කොල්ලනේ පොඩි උපදෙසක් දෙන්න..!!!

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    කොල්ලනේ පොඩි උපදෙසක් දෙන්න..!!!

    මචන්ලා මම කෙල්ලෙක්ට සිරා Love කරනවා. අපි හැමදාම කතා කරනවා. ඒත් එයා මට තාම කැමැත්ත දෙන්නෙ නෑ. එයා කියන්නෙ මං නිසා එයාගෙ ඇහැට කඳුලු ආවොත් විතරලු එයා මට ආදරේ කියන්නෙ. ඒ කියන්නෙ මගෙ ආදරේ ඇත්ත කියලා එයාට දැනෙන්න නම් එයට එහෙම දුකක් දැනෙන්න ඕනලු. ඒත් මට තේරෙන්නෙ නෑ මචන්ලා කොහොමද ඒක කරන්නෙ කියලා. උඹලගෙ අදහස් කියපල්ලකො බලන්න.
     
    • Like
    Reactions: dharklionz

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    :eek: ඒ මොන මගුලක්ද බං ඒ? මං එහෙම කතාවක් ඇහුවමයි.
    උබට තියෙන්නේ කෙල්ල ලගට ගිහිල්ලා වලහා වගේ අඩපන් :(

    ow ban. hari puduma kenek ban. mata therenne na monawa karannada kiyala.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    පි හැමදාම කතා කරනවා:no:. මේක වහාම නවත්තපන් :angry::angry:
     

    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    machn mehema karapnn, uba aye hambawenna yankota lunu aragena palayan, denna ekka ekathu wela sudda karapnn, aniwa kandulu enwaaa, simple case ekak neee :dull::dull::dull::dull::dull:
     
    එයා කියන්නෙ මං නිසා එයාගෙ ඇහැට කඳුලු ආවොත් විතරලු එයා මට ආදරේ කියන්නෙ.
    සිම්ප්ලේ නේ උබ මැදිහත් වීමෙන් කෙල්ලව වාහනේකට තල්ලු කරපන් නැත්නම් කෙල්ලව උස්සල පොලේ ගහපන් අන්න උබ නිසා දැන් අඩනවා කෙල්ල :rofl:
    like-a-boss_design.png


    දැන් බැනපන් මට මොනවා කරන්නද :P
    අනිවා සන්සස්ගලගේ වගේ සිංහල පන්ති ගිහිපු හැමදාම හින්දි movie බලන කෙල්ලෙක් :P