කොල්ලට හරියට කේන්ති යනවා එක පාරටම

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    මොකක් හරි abuse එකක් වෙන්න පුළුවන්. එක්කො නිතර ම බුලි කරන එකෙක් නිසා වෙන්න පුළුවන්. නැත්නම් කියන්න තේරෙන්නෙ නැති ෆිසිකල් පේන් එකක් නිසා වන්න පුළුවන්.
     
    • Like
    Reactions: salitha22

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    Attention illanne, umba dawas keepayak niwadu daala uth ekka sellan kara kara uta katha karanna deela ewata full attention and instant reply deela indapan..
    lede hondawei nikamma..

    Aluth gen eke un attention whore la..
    Dan unta maara widiyata immotional support ona, naththan awul..
    api yako thaniyama hadune..
    100% ඇත්ත
     
    • Like
    Reactions: salitha22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,443
    113
    මෑන් ඉල්ලන්නේ රේසින් බයික් එකක්,සෙල්ලම් එකක් නෙමෙයි ඇත්ත එකක් ,එකනේ වැඩේ ,


    ඔව් බන් මටත් එක හිතෙනවා .මට එදා කියනවා හැමදාම නර්සරි එකට ගිහින් දාන්නලු,.මං ඔෆිස් එකේ උදේ 7.30 වෙද්දී ඉන්න ඕනේ ,කොල්ලට පටන් ගන්නේ 8.30 නේ.මාසේ තියන ශෝර්ට්ලිව් 2න ගිහින් දානවා මම,
    ------ Post added on Jun 11, 2025 at 10:42 AM
    Bike තියෙනවා මචං ඇත්ත වගේම. බැටරි තියෙන. ඒව හරි යන්නේ නැද්ද
     
    • Like
    Reactions: salitha22

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Bike තියෙනවා මචං ඇත්ත වගේම. බැටරි තියෙන. ඒව හරි යන්නේ නැද්ද
    ගෙදර තියනවා ජීප් එකක් බැටරි දාන ,එකක් ගන්න ඕනේ කොහොමත් ,තියන එකට අයියා මල්ලි රණ්ඩු කොයි වෙලෙත්

     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පොඩ්ඩක් සෙල්ලම් කරල කත බහ කරන්න තනියම අහන්න
    සෙරම කියන්ව පොඩි එවුන්
    හිටි ගමන් අවුල් යනව තාම පොඩිනෙ 5 කියන්නෙ
    අපෙ එකත් 5 තාම
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    Wish everything will be ok. Iskole scene eka thamai balanna oney, bully karanawada, teacher case da. Samahara teachers la hina moona dunnata hena charter wada karanawa
     
    • Like
    Reactions: salitha22

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    ටොපික් එක දැක්කම හිතුවේ ජිම්ජි මාමාට යන එකක් කියලා.

    මාමාත් දැක්ක ගමන් ඔය ඇවිත් තියෙන්නේ
    ඔයැයි හරි අවදානෙන් ඉන්නෙ නෙහ්? එහෙම හරිය??
     
    • Like
    Reactions: salitha22

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,166
    34,781
    113
    වහාම සෝෂල් මීඩියාවලින් ළමයව ඈත් කරලා තියපං.
    ළමයා ගෙදර ඉන්න වෙලාවට ක්ලැසිකල් මියුසික් ප්ලේ වෙන්න දාලා තියපං
    ළමයා TV බලනවා නම් නිතරම විමසිල්ලෙන් ඉඳපං මොනවද බලන්නේ කියලා.
     
    • Like
    Reactions: Asmodeus

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    RC ට්‍රක්ස් දෙකක් අරන් පොඩි එකත් එක්ක පැදපන්.
    පොරත් එක්ක තව බයිසිකල් පැදපන්.

    ඕවා නිකන්ම ඇරිලා යයි.

    තව ඔය වයසේ හෝ ඊට ටිකක් වැඩිමල් ඔය වගේම තරහ යන බුවෙක්ව පොඩි එකා ආස්සරේ කරනවද බලපන්. උන් පට ගාලා අනුකරනය කරනවා, ඒකයි.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    bad boy? අවරුදු 5 ක ලමයෙක්? 😬

    වහම පෝන් එකෙන් gradually ටික ටික ඈත් කරන්න අරන් ඒ වෙනුවට කොහෙ හරි එලියේ තැනකට ගිහින් සෙල්ලම් කරන්න ලමය එක්ක. උගේ සම වයස්වල් අනිත් උන් ඉන්නවනම් ඒ වගේ අය එක්ක සෙල්ලම් කරන්න පුලුවන් විදිහට සම්බන්ධ කරලා දෙන්න.

    scl එක මොකක්ද?
    ඔය උඩ ටික කරලා හරි ගියේ නැත්තම්.. උට ස්කොලේ ඉන්න යාලුවෝ ටික brainrot උන් ටිකන් වෙන්න පුලුවන්.. ඒකට ඌ එක්කම කතා කරලා තමයි කියලා දෙන්න ඕනේ ඒවගෙන් influence නොවී ඉන්න විදිහ.

    ඒත් හරියන්නැත්තහ් අනිවාරෙන් child psychologist කෙනෙක්ට පෙන්නන්න.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,672
    113
    දවල්ට නිදා ගෙන නැගිට්ටහම පොඩි අයට කේන්ති යනවා confuse වෙන නිසා
    මල්ලිට/නංගිට attention එක වැඩි කියල හිතලත් ඔය වගේ සැර/දඟලන වැඩ කරනවා
    ඉස්කෝලේ/school van එකේ කව්රුහරි කරදර කරනවද කියල හොයල බලන්න
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    අනෙක් එවුන් බුලි කරනවා ඇති.. මගේ එකත් ඔහොම වුණා, මම කිව්වා තනියම බැරි නම් set වෙලා ගහපන්. කියලා, දැන් මූ වටේම නෙලලා චන්ඩියා වෙලා ඉන්නේ. ළඟදී එකෙක් ට කට පුපුරන්න ගහලා.
    දැන් කිව්වා චන්ඩියා වගේ හිටපන් ගහන්න යන්න එපා කියලා.
    උන්ගේ ලක්ෂණ හරි අමාරුයි අඳුරගන්න....
    Anna kollo
    Supri
     
    • Love
    Reactions: salitha22

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,628
    113
    අනෙක් එවුන් බුලි කරනවා ඇති.. මගේ එකත් ඔහොම වුණා, මම කිව්වා තනියම බැරි නම් set වෙලා ගහපන්. කියලා, දැන් මූ වටේම නෙලලා චන්ඩියා වෙලා ඉන්නේ. ළඟදී එකෙක් ට කට පුපුරන්න ගහලා.
    දැන් කිව්වා චන්ඩියා වගේ හිටපන් ගහන්න යන්න එපා කියලා.
    උන්ගේ ලක්ෂණ හරි අමාරුයි අඳුරගන්න....
    ඔහොම ගැහුවම ඒ ළමයින්ගේ දෙමවුපියන්ගෙන් complain එන්නේ නැද්ද මචන් ?
     
    Last edited:
    • Like
    Reactions: salitha22

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොකක් හරි abuse එකක් වෙන්න පුළුවන්. එක්කො නිතර ම බුලි කරන එකෙක් නිසා වෙන්න පුළුවන්. නැත්නම් කියන්න තේරෙන්නෙ නැති ෆිසිකල් පේන් එකක් නිසා වන්න පුළුවන්.

    නැත්නම් මූ කෙල්ලෙක් වෙන්න ඇති

    හෝමෝන් ටිකක් ගහලා
    ජුන්ඩ කපලා ගත්තාම හරි 🤭
     
    • Haha
    Reactions: salitha22

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    දැන් සති දෙකක වගේ ඉදල කොල්ලට කේන්ති යනවා මාර විධිහට .ෆෝන් එකත් අඩු කරලා බැලුව ට්‍රිගර් වෙන්නේ එකටවත්ද කියල ,එහෙමත් නෑ ,
    ස්කුල් වැන් එකේ නිදාගෙන එන්නේ .අම්ම තමා ගන්නේ.නිදන් ඉදල නින්ද කැඩුනම යකා වගේ .බඩු පොලේ ගහල එක විකාරයි,ඔය සති දෙකට කලින් හොදට හිටියා ,හිටපු ගමන් මල්ලිටත් ගහනවා ,මෑන් කේන්ති ගියහම කියන්නේ එයාට කැත වෙන්න ඕනේ,බෑඩ් බෝයි කෙනෙක් වෙන්න ඕනේ කියල.අම්ම එපා මාව විතරයි ඕනේ කියනවා .ලගට අරන් තුරුළු කරන හිටියා අඩුවෙයිද බලන්න ,එකට කැමතිත් නැ ,හිතුනම තමා ලගට එන්නේ

    ස්කුල් ක්ලාස් එකේ ටිචත් එක්කත් රන්ඩු වෙනවලු සැහෙන්න .ස්කුල් එකේ කව්රු හරි කරදර කරනවද කියල,එහෙමත් නැ .ඊයේ මන් ඇහුවම ස්කුල් එක මාරු කරන්නද කියල හා කිව්වා , ස්කුල් යන්නත් ආසයි මෑන් මට හිතාගන්න බෑ මේකට ලෙඩක්ද කියල ,එපා වෙනවා ඉතින් ඔෆ් වෙලා ගෙදර ආපු වෙලේ ඉදල ඉන්න ගියහම .

    රිජ්වේ එකේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න බැලුවේ. කොල්ලට අව රුදු 5 යි.
    Jeepo n gen ayin karapan
    Ground ekakata gihin sellam karanna
    Saturday

    ඔහොම ගැහුවම ඒ ළමයින්ගේ දෙමවුපියන්ගෙන් complain එන්නේ නැද්ද මචන් ?
    Thopi vage ponnayo thamayi podi unge vali valata haneeee paneee gagena yanne
    ------ Post added on Jun 11, 2025 at 11:57 AM
     
    • Haha
    Reactions: salitha22