කොල්ලන්ට පමණයි...

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙමයි කොල්ලෝ..
    පොඩිවට තියෙන එවුන් හිතාගෙන ඉන්නේ.. මේක තියාගෙන මොනවා කරන්න ද
    අපිට අලි සයිස් එකක් තිබ්බා නම් නියමයි කියලා..

    ලොකුවට තියාගෙන ඉන්න කෙනෙක් හිතන්නේ..
    මේක තියාගෙන මට සංසර්ගයේ යෙදෙන්න පුලුවන් ද කියලා හිතේ දුක තියාගෙනයි ඉන්නේ..
    ඒක මිනිසා කියන මානවයා හිතන පතන විදිය..

    කොහොම වුනත් අපි තියෙන දේ ගැන හිතේ සතුටක් ඇති කර ගන්නවා මිසක්..
    නොලැබුන දේ මත ආසාවක් ඇති කර ගැනිමෙන් වෙන්නේ..
    ජිවිතයේ සතුටක් බුක්ති විදින්න බැරි වීමයි..
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මගේ නම් දිගයි.. උදව්වක් ඕන නම් කියහන්.. බොක්ක උනත් දෙනවනේ අපි.. ;)

    :lol::lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ විදියටම කෙල්ලොත් දුක් වෙනවා..
    ඒ අය බය වෙනවා.. ලොකුවට තියෙන කොල්ලෙක් මට ලැබුනා ම..
    මගේ ජිවිතය දුක් වෙන්න වෙනවා.. වේදනාවක් විදවන්න වෙනවා..
    මට සතුටක් දෙන්න බැරි වෙයි කියන මතයෙන්...
    බියෙන් ජිවත් වෙන්නේ..

    ඒ හින්දා අපි ලොකුවට බලාපොරොත්තු වෙන්න ඕනේ නෑ..
    තියෙන දේ අනුව සතුටු වෙයල්ලා..

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මෙහෙමයි කොල්ලෝ..
    පොඩිවට තියෙන එවුන් හිතාගෙන ඉන්නේ.. මේක තියාගෙන මොනවා කරන්න ද
    අපිට අලි සයිස් එකක් තිබ්බා නම් නියමයි කියලා..

    ලොකුවට තියාගෙන ඉන්න කෙනෙක් හිතන්නේ..
    මේක තියාගෙන මට සංසර්ගයේ යෙදෙන්න පුලුවන් ද කියලා හිතේ දුක තියාගෙනයි ඉන්නේ..
    ඒක මිනිසා කියන මානවයා හිතන පතන විදිය..

    කොහොම වුනත් අපි තියෙන දේ ගැන හිතේ සතුටක් ඇති කර ගන්නවා මිසක්..
    නොලැබුන දේ මත ආසාවක් ඇති කර ගැනිමෙන් වෙන්නේ..
    ජිවිතයේ සතුටක් බුක්ති විදින්න බැරි වීමයි..

    hmmmm .... aththa thamai....
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    2 ක් තියෙනවා නම් හොදටම ඇතිලු බන්........2 ක් අතුලෙන්ලු සංවේදී හරිය තියෙන්නේ.......නැතුව කොළ බොක්කට ඇන්න කියල කිසි වැඩක් වෙන්නේ නෑ.......:):):)
    Tongue04.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    2 ක් තියෙනවා නම් හොදටම ඇතිලු බන්........2 ක් අතුලෙන්ලු සංවේදී හරිය තියෙන්නේ.......නැතුව කොළ බොක්කට ඇන්න කියල කිසි වැඩක් වෙන්නේ නෑ.......:):):)

    :yes::yes::yes::yes:

    G-spot කියන එක තියෙන්නෙ අගල් 2ක් ඇතුලත. ඒක ඇරෙන්න වෙන සංවේදි කිසිම දෙයක් ඇතුලෙ නැහැ. ඉතින් අගල් 3ක් තිබ්බත් වැඩියි.
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    :yes::yes::yes::yes:

    G-spot කියන එක තියෙන්නෙ අගල් 2ක් ඇතුලත. ඒක ඇරෙන්න වෙන සංවේදි කිසිම දෙයක් ඇතුලෙ නැහැ. ඉතින් අගල් 3ක් තිබ්බත් වැඩියි.

    G unit තියෙන්නෙ ඇමෙරිකාවෙ :shocked::shocked:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hmmmm .... aththa thamai....

    ඒ දේ බොහෝ දෙනෙක් තේරුම් ගන්න උත්සහා කරන්නේ නෑ..
    හේතුව ඒ අය අසබ්‍ය චිත්‍රපටි දැකිමෙන් ඒ අයගේ ප්‍රමාණය ගැන හිතමින් දුක් විදින නිසා..
    ඒ වගේ චිත්‍රපටි වල බොහෝමයක් ම තියෙන්නේ අපේ ඇස් බැන්දුම් කිරිම් විතරයි..
    ජුරාසික් පාක් චිත්‍රපටිය කට්ටියට මතක ඇති නේ..
    ඒ චිත්‍රපටිය බලද්දි කොයි කාටත් දන්නවා ඒ වගේ සත්වයන් මේ ලෝකේ නැති විත්තිය
    ඒත් ඒ නිර්මාණයේ තිබ්බ නිර්මාණාත්මක කම හින්දා ඒ දේ අපි සතුටින් තෘප්තියෙන් බැලුවා..
    ඒ වගේම තමයි ඕය අසබ්‍ය චිත්‍රපටියත්..
    බොහෝ දෙනෙක් ඕය විදියට අසබ්‍ය චිත්‍රපටි ගැන හිතන්න යන්නේ නෑ..
    ඒක නුගත් කමක් කියලායි මට නම් කියන්න තියෙන්නේ..
     
    DXD

    Member
    Jan 21, 2009
    458
    5
    0
    2 ක් තියෙනවා නම් හොදටම ඇතිලු බන්........2 ක් අතුලෙන්ලු සංවේදී හරිය තියෙන්නේ.......නැතුව කොළ බොක්කට ඇන්න කියල කිසි වැඩක් වෙන්නේ නෑ.......:):):)
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    බොක්ක නමි එපා... :no: කෙල්ලව දියන්...:yes:

    පූහ්.. මම මේ අරූගැන දුක හිතිලා මට පුලුවන් දේකින් ඌට උදව්වක් කරන්න හැදුවේ.. බලපන්කො මූ මගෙන් ඉල්ලන ඒවා..:shocked::shocked:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙච්චර වෙලා හොයපු එක දැනුයි හම්බුනේ.... ලංකාවෙ ඇවරේජ් සයිස් එකත් තියනව....

    දැන් ගිහින් චූ කරල නිදා ගනින්. මේකෙ තියන ගානට වඩා කොටනන් උබේ අහවල් එක අරගෙන ලනුවකින් බැදල අනිත් කොන ඇදේ ගැට ගහල නිදිය ගනින්....උදේට ඇදිල තියෙයි...:lol::lol::lol::lol::lol:

    psizeworldwide_flag_2011a.JPG