සිද්ධිය උනේ මාර්තු මැද හරියෙ ලංකාවෙන් පිට. මාර්තු මුල දවස්වල දවස් දෙකෙන් දෙකට ෆ්ලයිට් කීපෙක යන්න උනා. ඒ අතර ට්‍රේන් වල යන්න උනා. 20ක් විතර ඉන්න ග්රූප් මීටින් වගේකට යන්න උනා. එහෙම තමයි හැදෙන්න ඇත්තෙ.
PCR කරේ නැති උනාට බුදු ෂුවර් මට හැදිලා හොඳ උනා. මට නිකන් පොඩි උගුර කසන ගතියක් වගේ තිබුනා. වෙන කිසිම ලක්ෂණයක් තිබුනේ නෑ. දවස් 3-4 යනකොට අහම්බෙන් තේරුනා ගඳ සුවඳ දැනෙන්නෙ නෑ කියල. PCR එකක් කරගන්න මාර ගේමක් දුන්නා ඒ උනාට ඒ දවස්වල ඒක කරගන්න හරිම අමාරුයි. ඒ විදිහට දවස් 10 විතර තිබිලා සාමාන්‍ය තත්වෙට ආවා.
උඹලටත් මේ වගේ වෙලා තියනවද?