කොරෝනා හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කොරෝනා වලට ගොඩක් ම උන එනවා ද ? පැනඩොල් වලට හොද වෙන්නේ නැති ? දවසෙම තියෙනවා ද

    උගුර ගොඩක් ම රෙදෙනවා ද ? දවස් කියක් වගේ තියෙනවා ද

    මට ලෙඩක් නෑ කිසිම නිකන් මැරෙනවා කියන නිසා අහන්නේ දැන ගෙන ඉන්න එක හොද නිසා
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    කොරෝනා වලට ගොඩක් ම උන එනවා ද ? පැනඩොල් වලට හොද වෙන්නේ නැති ? දවසෙම තියෙනවා ද

    උගුර ගොඩක් ම රෙදෙනවා ද ? දවස් කියක් වගේ තියෙනවා ද
    හදාගත්තොත් අපිවත් දැනුවත් කරපන් ආ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,834
    17,839
    113
    Kenagen kenata wenas machan. Samahara unta hadila ganak natuwa dawas ganakin sanipa wenawa. Samahara unta amaru wenawa. Main symptoms: headache, dry cough and fever. Youtube gihin my covid story kiyala search karala unge wistara ahan indapan.
     
    • Like
    Reactions: hodakolla

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    දන්නා කෙනක් ට හෙල්ප් කරන අහන්නේ
    පුද්ගලයාගේ ශරීර ප්‍රතිශක්තීකරන පද්ධතිය මත ප්‍රතිඵල වෙනස් වෙනවා බන් හරියටම කියන්න අමාරුයි :baffled:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Kassa, Hembirissawa thamai mama danna widiyata enne. Una nam bala bala inna epa machan. Could be a germ. Go to a doctor
    ලෙඩක් නෑ කිසිම දන්නා කෙනක් ඇහුවා වෙන පලාතක එයාට යවන්න ඇහුවේ
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ලෙඩක් නෑ කිසිම දන්නා කෙනක් ඇහුවා වෙන පලාතක එයාට යවන්න ඇහුවේ
    Samahara ayata symptoms enne na. Samahara ayata only headache. Kassa hembirissawa thamai dangerous kiyanne. Una nam kokatath pennanna kiyanna. Mage yaluwek last week marenna gihin berune germ ekak gihin. Una bahinne nathuwa thibuna. Kakula seerila kambiyakata
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොරෝනා වලට ගොඩක් ම උන එනවා ද ? පැනඩොල් වලට හොද වෙන්නේ නැති ? දවසෙම තියෙනවා ද

    උගුර ගොඩක් ම රෙදෙනවා ද ? දවස් කියක් වගේ තියෙනවා ද

    මට ලෙඩක් නෑ කිසිම මම දැන ගන්නා අහන්නේ
    කොමත් වයිරල් ඇටක් එකක් උනාම පොඩියට උණක් එනවා. shortness of breath එනකන් ඉන්නේ නැතුව් හොස්පිටල් යන්න තමා එම් කරන්න ඕනේ.shortness of breath අවා කියන්නේ බඩු ඇතුලට ගහලා තරලය ලීක් වෙන්න අරන් කියන එක.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කොමත් වයිරල් ඇටක් එකක් උනාම පොඩියට උණක් එනවා. shortness of breath එනකන් ඉන්නේ නැතුව් හොස්පිටල් යන්න තමා එම් කරන්න ඕනේ.shortness of breath අවා කියන්නේ බඩු ඇතුලට ගහලා තරලය ලීක් වෙන්න අරන් කියන එක.
    නිකන් මැරෙනවා කියන නිසා ඇහුවේ මචන් දැනගෙන ඉන්න එක හොද නිසා ඇහුවාම බය හිතෙනවා මට ලෙඩක් නෑ
     
    • Like
    Reactions: hodakolla and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නිකන් මැරෙනවා කියන නිසා ඇහුවේ මචන් දැනගෙන ඉන්න එක හොද නිසා ඇහුවාම බය හිතෙනවා මට ලෙඩක් නෑ
    එක්ට්‍රිම්ලි පරිස්සම් වෙන්න නම් උන කට්ටක් අරන් දැන් ඇගේ උෂ්ණත්වය බලාගන්න. දවසට දෙපාරක් ශේප් එකේ උන බලපන්. එකේ පොඩි හරි වැඩි වීමක් පෙන්වනකොට අනික් සාදක එක්ක බලලා හොස්පිටල් පලයන් (අනික් සාදක: ගෙදර ඉන්නේ නැතුව රෝන්දේ ගැහුවා නම්, පිටින් දීපු කෑම එහෙම කැවා නම්. ඒ වගේ සැක දේවල් )
     
    • Like
    Reactions: hodakolla