කොල්ලනේ Job interview හෙල්ප් | Interview Process idea
මේකයි මචන් කේස් එක... අපි interview ගියාම select නැත්නම් select නෑ කියලා mail එක්ක දානවද උන්, මම දැන් interview 2කකට ගියා කිසිම රෙස්පොන්ස් එකක් නෑනේ බන් දෙකේම... උඹලා ගිය ඒවගෙ select නැතනම් නෑ කියලා කියනවද mail එකකින්..? interview ගිහින්නම් දැන් දවස් 5ක් වගේ ...
IFS වගේ ඒවගෙ interview ගිහින් select නැත්නම් එයලා නෑ කියලා කියන්ඩ කොච්චර දවස් යනවද
එහෙම කියනවද? 

පෙලක් ඒවගේ බන් interview ගිහින් සතියකින් කියනවා 2nd interview එන්ඩ කියලා...මට හිතෙන්නෙ 1st interview එකම කෙල වෙලා කියලා.. interview process එක හෙන කල් යනවා