කොල්ලනේ තව එක්සෙල් උදව්වක්
මට වෙන්ඩ ඕන මේකයි..
උපන්දින සෙට් එකක් තියෙනව. ඒකෙ අවුරුදු 10-19ත් අතර අය හැර අනිත් අයව හයිලයිට් වෙන්ඩ ඕන..
දැනට මම හදාගෙන තියෙන්නෙ මේක
=AND(OR(TODAY()-S3<3653,TODAY()-S3>7304),S3<>"")
S කොලම් එකේ තමා උපන්දින ටික තියෙන්නෙ..
මේක හදල තියෙන්නෙ මම දවස් ගාණෙන්. අවුරුදදට දවස් 365 x අවුරුදු ගාණ
මෙතන මම ඇන්ඩ් එකක් දාල S3<>"" කියල එකකුත් එකතු කෙරුවෙ, උපන්දින දාල නැති සෙලුත් හයිලයිට් වෙන නිසා
එහෙම නැතුව කෙලින්ම YEARFRAC වගේ දෙයක් දාල සරල එකක් හදල දියල්ලකො

Last edited: