කොලඹ අවටින් බෝතලයක් ගන්න

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොලඹ අවටින් බෝතලයක් ගන්න

    හො හෝ යාලුවනේ කොලඹ අවටින් මොනවා හරි ඇල්කොහොල් බෝතලයක් ගන්න තියද :(:(:(:( බෙහෙතකට
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    බෝතල් නම් බර ගාණක් තියනවා බං
    මේ වෙලේ ඕවා විකුණලා හිරේ ඉන්න වෙන්නේ.
    ඊට වඩා යන්න එන්න බැහැනේ බං
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ලඟම ෆාමසි එක බලලා ගෙන්නගනින් whatsapp msg එකක් දාලා. Rubbing alcohol කිව්වම දන්නව. අවශ්‍ය ප්‍රමාණෙත් කියහන්. ලීටර් 5 ද කොහෙද ලොකුම තියෙන බෝතලේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවරට කවද්ද දන්නේ නෑ නේ ඇදිරි නිතිය අයින් කරන්නේ ?