කොරෝනා බෙහෙත් එක උබලා ගැහුවා ද ?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    දෙන්නම ගහගනින්.

    නෑයො දන්නව ඕක උන් කිව්වම උබ ගහගන්නෙ නෑ කියල. ඒ නිසා උන් උබල මැරෙනවට කැමති හින්ද ගහගන්න කියනව.

    උන්ට අවුලකුත් නෑ උනුත් කියලනෙ. උබත් බෙහෙත් විදින්නෙ නැතුව කොරෝනා හැදිල සෙත්තපෝච්චි වෙලා. දෙකම ගොඩ උබලගෙ නෑයො හෙන ස්මාට්
    1627722794438.png
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බෙහෙත් එක විදගත්තා මචන් දෙන්නා ම. උන එන්න ඕනේ ද machan එක වැඩ කරනවා කියලා දැන ගන්න ? Youtube Video එක්ක එහෙම තිබ්බා.

    තව ඒ අය දින 30 කින් දෙවැනි එක ගහනවා කියලා දාලා තියෙන්නේ එක අවුල් ද ? Internet එකේ තිබ්බේ දින 21 අඩු කාලයකදී ගහන්න ඕනේ කියලා.
    එහෙම නැහැ බන් මට සිනොපාම ගැහුවේ උන ආවේ නැහැ . සිනෝපාම් වලට උන ගත්ත ය අඩුයි ගොඩාක් කෝකටත් පැනඩෝල් එකක් බීපන් සේෆ්
    දවස් නම් අවුලක් නැහැ බන් අස්ට්‍රසේනකා නැතුව මාස ගණන් ඉන්නේ .
    ඒවා ගැන වැඩිය හිතන්න එපා බන්.

    වැඩ කරනවා බල්ලන්න නම් කොරොන්න කාරයෙක් ගාවට ගිහින් උම්මා දෙන්න වෙනවා නහය ලං කරගෙන :P:P මේක ගැහුවා කියලා ඔක්කොම හරි නැහැ මාස්ක්ස් දන්නා අත්හෝදන්න මතක ඇතුව :cool::cool:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    2 එක සඳුදට ගහනවා කටුවාවල ට ගිහිල්ල

    අමාරුවෙයිද බන් පලවෙනි එක නම් අවුලක් උනේ ම නෑ
     

    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    බෙහෙත් එක විදගත්තා මචන් දෙන්නා ම. උන එන්න ඕනේ ද machan එක වැඩ කරනවා කියලා දැන ගන්න ? Youtube Video එක්ක එහෙම තිබ්බා.

    තව ඒ අය දින 30 කින් දෙවැනි එක ගහනවා කියලා දාලා තියෙන්නේ එක අවුල් ද ? Internet එකේ තිබ්බේ දින 21 අඩු කාලයකදී ගහන්න ඕනේ කියලා.
    උණ ආවොත් බීපං. මං නම් රෑට නිදාගන්න කලිං බිව්වා. එතකොට මහ රෑට උණ විකාරෙන් ඇහැරෙන්න ඕන නෑ.