කොරෝනා හැදුනද, නැද්ද, සැකද?

කොරෝනා හැදුනද, නැද්ද, සැකද?

  • PCR පොසිටිව් නිසා හැදුනා කියල දන්නවා.

  • PCR කරේ නැති උනාට බුදු ෂුවර් මට හැදිලා හොඳ උනා.

  • පොඩි සීන් එකක් තිබුනා, සමහරවිට හැදිලා හොඳ වෙන්නත් ඇති.

  • මටනම් හැදිලා නැති බව විශ්වාසයි.

Results are only viewable after voting.

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සිද්ධිය උනේ මාර්තු මැද හරියෙ ලංකාවෙන් පිට. මාර්තු මුල දවස්වල දවස් දෙකෙන් දෙකට ෆ්ලයිට් කීපෙක යන්න උනා. ඒ අතර ට්‍රේන් වල යන්න උනා. 20ක් විතර ඉන්න ග්රූප් මීටින් වගේකට යන්න උනා. එහෙම තමයි හැදෙන්න ඇත්තෙ.
    PCR කරේ නැති උනාට බුදු ෂුවර් මට හැදිලා හොඳ උනා. මට නිකන් පොඩි උගුර කසන ගතියක් වගේ තිබුනා. වෙන කිසිම ලක්ෂණයක් තිබුනේ නෑ. දවස් 3-4 යනකොට අහම්බෙන් තේරුනා ගඳ සුවඳ දැනෙන්නෙ නෑ කියල. PCR එකක් කරගන්න මාර ගේමක් දුන්නා ඒ උනාට ඒ දවස්වල ඒක කරගන්න හරිම අමාරුයි. ඒ විදිහට දවස් 10 විතර තිබිලා සාමාන්‍ය තත්වෙට ආවා.

    උඹලටත් මේ වගේ වෙලා තියනවද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සිද්ධිය උනේ මාර්තු මැද හරියෙ ලංකාවෙන් පිට. මාර්තු මුල දවස්වල දවස් දෙකෙන් දෙකට ෆ්ලයිට් කීපෙක යන්න උනා. ඒ අතර ට්‍රේන් වල යන්න උනා. 20 විතර ඉන්න ග්රූප් මීටින් වගේකට යන්න උනා. එහෙම තමයි හැදෙන්න ඇත්තෙ.
    PCR කරේ නැති උනාට බුදු ෂුවර් මට හැදිලා හොඳ උනා. මට නිකන් පොඩි උගුර කසන ගතියක් වගේ තිබුනා. වෙන කිසිම ලක්ෂණයක් තිබුනේ නෑ. දවස් 3-4 යනකොට අහම්බෙන් තේරුනා ගඳ සුවඳ දැනෙන්නෙ නෑ කියල. PCR එකක් කරගන්න මාර ගේමක් දුන්නා ඒ උනාට ඒ දවස්වල ඒක කරගන්න හරිම අමාරුයි. ඒ විදිහට දවස් 10 විතර තිබිලා සාමාන්‍ය තත්වෙට ආවා.

    උඹලටත් මේ වගේ වෙලා තියනවද?
    :no::no::no::no: e wunata hadila wage thama dan
     
    • Like
    Reactions: lodbrok

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,167
    113
    - උඩරට -
    සිද්ධිය උනේ මාර්තු මැද හරියෙ ලංකාවෙන් පිට. මාර්තු මුල දවස්වල දවස් දෙකෙන් දෙකට ෆ්ලයිට් කීපෙක යන්න උනා. ඒ අතර ට්‍රේන් වල යන්න උනා. 20 විතර ඉන්න ග්රූප් මීටින් වගේකට යන්න උනා. එහෙම තමයි හැදෙන්න ඇත්තෙ.
    PCR කරේ නැති උනාට බුදු ෂුවර් මට හැදිලා හොඳ උනා. මට නිකන් පොඩි උගුර කසන ගතියක් වගේ තිබුනා. වෙන කිසිම ලක්ෂණයක් තිබුනේ නෑ. දවස් 3-4 යනකොට අහම්බෙන් තේරුනා ගඳ සුවඳ දැනෙන්නෙ නෑ කියල. PCR එකක් කරගන්න මාර ගේමක් දුන්නා ඒ උනාට ඒ දවස්වල ඒක කරගන්න හරිම අමාරුයි. ඒ විදිහට දවස් 10 විතර තිබිලා සාමාන්‍ය තත්වෙට ආවා.

    උඹලටත් මේ වගේ වෙලා තියනවද?
    දැන් උනත් පරක්කු නෑ 119 ගහන්න විතරයි තියෙන්නේ :lol:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    UK වලනම් අහන අහන එකා කියන්නෙ ටෙස්ට් කරේ නැති උනාට උන්ට හැදිලා තියෙන්න ඇති කියල
     
    • Wow
    Reactions: NRTG

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    gdk ayata hithe bayatat ohoma wenaw. ape ammatat ada wenakn ohomai, office eke case 1k hinda. dan tikakata kalin office eke ayata negative kyala call 1k awa. ita passe mkt na.

    me mn danna haduna knk ewapu msg ekak.

