...
    මේ තරම් ඉක්මනට INJECTION එකක් තියන එකත් ලොකු දෙයක් ....
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Sinopharm eka aulk nah samahara ayage atha poddak hiri watenawa kiyanawa. amaru une mulinma gahapu ekata.. Moderna ekatath samahara ayata una wage awith tianwa. baya wenna deyak nah
     
    • Like
    Reactions: NRTG