කොල්ලා කන්ට්‍රෝල්ද බං.rc නෙමෙයි මොක ගෙනාවත් මූ මලපැන්න ගමන් පොලේ ගහනවනේ.කාර් එකක් අරන් දුන්නා.බැට්‍රි බැස්සා විතරයි මූ එක පොලේ ගැහුවා.RC ට්‍රක්ස් දෙකක් අරන් පොඩි එකත් එක්ක පැදපන්.
පොරත් එක්ක තව බයිසිකල් පැදපන්.
ඕවා නිකන්ම ඇරිලා යයි.
තව ඔය වයසේ හෝ ඊට ටිකක් වැඩිමල් ඔය වගේම තරහ යන බුවෙක්ව පොඩි එකා ආස්සරේ කරනවද බලපන්. උන් පට ගාලා අනුකරනය කරනවා, ඒකයි.
මල්ලිටයි මුටයි දෙන්නටම එකම විදිහට සලකන්නෙ.සෙල්ලම් බඩු ගත්තාත් දෙන්නටම කැමති ඒවා ගන්නේ.ගෙදර ආවට පස්සෙ බඩු බනිස්