    කොවිඩ් හැදුණු කෙනෙක් විදිහට කියන්නෙ. තමන්ට වෙනත් බරපතළ ආබාධ නැත්නම් බයවෙන්න එපා. මම නිරෝදාන වෙලා හිටියෙ. ඩොක්ටර් කෙනෙක් දැක්කෙවත් නෑ. උන සහ ඔලුවෙ රදේ ආව. උනු වතුර බීම. හුමාලය ඇල්ලීම , ලුනු වතුරෙන් කට සේදීම, කලා. තමන් පරිස්සම් වෙමින් අනිත් අයව පරිස්සම් කරන්න.
    aya vitamic c

    eka eka ayata eka eka widiha itn.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    බුදු ෂුවර් හැදිලා නැති බව විශ්වාසයි පොසිටිව් නැති බව විශ්වාසයි නැති උනාට

    මටනම් හැදිලා

    පොඩි සීන් එකක්
     
    • Wow
    Reactions: NRTG

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    UK වලනම් අහන අහන එකා කියන්නෙ ටෙස්ට් කරේ නැති උනාට උන්ට හැදිලා තියෙන්න ඇති කියල
    සමහර වේලාවට එහෙමත් හිතෙනවා. ඒත් ඉතින් ඇන්ටිබොඩි ටෙස්ට් එකකින් තමයි බලන්න වෙන්නේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සමහර වේලාවට එහෙමත් හිතෙනවා. ඒත් ඉතින් ඇන්ටිබොඩි ටෙස්ට් එකකින් තමයි බලන්න වෙන්නේ.
    NHS & Care home ස්ටාෆ් වලට විතරලු නේද බන් කරන්නෙ?
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    සිද්ධිය උනේ මාර්තු මැද හරියෙ ලංකාවෙන් පිට. මාර්තු මුල දවස්වල දවස් දෙකෙන් දෙකට ෆ්ලයිට් කීපෙක යන්න උනා. ඒ අතර ට්‍රේන් වල යන්න උනා. 20ක් විතර ඉන්න ග්රූප් මීටින් වගේකට යන්න උනා. එහෙම තමයි හැදෙන්න ඇත්තෙ.
    PCR කරේ නැති උනාට බුදු ෂුවර් මට හැදිලා හොඳ උනා. මට නිකන් පොඩි උගුර කසන ගතියක් වගේ තිබුනා. වෙන කිසිම ලක්ෂණයක් තිබුනේ නෑ. දවස් 3-4 යනකොට අහම්බෙන් තේරුනා ගඳ සුවඳ දැනෙන්නෙ නෑ කියල. PCR එකක් කරගන්න මාර ගේමක් දුන්නා ඒ උනාට ඒ දවස්වල ඒක කරගන්න හරිම අමාරුයි. ඒ විදිහට දවස් 10 විතර තිබිලා සාමාන්‍ය තත්වෙට ආවා.

    උඹලටත් මේ වගේ වෙලා තියනවද?
    අන්ටිබොඩි ටෙස්ට් එකක් කරන්න
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    NHS & Care home ස්ටාෆ් වලට විතරලු නේද බන් කරන්නෙ?
    දැනට එහෙමලු. ඇන්ටිබොඩි කැපෑසිටි වැඩි කරගත්තොත් තව වැඩි පිරිසකට දෙයි.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    gdk ayata hithe bayatat ohoma wenaw. ape ammatat ada wenakn ohomai, office eke case 1k hinda. dan tikakata kalin office eke ayata negative kyala call 1k awa. ita passe mkt na.

    me mn danna haduna knk ewapu msg ekak.

    කොවිඩ් හැදුණු කෙනෙක් විදිහට කියන්නෙ. තමන්ට වෙනත් බරපතළ ආබාධ නැත්නම් බයවෙන්න එපා. මම නිරෝදාන වෙලා හිටියෙ. ඩොක්ටර් කෙනෙක් දැක්කෙවත් නෑ. උන සහ ඔලුවෙ රදේ ආව. උනු වතුර බීම. හුමාලය ඇල්ලීම , ලුනු වතුරෙන් කට සේදීම, කලා. තමන් පරිස්සම් වෙමින් අනිත් අයව පරිස්සම් කරන්න.
    aya vitamic c

    eka eka ayata eka eka widiha itn.

    වෙනත් බරපතල ආබාධ කියල එයා අදහස් කරන්න ඇත්තෙ මොනා වෙන්නැතිද?
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    ඇහුවා බන් WFH කරන ලෝ රිස්ක් එවුන්ට කරන්නෙ නැති සීන් එකක් යන්නෙ
    හැදිලා හොඳවුන අය හොයන්න brandix එකේ අයටනම් ඇන්ටිබොඩි ටෙස්ට් කරලා තිබ්බා