කොල්ලනේ උඹල මේ වගේ මුද්දර දැකල තියනවද?

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    කොල්ලනේ උඹල මේ වගේ මුද්දර දැකල තියනවද?

    කොල්ලනේ උඹල මේ වගේ මුද්දර දැකල තියනවද?මේ මුද්දර වල ඇන්ටික් වැලිව් එක කියන්න පුලුවන්ද?

    මේ මුද්දරය 1879 දි තමයි පාවිච්චි කරල තියෙන්නෙ.හැබැයි ආරම්භක වසර දන්නෑ.ඔය මුද්දරේ උඩ ලියල තියෙන්නෙ 1879 jul 23 කියලා.
    වටිනාකම රුපියලක් වෙනව

    Qs6Thhjjf7O__j1a0qybAiwD86_l8ZdXg9Kl6dBN=w337-h207-p-no


    මේ මුද්දරය 1892 දි තමයි පාවිච්චි කරල තියෙන්නෙ.හැබැයි ආරම්භක වසර දන්නෑ.ඔය මුද්දරේ උඩ ලියල තියෙන්නෙ 1879/ 5/ 23 කියලා
    laojZspp0klk3Q-Unt3t34_UiQiSpZDdZe1dvUwz=w293-h176-p-no


    මේ මුද්දරය 1904 දි තමයි පාවිච්චි කරල තියෙන්නෙ.හැබැයි ආරම්භක වසර දන්නෑ. ලියල තියෙන්නෙ 1904 jul 29 දි

    J-FxOHtSVY4KqmU7a7LQdEXkjiQbp8wR5nu0r-xQ=w301-h176-p-no


    මේ මුද්දරය 1918 දි තමයි පාවිච්චි කරල තියෙන්නෙ.හැබැයි ආරම්භක වසර දන්නෑ.ඔය මුද්දරේ උඩ ලියල තියෙන්නෙ 1918 දෙසැම්බර් 29 දි.

    KJwjHBijR1XhhvMxCm4xW1BelmFfWnFY4BxfnnEU=w299-h176-p-no


    තව තියනව ජොන්සන් පලඟානක් මේකත් පරණ එකක් මේක හදල තියෙන්නෙ semi ceramic වලින් අම්ම දන්න කාලෙ ඉදලම මේ පලඟාන තිබිල තියනවා ඒ කියන්නෙ මේක 1950 කලින් ඉදලම තිබිල තියනවා.සමහර විට මේක 1920/30/40 හෝ ඊට කලින් වෙන්නත් පුලුවන්.ඇන්ටික් වැලිව් එක කියන්න පුලුවන්ද?:confused:


    rwjUwYPnSnsYUZ9tp4BK5IK6KY0AxhSQjJRCGVoN=w281-h207-p-no
    m-2m3wu_xMkRVL5F9V_7cDUKWD6qKHqAZl6TVq3s=w285-h207-p-no
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    පුතේ මුද්දර ටික නම් පරණ ෆයිල් වලින් ගලවපුව මම ඔය වගේ ඒව දැක්ක සමාගම් රෙජිස්ටාර් ලඟ සුද්දගේ කාලේ ෆයිල් වල...
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    පුතේ මුද්දර ටික නම් පරණ ෆයිල් වලින් ගලවපුව මම ඔය වගේ ඒව දැක්ක සමාගම් රෙජිස්ටාර් ලඟ සුද්දගේ කාලේ ෆයිල් වල...

    නෑ බං අපේ ඔප්පුවල තියන එවා මේ බලපංකො:D:D
    WKjwb292KTtLjGKffZE8joxy8pBNpSSCy8Ji_x0x=w157-h207-p-no