Mn den muge mulu history ekama analyze krana gaman inne bn.මොනව කරන්නත් ප්‍රොෆයිල් එක බලල ඉන්ඩ ඕනෙ
bump karanne ne kivva ne topiMahadena mutta ewith bump karanna
පිස්සුද බං ඒක ඊටහපන් හොදම දේ වෙනම ඉන්න එකබැඳලා අම්මලා එක්ක එකට ඉන්න එපා.ඉන්නම ඕන නම් ගෑනිගෙ ගෙදර ඉන්න.
Paw hutthoMata dawasak mala panala gaanita banna ape amma taatha ekka hodin hitiye nathnam ube ammatai taathatai wahatikak diila maranawa kiyala eda idan gaani satan viraamayak gahala inne.
හොඳම දේ වෙනම ගෙයක් අරන් ජීවත් වෙයන්. එතකොට නිතරම ගැටෙන්නේ නැති නිසා ඔය තත්වය සමනය වෙනවා. ඒ වගේම දෙගොල්ලටම අනෙකාගේ අගය තේරෙන්න පටන් ගන්නවා. අනික උඹලටත් එතකොට පවුලක් විදිහට ස්වාධීන තීරණ ගන්න අවස්ථාව හා අත්දැකීම ලැබෙනවා. වැඩිහිටියන් එක්ක ඉන්නකොට සමහර තීරණ ගන්නේ එගොල්ලයි. මෙතන ඩිවෝර්ස් වෙන්න තරම් කිසීම දෙයක් නැහැ. අනික උඹලගේ දරුවාගේ අනාගතය ගැන වගකීම තියන්නේඋඹල දෙන්නට මිසක් දෙමාපියන්ට නෙමෙයි . ඩිවෝර්ස් වුනොත් ඒ අහිංසක දරුවාගේ අනාගතයට වෙන හානිය ගැන වගකියන්නේ උඹේ තාත්තද ? මෝඩයෙක් නොවී බුද්ධිමත්ව දුර දිග කල්පනා කරලා වැඩ කරපන්. ඔය ප්‍රශ්න තාවකාලික ඒවා . කාලයත් එක්ක විසඳෙනවා.




Fuckedhttps://elakiri.com/threads/malabe-rooms-help.1985425/
තෝ එතකොට මාලබේ රූම්ස් හොයන්නෙ හොර ගෑනි එක්ක යන්නද පොන්නයෝ?
meka sampuurnayen aththaහොඳම දේ වෙනම ගෙයක් අරන් ජීවත් වෙයන්. එතකොට නිතරම ගැටෙන්නේ නැති නිසා ඔය තත්වය සමනය වෙනවා. ඒ වගේම දෙගොල්ලටම අනෙකාගේ අගය තේරෙන්න පටන් ගන්නවා. අනික උඹලටත් එතකොට පවුලක් විදිහට ස්වාධීන තීරණ ගන්න අවස්ථාව හා අත්දැකීම ලැබෙනවා. වැඩිහිටියන් එක්ක ඉන්නකොට සමහර තීරණ ගන්නේ එගොල්ලයි. මෙතන ඩිවෝර්ස් වෙන්න තරම් කිසීම දෙයක් නැහැ. අනික උඹලගේ දරුවාගේ අනාගතය ගැන වගකීම තියන්නේඋඹල දෙන්නට මිසක් දෙමාපියන්ට නෙමෙයි . ඩිවෝර්ස් වුනොත් ඒ අහිංසක දරුවාගේ අනාගතයට වෙන හානිය ගැන වගකියන්නේ උඹේ තාත්තද ? මෝඩයෙක් නොවී බුද්ධිමත්ව දුර දිග කල්පනා කරලා වැඩ කරපන්. ඔය ප්‍රශ්න තාවකාලික ඒවා . කාලයත් එක්ක විසඳෙනවා.
danna kenek help pls..Machan Malabe hari SlIIT eka kittuwa hari girl ekka yanna puluwan hoda safe clean rooms tiyena place ekak kiyapallako..