හදාගත්තොත් අපිවත් දැනුවත් කරපන් ආකොරෝනා වලට ගොඩක් ම උන එනවා ද ? පැනඩොල් වලට හොද වෙන්නේ නැති ? දවසෙම තියෙනවා ද
උගුර ගොඩක් ම රෙදෙනවා ද ? දවස් කියක් වගේ තියෙනවා ද
නිකන් අහන්නේහදාගත්තොත් අපිවත් දැනුවත් කරපන් ආ
පුද්ගලයාගේ ශරීර ප්‍රතිශක්තීකරන පද්ධතිය මත ප්‍රතිඵල වෙනස් වෙනවා බන් හරියටම කියන්න අමාරුයිදන්නා කෙනක් ට හෙල්ප් කරන අහන්නේ

rasenen unu wathura, kahata tea, belimal or onama uba kemathi deyak beepan.. digatama karapan.. enna enna amarui wage nam hospital ekakata palayan..මට හැදිලා නෑ නිකන් අහන්නේ
rasenen unu wathura, kahata tea, belimal or onama uba kemathi deyak beepan.. digatama karapan.. enna enna amarui wage nam hospital ekakata palayan..
ලෙඩක් නෑ කිසිම දන්නා කෙනක් ඇහුවා වෙන පලාතක එයාට යවන්න ඇහුවේKassa, Hembirissawa thamai mama danna widiyata enne. Una nam bala bala inna epa machan. Could be a germ. Go to a doctor
Samahara ayata symptoms enne na. Samahara ayata only headache. Kassa hembirissawa thamai dangerous kiyanne. Una nam kokatath pennanna kiyanna. Mage yaluwek last week marenna gihin berune germ ekak gihin. Una bahinne nathuwa thibuna. Kakula seerila kambiyakataලෙඩක් නෑ කිසිම දන්නා කෙනක් ඇහුවා වෙන පලාතක එයාට යවන්න ඇහුවේ
කොමත් වයිරල් ඇටක් එකක් උනාම පොඩියට උණක් එනවා. shortness of breath එනකන් ඉන්නේ නැතුව් හොස්පිටල් යන්න තමා එම් කරන්න ඕනේ.shortness of breath අවා කියන්නේ බඩු ඇතුලට ගහලා තරලය ලීක් වෙන්න අරන් කියන එක.කොරෝනා වලට ගොඩක් ම උන එනවා ද ? පැනඩොල් වලට හොද වෙන්නේ නැති ? දවසෙම තියෙනවා ද
උගුර ගොඩක් ම රෙදෙනවා ද ? දවස් කියක් වගේ තියෙනවා ද
මට ලෙඩක් නෑ කිසිම මම දැන ගන්නා අහන්නේ
නිකන් මැරෙනවා කියන නිසා ඇහුවේ මචන් දැනගෙන ඉන්න එක හොද නිසා ඇහුවාම බය හිතෙනවා මට ලෙඩක් නෑකොමත් වයිරල් ඇටක් එකක් උනාම පොඩියට උණක් එනවා. shortness of breath එනකන් ඉන්නේ නැතුව් හොස්පිටල් යන්න තමා එම් කරන්න ඕනේ.shortness of breath අවා කියන්නේ බඩු ඇතුලට ගහලා තරලය ලීක් වෙන්න අරන් කියන එක.
එක්ට්‍රිම්ලි පරිස්සම් වෙන්න නම් උන කට්ටක් අරන් දැන් ඇගේ උෂ්ණත්වය බලාගන්න. දවසට දෙපාරක් ශේප් එකේ උන බලපන්. එකේ පොඩි හරි වැඩි වීමක් පෙන්වනකොට අනික් සාදක එක්ක බලලා හොස්පිටල් පලයන් (අනික් සාදක: ගෙදර ඉන්නේ නැතුව රෝන්දේ ගැහුවා නම්, පිටින් දීපු කෑම එහෙම කැවා නම්. ඒ වගේ සැක දේවල් )නිකන් මැරෙනවා කියන නිසා ඇහුවේ මචන් දැනගෙන ඉන්න එක හොද නිසා ඇහුවාම බය හිතෙනවා මට ලෙඩක් නෑ