කිසිම අවුලක් නෑ යකෝ. අපේ ගෙවල් වල සේරම දෙකම ගහලා ඉවරයි. මෙහේ BOI එකේ සිකුරාදා වෙනකොට 25000 හෙන් අඩුම 20000 වත් දෙවනි එකත් අරන් ඉවර වෙනවා. ඔය කියන විදිහට මැරුනොත්



පස්සේ ඕක ගහගන්න පුළුවන් ද ?
Vaccine eka gahala his syringe eka illalagena puluwn. nethnan aparade wena ekekta gahanna thiyana ekakපස්සේ ඕක ගහගන්න පුළුවන් ද ?
වැදගත් කෑල්ලක් අහුවුනා ...දැනට කොරෝනා වලට තියෙන එකම විසදුම INJECTION එක තමා .පැණි ,මුට්ටි ,පොල්තෙල් ,පෙරුන්කායම් විසදුම් නෙමේ .
INJECTION එක කියන්නේ ජිවිත කාලෙටම රැකිලා ඉන්න පුළුවං එකක් නෙමේ ඒත් දැනට මුළු ලෝකෙම පිළිගන්න එකම විසදුම INJECTION එක.තව කාලයක් යනකන් CORONA එක්ක ජිවිතේ ගෙවන්න වෙන හින්දා INJECTION එක ගහගෙන පුරුදු පරිදි දුරස්තබාවය ,MARSK දාගෙනම ප්රේවෙසමෙන් හිටියොත් වැලිගම නොගිහින් ඉන්න පුළුවන් ..
මම අත්දැකීමෙන් කියන්නේ ...දැනට මම ඉන්නේ ලංකාවේ ( DUBAI )නෙමේ ඒත් අත්දැකීම් තියනවා .
CORONA වලින් බේරෙන්න නොකරපු මගුලක් නැහැ පෙරුන්කායම් පවා බැදගෙන හිටියා ..
CORONA හැදුනා 6 පාරක් NEGATIVE POSITIVE ..යන්තන් ගොඩ ගියා ..
SYNOPHARM 01 ගැහුවා ..පස්සේ . 02 ගැහුවා ලොකු අමාරුවක් නැහැ අත රිදුණා විතරයි ...
පරිස්සන් උනේ නැත්නම් මොක ගැහුවත් වැඩක් නැහැ ...අපේ 02 ගහපු උන්ට ආයෙත් CORONA හැදුනා ...
ඒත් ලොකු අමාරුවක් නැහැ කියලා කියන්නේ ... දැන් මෙහෙ 03 වෙනි එකත් ගහනවා ..
ලියාපදිංචි උනා PFIZER එක ගහන්න 18 වෙනිදා .....වෙන විකල්ප නැහැ ...
මේ තරම් ඉක්මනට INJECTION එකක් තියන එකත් ලොකු දෙයක් ....
moda kata kiyanna epa ubala dennama vaccine gaha ganin
mamath gahuwa modana
ape ammalath gahanne na kiya kiya idiye mama banna gahanna kiyala
මොනවත් අමාරුවක් ආවේ නැද්ද ? ෆේස් බුක් එකේ ගෘප් එක්ක තිබ්බා බෙහත් එක ගහලා හුස්ම ගන්න අමාරු උණා , නිදා ගන්න අමාරු උණා කියලා කෙනක් දාලා , තව කෙනක් දාලා තිබ්බ දෙවැනි එක ගැහුවට පස්සේ ඇස් නොපෙනී ගියා කියලා බය හිතුණා එක දැක්කට පස්සේOw
Thama nam merune na
------ Post added on Jul 28, 2021 at 4:15 PM
balamu machanGahaganin miniho oka..
hmmහත්තික්කේ කිරියෙ අවුරුදු හයක් නාකිවුණ එකෙක් අහන ප්‍රශ්නද මේවා.
නෑයෝගෙන් ඇහුවේ නෑ , හිත හදා ගන්න අහන්න කෙනක් නෑ කියලා කිව්වේ නෑයෝ අපි මැරෙනකන් බලන් ඉන්න ජාතිය අන්න ඒ නිසා එළකිරි එක විතරයි මේක අහන්න තියෙන්නේ කියලා මම අදහස් කලේදෙන්නම ගහගනින්.
නෑයො දන්නව ඕක උන් කිව්වම උබ ගහගන්නෙ නෑ කියල. ඒ නිසා උන් උබල මැරෙනවට කැමති හින්ද ගහගන්න කියනව.
