මචන්ලා මම කෙල්ලෙක්ට සිරා Love කරනවා. අපි හැමදාම කතා කරනවා. ඒත් එයා මට තාම කැමැත්ත දෙන්නෙ නෑ. එයා කියන්නෙ මං නිසා එයාගෙ ඇහැට කඳුලු ආවොත් විතරලු එයා මට ආදරේ කියන්නෙ. ඒ කියන්නෙ මගෙ ආදරේ ඇත්ත කියලා එයාට දැනෙන්න නම් එයට එහෙම දුකක් දැනෙන්න ඕනලු. ඒත් මට තේරෙන්නෙ නෑ මචන්ලා කොහොමද ඒක කරන්නෙ කියලා. උඹලගෙ අදහස් කියපල්ලකො බලන්න.
සිම්ප්ලේ නේ උබ මැදිහත් වීමෙන් කෙල්ලව වාහනේකට තල්ලු කරපන් නැත්නම් කෙල්ලව උස්සල පොලේ ගහපන් අන්න උබ නිසා දැන් අඩනවා කෙල්ල
![]()
දැන් බැනපන් මට මොනවා කරන්නද
අනිවා සන්සස්ගලගේ වගේ සිංහල පන්ති ගිහිපු හැමදාම හින්දි movie බලන කෙල්ලෙක්![]()
මිරිස් කරලක් අරන් ඇහේ ගපන්. එතකොට කදුළු එනවනේ
Ethakota kellata duka hithei ubata aththatama aadare num.
Dawasak dekak DONT CARE widihata hitapan. Ethakota kella tikak upsetyai.
![]()
aniwa hituna Arts wenna athi kiyalaeki ratnapure ban. habai arts karala thiyenne.

aniwa hituna Arts wenna athi kiyala![]()
affoi oya wage kellek eka digatama inna eka nam maara amaru wadakow ban hari bara words mata denne. hari amuthu widiyata ban lokaya gana hithanne.
ubata hoda nam try 
affoi oya wage kellek eka digatama inna eka nam maara amaru wadakubata hoda nam try
![]()
ගහපන් මිරිස් කුඩු පාරක් අඩයි තනි ඇහැට හරි.........

dawase katahawa![]()
ඇහැට නෙමේ ඒකිගේ නංගී බබාට කදුළු පනින්න දියන් ඔතොකොට පස්සෙන් එන්නේ උබව හොයාගෙන
tho kiyanne polisi yana wadane ban. anika ewage dewal karanne na mama.
උබට අමාරුනම් මට සෙට් කරපන්.හැමදාම හොදි ත් එක්ක රට හාලේ බත් කාල එපාවෙලා ඉන්නේ
Ethakota kellata duka hithei ubata aththatama aadare num.
Dawasak dekak DONT CARE widihata hitapan. Ethakota kella tikak upsetyai.
![]()