කොරෝනා හැදුනද, නැද්ද, සැකද?

කොරෝනා හැදුනද, නැද්ද, සැකද?

  • PCR පොසිටිව් නිසා හැදුනා කියල දන්නවා.

  • PCR කරේ නැති උනාට බුදු ෂුවර් මට හැදිලා හොඳ උනා.

  • පොඩි සීන් එකක් තිබුනා, සමහරවිට හැදිලා හොඳ වෙන්නත් ඇති.

  • මටනම් හැදිලා නැති බව විශ්වාසයි.


Results are only viewable after voting.

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    හතිය, ඇදුම අදාල නෑනෙ :cool:
    අදාල ඇති නේ. ඒව ස්වසන මාර්ගය සම්බන්ධ දේවල් නේ කෙලින්ම.
    මන් අහල තියන විදිහට මේකෙන් ප්‍රතිශක්ති කරණය අඩු වෙන හින්ද, වෙන මොන ලෙඩේ තිබ්බත් අමාරු වෙනවලු. doctor කෙනෙක් ඉන්නවා නං හරියට කියන්න. එකයි ගොඩක් ය සංකූලතා වලින් මැරෙනවා කියන්නේ මේක හැදුනම. AIDS වලත් එහෙමනේ. හැදුනම හෙම්බිරිස්සාවක් හැදුනත් මැරෙනවා
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අදාල ඇති නේ. ඒව ස්වසන මාර්ගය සම්බන්ධ දේවල් නේ කෙලින්ම.
    මන් අහල තියන විදිහට මේකෙන් ප්‍රතිශක්ති කරණය අඩු වෙන හින්ද, වෙන මොන ලෙඩේ තිබ්බත් අමාරු වෙනවලු. doctor කෙනෙක් ඉන්නවා නං හරියට කියන්න. එකයි ගොඩක් ය සංකූලතා වලින් මැරෙනවා කියන්නේ මේක හැදුනම. AIDS වලත් එහෙමනේ. හැදුනම හෙම්බිරිස්සාවක් හැදුනත් මැරෙනවා


    පරිස්සම් වෙන්න තමා ඕනා බන්.

    හැබැයි ගොඩක්ම මරණ ප්රතිශතය වැඩිම වයස 50න් එහා නේද මචන්?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පරිස්සම් වෙන්න තමා ඕනා බන්.

    හැබැයි ගොඩක්ම මරණ ප්රතිශතය වැඩිම වයස 50න් එහා නේද මචන්?
    ඔව්, 65ට වැඩි අයට තමයි කේස් කියල කියන්නෙ.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    mokakda bn ඇන්ටිබොඩි kiyanne

    PCR එකෙන් කරන්නේ ඒ බලන වෙලේ ඇග ඇතුලේ virus එක තියනවද බලන එක.

    Antibody test එකේදී වෙන්නේ virus එක කලින් ඇගේ තිබිලද කියල බලන එක. (කලින් තිබිල අඩුවෙලා, දැන් නෑ.)
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    mokakda bn ඇන්ටිබොඩි kiyanne
    වෛරස් එකට විරුද්ධව ඇඟ ඇතුලේ ප්‍ර්‍රතිදේහ නිපදවෙන්න ටික දවසක් යනවා
    එවගෙම වෛරස් එක ඇවිත් හොඳ උන අයගේ ඇගේ ප්‍රතිදේහ තියෙන නිසා එයාලට ඇන්ටිබොඩි ටෙස්ට් එකෙන් ඒක හොයන්න පුළුවන්
    මේක PCR ටෙස්ට් එකට වඩා සාර්ථකතවය අඩු එකක්
    ඒත් මේකෙන් ඉක්මනට රිසාල්ට් ගන්න පුලුවන් අඩු වියදමකින්
    ඉස්සරහට මේ ටෙස්ට් එකත් ලංකාවේ කරන්න නියමිතයි
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    symptoms awata passe uba keedenek ekka close contacts tibbada? Unta hadilada :D ?
    රෝග ලක්ෂණ ආවට පස්සෙ ගෙදර ඉඳන් නිරෝධායනය උනා. කිසිම තැනක ගියේ නෑ. ඒ හින්දා මම දැනුවත්ව වෙන කෙනෙකුට හැදුනෙ නැ.
    මීටින් එකක මගෙ එහා පැත්තෙ වාඩිවෙලා හිටිය කෙනාට හැදිලා හොස්පිටල් ගෙනිච්චා කියල පස්සෙ දවසක දැනගත්තා.
    මගෙන් එයාට බෝ උනාද එයාගෙන් මට බෝ උනාද කියල දන්නෙ නෑ. මගෙන් බෝ වෙන්න නැතුව ඇති. මම ඒ මීටින් එකේ ඉඳල ගෙදර ඇවිල්ලා සතියකට විතර පස්සෙ තමයි රෝග ලක්ෂණ පටන් ගත්තෙ.
     
    • Like
    Reactions: NO_MeRcY

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Oya hoda wenkm monawada kara kaww biwwa behat monawa hari gattada
    මොකුත් විශේෂ දෙයක් කරේ නෑ. හැබැයි රස්නෙ දේවල් බොන එක හොඳයි කියනවා නේද. මම කොහොමත් දවසට කෝපි 5-6ක් බොනවා. ඒකත් හිතලා කරපු දෙයක් නෙමේ. එක පාරක්ද දෙපාරක්ද කොහෙද උදේට ලුණු වතුරෙන් ගර්ග්ල් කරා.

    මේක උඩට ගන්න කාලෙ හරි වගේ.
    ------ Post added on May 27, 2021 at 6:54 PM

    ආපහු වෝට් කරමුද?
    ------ Post added on Aug 21, 2021 at 7:23 AM