උන්ට අවුලකුත් නෑ උනුත් කියලනෙ. උබත් බෙහෙත් විදින්නෙ නැතුව කොරෝනා හැදිල සෙත්තපෝච්චි වෙලා. දෙකම ගොඩ උබලගෙ නෑයො හෙන ස්මාට්
hmmඅම්මා දෙකම ගහලා ඉවරයි මම එකක් ගැහුවා දවස් 2 ක් විතර ඇග රත් උනා එච්චර වෙන කිසිම අමාරුවක් නෑ (sinopharm)
බෑ, උරහිසට ගහන්නේ
වෙන දවසක බැරිද කියලා මම ඇහුවේ. හ්ම්ම්oww marenna puluwan.
ගහන්න කලින් උන් කියනවා ද ගහන්නේ මොකක් ද කියලා ?Sinopharm eka nam bayawenna deyak na, mechchara lankawe laksha ganakata gahalath ubata witharak amaru wenna widiyak nane
Yes... Certainly. You can have have it in the butt. There's no efficacy reduction. How many people would like to have it in the butt?
The Deltoid is recommended rather than the Gluteal.
You must be kidding
කරට ලේන්සුවක් දාගෙන උදැල්ලක් අරන් උදේම කුඹුරට යන්න ඕනේ මයින්ඩ් එකක ඉන්න එකෙක් වෙබ් ඩිසයින් ඉගෙන ගත්තම මෙහෙම ප්‍රශ්ණ අහන එක සාධාරණයි
ගොවිතැන බාල්දු කලා නෙමේ. උඹ ඉන්ටනෙට් එකේ හිටියට , එක්කෝ කරන්නෙ වැල බලන එක නැත්නම් බිස්නස් වැඩ
මොන රටේ මොන කම්පැණියද බන් මිනිස්සු මැරෙන්න බෙහෙත් හදන්නේ
මුළු ලෝකෙම ගහගන්න ඉන්ජෙක්ෂන් එක උඹලැයි අම්මයි උඹයි ගහන්නේ නෑ උඹලව මරන්න හදලා තියෙන්නේ කියලා. උඹලැයි නෑදැයෝ කියලද චීනා, ඇමරිකන් කාරයා, රුසියන් කාරය ඔය බෙහෙතේ සංඝටක නිර්මාණය කලේ
සාධරණයි. අම්මලා එක්කම, පවුලකට කොටු වෙලා මේ වගේ ලමයි හැදුනම මේ වගේ පුංචි මානසික මට්ටමක කොටු වෙනවා.
උදේ නැගිට්ට වෙලේ ඉදන් නිදා ගන්න කල් දකින එකම රූපේ අම්මා.
අම්මාගේ ලේටස්ට් අප්ඩේට් එක 1970 - 80 වෙන්න පුළුවන්
සෝ ඇහෙන්නේ , දකින්නේ , හිතෙන්නේ මේ වගේ සමාජයක නම් උඹ මේ විදියට විපරීත ප්‍රශ්ණ අහන එක අතිශය පුදුම නෑ පොක්ක
බය වෙන්න එපා. දෙන්නම බෙහෙත ගහගනින්
බෙහෙතෙන් කියන්නේ නෑ ආයේ ලොවෙත් ලෙඩේ හැදෙන්නේ නෑ කියලා
වෙන එකම දේ හැදුනත් සංකූලතා අවම මට්ටමකට තියා ගන්න එක. මැරෙන එක අඩු කරන එක.
ප.ලි - උඹට බඳින්න අදහසක් එහෙම තියේ නම් ඔය පවුල් කුටුම්භය ඇතුලේ ඉඳන් එක කරන්න එපා. පවු ඒ කෙල්ල.
ජය වේවා මචං
දැනට කොරෝනා වලට තියෙන එකම විසදුම INJECTION එක තමා .පැණි ,මුට්ටි ,පොල්තෙල් ,පෙරුන්කායම් විසදුම් නෙමේ .
INJECTION එක කියන්නේ ජිවිත කාලෙටම රැකිලා ඉන්න පුළුවං එකක් නෙමේ ඒත් දැනට මුළු ලෝකෙම පිළිගන්න එකම විසදුම INJECTION එක.තව කාලයක් යනකන් CORONA එක්ක ජිවිතේ ගෙවන්න වෙන හින්දා INJECTION එක ගහගෙන පුරුදු පරිදි දුරස්තබාවය ,MARSK දාගෙනම ප්රේවෙසමෙන් හිටියොත් වැලිගම නොගිහින් ඉන්න පුළුවන් ..
මම අත්දැකීමෙන් කියන්නේ ...දැනට මම ඉන්නේ ලංකාවේ ( DUBAI )නෙමේ ඒත් අත්දැකීම් තියනවා .
CORONA වලින් බේරෙන්න නොකරපු මගුලක් නැහැ පෙරුන්කායම් පවා බැදගෙන හිටියා ..
