කොල්ලනේ මේ බයික් එක හොයල දෙන්න

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔක උස්සපු එකා යන එන තැනකදි හදිස්සි අනතුරක් වෙලා අකල් මරනෙකට ලක් වෙවා..!!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔක උස්සපු එකා යන එන තැනකදි හදිස්සි අනතුරක් වෙලා අකල් මරනෙකට ලක් වෙවා..!!

    මිනිස්සුන්ට නම් ඔහොම කියන්න හොඳ නෑ. ඒත් බන් මේව කරන්නෙ මිනිස්සු නෙමේ කාලකණ්නි බල්ලො... :growl:ඕකුන්ට නම් ඔහොම වෙලා මදි. විඳවන්න ඕනේ කාලකණ්නි වැඩ වලට.:growl:

    කෙලවෙලාම පලයන්. :frown:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හෙන ගහන්න ඕනේ ඔය වගේ වැඩ කරන උන්ට
    පව් බන්
    බම්ප්
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ape paththeth hornet dekak ussala thibba giya mase...dan mara horu thogayakne inne....

    bike eliye dala thiyanna epa putho...sorry wenawa....bariwelawath kandy awolla thibothth aniwa call ekak danawa....
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මිනිස්සුන්ට නම් ඔහොම කියන්න හොඳ නෑ. ඒත් බන් මේව කරන්නෙ මිනිස්සු නෙමේ කාලකණ්නි බල්ලො... :growl:ඕකුන්ට නම් ඔහොම වෙලා මදි. විඳවන්න ඕනේ කාලකණ්නි වැඩ වලට.:growl:

    කෙලවෙලාම පලයන්. :frown:

    :yes::yes::yes::yes:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    දැන් ගොඩක් උන් ගේම් දෙන්න බයික් උස්සනවා. පොඩ්ඩක් කල්පනාවෙන් හිටපන් ලංකාවේ කොහෙ හරි රොබරියක් මඩර් එකක් දීල බයික් එකකින් පැනල ගියා කියල ආරංචි උනොත් පොඩ්ඩක් හොයල බලපන්. කොහෙදිද උස්සල තියෙන්නෙ.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Bike eke silancer eken thama hoyanna puluwan dakkoth, after market ekakney dala thiyenney, numbers nam kohomath maru karanwa ban