කොලබ වෙසක් .

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කොලබ වෙසක්

    ගල්කිස්සට කිට්ටුවෙන් තියෙන දන්සල් තොරන් මොනද සින්හලු. යාලුවෙක් ඉන්න්ව උගෙ නන්ගිව වෙසක් බලන්න එක්කගෙන යන්න ඕන
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,083
    2,584
    113
    මගෙත් නෑයෝ වෙන එකෙක් අවා හැමදාම මට කෝල් කර කර සැපදුක් අහන්න. පස්සේ පස්සේ මු නංගිට ලයින් දාන්න ගත්තා. මන් ඕකට නංගි වගේ මැසේජ් කරලා 50ක විතර දත ගැලෙව්වා ඒ දවස් වල.
     
    • Haha
    Reactions: TonyMontana83

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මගෙත් නෑයෝ වෙන එකෙක් අවා හැමදාම මට කෝල් කර කර සැපදුක් අහන්න. පස්සේ පස්සේ මු නංගිට ලයින් දාන්න ගත්තා. මන් ඕකට නංගි වගේ මැසේජ් කරලා 50ක විතර දත ගැලෙව්වා ඒ දවස් වල.
    එතකොට නන්ගි ගොල්ඩ් ඩිගර් ගානට වටෙනවනෙ වුට්ටො
    මන්නම් සෙට් වෙලා යද්දි අයිස් ක්‍රීම්, මුරුක්කු, පොප්කොර්න් අරන් දෙනවා එච්චරයි.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,083
    2,584
    113
    එතකොට නන්ගි ගොල්ඩ් ඩිගර් ගානට වටෙනවනෙ වුට්ටො
    මන්නම් සෙට් වෙලා යද්දි අයිස් ක්‍රීම්, මුරුක්කු, පොප්කොර්න් අරන් දෙනවා එච්චරයි.
    නංගි උට කැමති නෑ. නංගි හැබැයි දන්නවා ඕකා ලයින් දානවා කියල. උට පට්ට සල්ලි හොටෙල් අයිති කරයෙක්ගේ පුතෙක්. ඒ උනාට හෙන ගොබ්බය.
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මොන වෙසක් ද යකො
    වැලේ වැල් නෑ සින්හලු පෙට්‍රල් නැතුව බලා ගත්තු අත ඔහෙ බලන් ඉන්නව ශෙඩ් අයිනට වෙලා
    අර කඩ වැටුන තොරන කෙලින් කරලද දන්නෑ නේද
    මේක් මිස් උනොත් ආයෙ නුවර පෙරහර තමයි, ඒකට මාස ගානක් ඉන්න වෙනවා :(
    You mean rooms?
    room newei ban. wesak balanna gihin nadda uba
    නංගි උට කැමති නෑ. නංගි හැබැයි දන්නවා ඕකා ලයින් දානවා කියල. උට පට්ට සල්ලි හොටෙල් අයිති කරයෙක්ගේ පුතෙක්. ඒ උනාට හෙන ගොබ්බය.
    u katha athi
     
    • Sad
    Reactions: Solo Rider

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Yaluwage nangi ekka yanawa kiyanne oua unmarried ne. Yako apith Vesak balannabgiya badinna kalin habai Yaluwo ekka. 😂🤣😅

    Vesak balannan kiyala rawattala assaya goon tik tik tik karannane oya hadanne.
    yaluwai+ uge nanagi
    uba badalada
    man hithuwe uba aurudu 26ka withara campus ekek kiyala
     
    • Sad
    Reactions: Sandy_Fdo

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    නන්ගි පොඩි එකෙක්ද? එහෙනම් ඉතින් පව්, ආයේ experience කරන්න ලැබෙන්නේ නැති එකට :(
    අලි නන්ගියෙක් නම් ගෙදරට වෙලා ඉන්න කියන්න, නැලවෙන්නේ නැතුව:angry:
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    මගෙත් නෑයෝ වෙන එකෙක් අවා හැමදාම මට කෝල් කර කර සැපදුක් අහන්න. පස්සේ පස්සේ මු නංගිට ලයින් දාන්න ගත්තා. මන් ඕකට නංගි වගේ මැසේජ් කරලා 50ක විතර දත ගැලෙව්වා ඒ දවස් වල.
    නංගි උට කැමති නෑ. නංගි හැබැයි දන්නවා ඕකා ලයින් දානවා කියල. උට පට්ට සල්ලි හොටෙල් අයිති කරයෙක්ගේ පුතෙක්. ඒ උනාට හෙන ගොබ්බය.

    අඩෝ සගෝ ඇයි බං උබර් නංගි පෙන්නල මට ඒම කලේ???:(:(

    දතත් ගලවල ඒ මදිවට පෝරම් වල ගොබ්බය කියලත් බනිනව උද්දිකය
    :angry::angry:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    dan kondeth pahila athi neda. ohoma thamai manussa jiwithe :(

    sinhalu kari dukak widinne :(
    පෑලියගොඩ ගරාගෙ වත්ත, තොටුපල පාර අතරේ ශෙඩ් එකේ පොලිම මාදම්පිටිය පාරෙත් ඇතුලට බන්.. දැක්කම අවුල්..