CORONA හැදුනා 6 පාරක් NEGATIVE POSITIVE ..යන්තන් ගොඩ ගියා ..
SYNOPHARM 01 ගැහුවා ..පස්සේ . 02 ගැහුවා ලොකු අමාරුවක් නැහැ අත රිදුණා විතරයි ...
පරිස්සන් උනේ නැත්නම් මොක ගැහුවත් වැඩක් නැහැ ...අපේ 02 ගහපු උන්ට ආයෙත් CORONA හැදුනා ...
ඒත් ලොකු අමාරුවක් නැහැ කියලා කියන්නේ ... දැන් මෙහෙ 03 වෙනි එකත් ගහනවා ..
ලියාපදිංචි උනා PFIZER එක ගහන්න 18 වෙනිදා .....වෙන විකල්ප නැහැ ...
මේ තරම් ඉක්මනට INJECTION එකක් තියන එකත් ලොකු දෙයක් ....
හ්ම්ම් මන් දැක්කා ඊයේ News සයිට් වල තියෙනවා චීන එන්නතේ 3 වෙනි එකකුත් එන කතාවක්Sinopharm eka aulk nah samahara ayage atha poddak hiri watenawa kiyanawa. amaru une mulinma gahapu ekata.. Moderna ekatath samahara ayata una wage awith tianwa. baya wenna deyak nah
වැදගත් කෑල්ලක් අහුවුනා ...
@modara මචං සයිනෝෆා්ම් 1 සයිනෝෆා්ම් 2nd dose එකයි අතර ගැප් එක කොච්චර තියල ද විද්දේ? ෆයිසර් එකට කොච්චර ගැප් එක තියනව ද? සයිනෝෆා්ම් ඩෝස් දෙකම ගහලා ෆයිසර් එක ගැහුවට අවුලක් නෑ කිව්ව ද? මේ ප්‍රශ්න තුනටම උත්තර දීපන් මචං සෑහෙන වැදගත් ඒකයි
Thanks machan!මචන් උඹ කොහිද ....( සොරි මුලින්ම DUBAI කිව්වේ පුරුද්දට - එක්සත් අරාබි එමීර් රාජ්‍යය )
මම මේ කියන්නේ ABU DUBAI - AL AIN ඉදන් ...
SYNOPHARM 01 ගැහුවේ -28/12/2020
SYNOPHARM 02 ගැහුවේ -20/01/2021
තුන් වෙනි එකට උන් OPTION 02 දෙනවා SYNOPHARM හරි PFIZER එක
උන්ගේ LIST එකේ තියන නිසා අවුලක් නැතුව ඇති තෝරාගැනීම අපේ අපිට කැමති එකකට යන්න පුළුවන් ..මට තියෙන්නේ 18/08/2021
ALHOSN APP එකේ ඔක්කම තියනවා ..
SEHA APP එකෙන් 03 DOSE එකට APPOI NMENT ගන්න පුළුවන්...
ජය වේවා !!!!
ela machan කිසි අමාරුවක් ආවේ නැද්ද ඕක ගහලා ඇගේ පතේ එහෙම ? ෆේස් බුක් එකේ දැක්කා එහෙම කතා වගයක් එක නිසා ඇහුවේකිසිම අවුලක් නෑ යකෝ. අපේ ගෙවල් වල සේරම දෙකම ගහලා ඉවරයි. මෙහේ BOI එකේ සිකුරාදා වෙනකොට 25000 හෙන් අඩුම 20000 වත් දෙවනි එකත් අරන් ඉවර වෙනවා. ඔය කියන විදිහට මැරුනොත්![]()
![]()
මම ඇහුවේ පස්සේ දවසක බැරිද කියලාඅතට ගහලත් දවස් දෙකක් අමාරු උනා.. උඹට පිස්සුද පස්සට ගහ ගන්න. උඩුබැලි අතට තමයි ඉන්න වෙන්නේ, නැත්නම් හිටන්
හ්ම්ම්මම පලවෙනි එක ගැහුවේ මේ මාසේ දහවෙනිදා (ෆයිසර්) දවස් දෙකක් අත රිදුනා එච්චරයි .දෙවෙනි එක තිස්වෙනිදා ගහනවා.පොඩ්ඩක් හොයලා බලපන් වැක්සින් එක ගහපු උන්ද නොගහපු උන්ද වැඩිය මැරිලා තියෙන්නේ කියලා
හ්ම්ම්gahuwanam hodai. math gahuwa aulak une na.
Mulin Pissuwalata beheth ganin
js kidding ban.මම ඇහුවේ පස්සේ දවසක බැරිද කියලා