කොල්ලනේ මාර ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ ..

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    එලකිරියෙන් උගත් පාඩම්..

    කවදාවත් බැදල එක ගෙදර ඉන්නෙ නෑ..

    දැං තියන ප්‍රශ්නෙ මේ ඉඩමෙම ගේ හදල පදිංචි වෙයි කියල අම්මල හිතන් ඉන්නෙ.. හැබැයි ඒක ඕනෙ නෑ මට හිතෙන්නෙ.. ශේප් එකේ මේකෙම ගේ හදන්නෙ නැතුව අම්මලගෙ හිතත් රිදෙන්නෙ නැති වෙන්න තුරුම්පුවක් මතක් උනොත් කොටන් යන්න..
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ජිකා කරපු වෙලාවක ඕක ගැන වයිෆ් එක්ක කතා කරපන්
     
    • Like
    Reactions: Solo Rider

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    හොඳම දේ වෙනම ගෙයක් අරන් ජීවත් වෙයන්. එතකොට නිතරම ගැටෙන්නේ නැති නිසා ඔය තත්වය සමනය වෙනවා. ඒ වගේම දෙගොල්ලටම අනෙකාගේ අගය තේරෙන්න පටන් ගන්නවා. අනික උඹලටත් එතකොට පවුලක් විදිහට ස්වාධීන තීරණ ගන්න අවස්ථාව හා අත්දැකීම ලැබෙනවා. වැඩිහිටියන් එක්ක ඉන්නකොට සමහර තීරණ ගන්නේ එගොල්ලයි. මෙතන ඩිවෝර්ස් වෙන්න තරම් කිසීම දෙයක් නැහැ. අනික උඹලගේ දරුවාගේ අනාගතය ගැන වගකීම තියන්නේඋඹල දෙන්නට මිසක් දෙමාපියන්ට නෙමෙයි . ඩිවෝර්ස් වුනොත් ඒ අහිංසක දරුවාගේ අනාගතයට වෙන හානිය ගැන වගකියන්නේ උඹේ තාත්තද ? මෝඩයෙක් නොවී බුද්ධිමත්ව දුර දිග කල්පනා කරලා වැඩ කරපන්. ඔය ප්‍රශ්න තාවකාලික ඒවා . කාලයත් එක්ක විසඳෙනවා.
    :yes::yes::yes::yes:
     
    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    හොඳම දේ වෙනම ගෙයක් අරන් ජීවත් වෙයන්. එතකොට නිතරම ගැටෙන්නේ නැති නිසා ඔය තත්වය සමනය වෙනවා. ඒ වගේම දෙගොල්ලටම අනෙකාගේ අගය තේරෙන්න පටන් ගන්නවා. අනික උඹලටත් එතකොට පවුලක් විදිහට ස්වාධීන තීරණ ගන්න අවස්ථාව හා අත්දැකීම ලැබෙනවා. වැඩිහිටියන් එක්ක ඉන්නකොට සමහර තීරණ ගන්නේ එගොල්ලයි. මෙතන ඩිවෝර්ස් වෙන්න තරම් කිසීම දෙයක් නැහැ. අනික උඹලගේ දරුවාගේ අනාගතය ගැන වගකීම තියන්නේඋඹල දෙන්නට මිසක් දෙමාපියන්ට නෙමෙයි . ඩිවෝර්ස් වුනොත් ඒ අහිංසක දරුවාගේ අනාගතයට වෙන හානිය ගැන වගකියන්නේ උඹේ තාත්තද ? මෝඩයෙක් නොවී බුද්ධිමත්ව දුර දිග කල්පනා කරලා වැඩ කරපන්. ඔය ප්‍රශ්න තාවකාලික ඒවා . කාලයත් එක්ක විසඳෙනවා.
    meka sampuurnayen aththa
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    අනේ මන්ද බන්. මාර ප්‍රශන් නොබැද ඉන්න තීරනේ කරපු එක හොදයි කියල හිතුනා. 😐😐😐
     
    • Like
    Reactions: Marlon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    කෙටියෙන් කියන්නං,
    බැන්දට පස්සෙ ස්වාධීනව ඉන්නෙ නැතුව, දෙමවුපියන් ලවුව තමුන්ගෙ වැඩ කරගන්න යන ආත්මාර්ථකාමී උන්ට ඔහොම වෙනව.
    ඒකට ඉස්සර කාලෙ ඉඳන්ම කියන කෙටි යෙදුම තමයි.
    "නැන්දම්ම ලේලි වලිය"
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    danna kenek help pls..Machan Malabe hari SlIIT eka kittuwa hari girl ekka yanna puluwan hoda safe clean rooms tiyena place ekak kiyapallako..
    🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️

    Screenshot 2021-04-30 105256.png